Monday, March 25, 2013

Robot & Frank (2012)

      

මෙම චිත්‍රපටය පෙන්වන්නෙ නුදුරු අනාගතය. වියපත් ගෙවල් බිඳින්නෙක්ගේ සහයට සාත්තු සේවක රොබෝවෙක් ඔහුගේ පුතා විසින් ගෙන එනව. නමුත් සාත්තු සේවය කෙසේ වෙතත් මෙම මහළු මිනිසා එම රොබෝවා තමන්ගේ අනෙකුත් වැඩ වලට සහාය කරගන්නව.


  • වර්ගය -- BR Rip Xvid 
  • ප්‍රමාණය -- 1.5 GB
  • තෝරාගත් වීඩියෝ පටය -- Robot And Frank[2012]BRRip 720p H264-ETRG
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 7.1
  • අරිසෙන්ගේ ලකුණු -- 8.5
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2012, සැප්තැම්බර්, ප්‍රංශය.
  • චිත්‍රපටයේ වර්ගය -- අපරාධ / හාස්‍යය / නාට්‍යමය / විද්‍යා පුබන්ධ 



  • (hash --> 82FD8F1C9E02F4CBCC9C5CBF62E27D5DE223F46C)

    සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 740x420]

    2 comments:

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...