අද දක්වා උපසිරැසි

මේ දක්වා නිකුත් කරන ලද සියළු උපසිරැසි සඳහා යොමු මෙහි අඩංගු කර ඇත.
51.Compliance (2012)

ඉතින් දයාබර සහෝදර සහෝදරියනි, වර්ෂ 2012 ක්වූ ඔක්තෝබර් මස 01 වැනි, අද දින මෙම උපසිරැසියත් සමග, මගේ උපසිරැසි ජීවිතයේ පනස් වැනි උපසිරැසිය ඔබවෙතට ලබා දෙන්නෙ ඉතාමත් සතුටින්. මෙසේ "උපසිරැසි ස්වර්ණ ජයන්තිය" උදාවන අවස්ථාවේ මම ඔබට මගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙ, මේතාක් කාලයක් මා සමග එක්ව සිටීම පිලිබඳවයි. 

ඔබ සැමට තිසරණ සරණයි!

31 comments:

  1. 50 වන උපසිරස සැමරුමට මාගේ උණුසුම් සුභ පැතුම්...! තව තවත් උපසිරස නිර්මාණ කරන්නට ශක්තිය වාසනාව ලැබේවා !!

    ReplyDelete
  2. හදවතින්ම අප ඔබට සුභපතනවා.
    උපසිරැසි 50ක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි.ඔබ ඒ අභියෝගය සාර්ථකව ජයගත්ත එක ලොකු සතුටක්.වාද විවාද මත භේද මත අප IDX ලෙස උපසිරැසි දෙන්න පටන් ගත්තම ඔබත් එයට එකතු වි අවසානයේ අපටත් උදව් කල බව අපට මතකයි.ඇත්තටම IDX උපසිරැසි එකක් වර්ණගන්වන්න මම උත්සහා කලත් හැකි උනේ නෑ, අවසානයේ ඔබගේද උදව් ඇතිව එය නිර්මාණය කිරිමට අපට හැකි උනා.අප කවුරුත් උපසිරැසි ඉක්මනින් ලබා දෙන උත්සහා කරන තරගයේ සිටියත් ඔබ අනෙක් අය මෙන් නොව එම වෑයම අවංක ලෙස අනෙක් කිසිවෙකුටත් බොරු චොදනා අපහාස එල්ලනොකර මහත්මා ගතියෙන් යුතුව යන මේ ගමනට අප ZOOM උපසිරැසි කණ්ඩායමේ සියල්ලන්ගේම සුභපැතුම් ඔබට මෙලෙස පුදකරන්නෙමු.තව තවත් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යාමට ඔබට අවංක සිතින් අප සුභ පතන්නෙමු.

    ReplyDelete
    Replies
    1. කොච්චර ලස්සන සුභ පැතුමක් ද ... පරිගණක කේෂ්ත්‍රය අපේ දෙයක් නෙමේ ... අපි හැම දෙයක් ම අලුතින් ඉගෙන ගන්නවා විතරක් නෙමේ ... අලුත් දෙවල් අලුතින් හොයා ගන්නවා ... ඒවා එකිනෙකා අතර බෙදා ගන්න එක කොච්චර දෙයක් ද .... මේ කේෂ්ත්‍රයට දෙගොල්ලම කරලා තියෙන සේවය මම අගේ කරනවා ...
      දෙගොල්ලටම මාගේ උණුසුම් සුභ පැතුම්...! තව තවත් උපසිරස නිර්මාණ කරන්නට ශක්තිය වාසනාව ලැබේවා !!

      http://www.youtube.com/user/nayanana710

      Delete
  3. ඔයා මේ ලබාදෙන සේවයට ගොඩක්ම පින්. sub 50 ක් කියන්නෙ ලොකු ගානක්. අනික ඔයා තනියමමනෙ. සැහෙන කාලයක් වැය කරල අපි වෙනුවෙන් මේ දුන්නු සේවයට ගොඩක් පින්.

    තවත් බොහෝ කාලයක් තවතවත් වැඩි දියුනු වෙමින් සාර්තකව sub දෙන්න වාසනාව ලැබේවා.

    ReplyDelete
  4. Good work my dear friend. You have always been verymuch helpful for me in many ways, of course in providing subtitles for movies for our entertainment. Waht I specially appreciate, that you have some religious wish, at the end of the subtitle, which showed out your good will towards the society or other people. I too wish you in the same way, in this red lettered day of your success!!!!!

    May The Triple Gem Bless You For Ever And Ever!!!!!

    ReplyDelete
  5. obage subs athi wishishtai.....!obata jaya....!

    ReplyDelete
  6. සහෝ වැඩේ නම් නියමයි
    Merlin කියලා Series 1k තියනවා..........
    ඒකෙත් Subtitles දන්නා Try කරන්නකෝ........
    Please
    Best of Luck.....

    ReplyDelete
  7. අපි වෙනුවෙන් කරන සෙවයට තුති. තව තවත් සබ් දෙන්න ශක්කිය දයිර්යය ලැබේවා.

    ReplyDelete
  8. Replies
    1. hemadamath honda supiri sub denne meke vitarayi. menna link eka
      http://www.baiscopelk.com/?p=965

      Delete
  9. Subtitles walata thanks

    ReplyDelete
  10. thanks iya oya nam deiyek aththatama oya kisima mulyamaya balaporoththuwak nathuwa me karana wade api godak agaya karanawa oyage subtitle download karana godak aya methana innawa a aya danne nathuwa athi oya kochchara mahansivenawada meka karanna kiyala bt a ayata punchi comment ekaka dala yanna bari eka gana nam mata duaki ....mona unath oyata jayavewa !!!

    ReplyDelete
  11. ඔයා මේ කරන සේවය ගොඩක් වටිනව සහෝ. ලොකු මහන්සියක් ගන්න ඇති මෙච්චර සබ් ගානක් දෙන්න.
    ජය වේවා!

    ReplyDelete
  12. patta........................................thanxxxxxxxxxxxxx

    ReplyDelete
  13. ඔයාට පුළුවන්නම් i hate love stories 2010 ෆිල්ම් එකේ සිංහල සබ් එකත් දෙන්න.. දැනට තියන එව්වා Fake. වැඩ නැත අනික එවා ෆිල්ම් එකත් එක්ක කිසි ගැළපීමක් නැ.. :( හැකි නම් මේ ෆිල්ම් එකේ සබ් එකත් දෙන්න.. :)

    ReplyDelete
  14. hoda wadak bro puluwan nam tv sirias sub denna

    http://freealltvshows.blogspot.com/

    ReplyDelete
  15. Puluwannam "Once upon a time" kiyana TV series eke sub dennako. loku udawwak.......

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Patta dukai sub dena eka nawaththapu eka gena...
      puluwannam aith patanganna...

      Delete
  17. Oyata puluwannnam flash kathaweta sub eka denne.

    ReplyDelete
  18. blue mountain state rise of the thadland mekatath dennooo

    ReplyDelete
  19. Maigret.Sets.a.Trap meke sub eka danna barida

    ReplyDelete
  20. tamil film devi where tamanna bhatia and prabhu devsa ats ,but the subtitles aren't avilable.plzzz make one for it ..............

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...