අධ්‍යක්ෂනය - ටෝනි ස්කොට්
රචනය - මාක් බොම්බාක්
පැදවීමට කිසිවෙකුත් නැති සැතපුම් භාගයක් පමණ දිග බඩු ප්‍රවාහන දුම්රියක් පෙන්සිල්වේනියාවේ ස්ටැන්ටන් නගරය දෙසට අධික වේගයෙන් ගමන් කරන අතර, සිදුවන්නට යන ජීවිත සහ දේපල හානි වලක්වනු පිණිස පුහුණු ඉංජිනේරු වරයෙකු වන ෆ්රෑන්ක් බානස් සහ කොන්දොස්තර වරයෙකු වන විල් කොල්සන්, දිවි පරදුවට තබා සිදුකරන මෙහෙයුම මෙම චිත්‍රපටයේ පාදක කරගත් වස්තුබීජයයි.
IMDB Rating 7.1/10
චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / නාට්‍යමය / ත්‍රාස ජනක
![]() |
උපසිරැසි බාගත කරන්න Download Subtitles |
චිත්‍රපටය බාගත කරන්න Download Movie |
IMDB පිටුවට See in IMDB |
බොහෝම ස්තූතියි.
ReplyDeleteela
ReplyDelete