Wednesday, December 22, 2010

The Shawshank Redemption [1994]

 
නොකල වරදකට නිරපරාදේ සිරගතවන උසස් බැංකු නිලධාරියෙකු සිරගෙදර තුල ගත කරන ඉතා අපහසු දිවිපෙවෙත, ක්‍රමයෙන් තම අවශ්‍යතා පිරිමසා ගනිමින් සිරගෙදර පාළකයන් පවා සූක්ෂමව කොටුකරතබා සිරගෙදරින් පැනයන අයුරු දැක්වෙන ඉතා උසස් ගනයේ චිත්‍රපටයකි. 

චිත්‍රපටයේ පිටපතට හානි නොකරනුවස්, එහි ඇති නොදැමුනු අසභ්‍ය ව්‍යවහාර එලෙසින්ම සිංහලට පරිවර්ථනය කර 
ඇති බව කරුණාවෙන් සලකන්න.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම / වෘතාන්ත / 18+

IMDB rating 9.2/10

IMDB පිටුවට පිවිසෙන්න
Link to IMDB site
සිංහල උපසිරැසි බාගත කිරීමට
Download Sinhala Subs Free
චිත්‍රපටය බාගත කිරීමට
.torrent for Movie Download
(රූපය මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

2 comments:

  1. ඔය චිත්‍රපටය ගැන උඩින් අරිසෙන් කියලා තියන එක අහන්න එපා. මම මෙහෙම කියන්නම් ඔබ චිත්‍රපට බලන අයෙක් නම් වෙන මොනවා බලලා තිබුනත් වැඩක් නැහැ මැරෙන්න කලින් මේක එක වතාවක් බලලා මැරෙන්න.

    ReplyDelete
  2. මේක ලෝකේ හොඳම චිත්‍රපටය කියලත් කියනවා. IMDB වල අංක එක...

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...