ප්රසිද්ධ ග්රන්ථ ප්රකාශන සමාගමක අවිවාහක ප්රධාන විධායක වරියක තම වීසා කාළය අවසානවී රටිනි පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇයගේ සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහවී වීසා රැකගැනීමට දරන ප්රයත්නය සහ එහිදී සිදුවන සිද්ධීන් අලලා ගොඩනැගෙන කථාන්දරයකි.
පදනම් කරගත් මුල් විඩියෝ සංස්කරණය The Proposal[2009]DvDrip.avi
චිත්රපටයේ වර්ගය - ප්රහසන
IMDB Rating - 6.7/10
IMDB පිටුවට පිවිසෙන්න Link to IMDB |
![]() |
සිංහල උපසිරැසි ලබාගන්න Download Sinhala Subs |
චිත්රපටය ලබාගන්න Download Movie |
(රූපමත නොව අක්ෂර මත ක්ලික් කරන්න)
Thank you.i like this.upload more subtitles
ReplyDelete