Thursday, January 19, 2012

Johnny English Reborn (2011)

 



මෙය ජොනී ඉන්ග්ලිෂ් චිත්‍රපටයේ දෙවන තිරගත කිරීමයි. සුප්‍රකට විකට නළු, රෝවන් ඇට්කින්සන් හෙවත් "මිස්ටර් බීන්", සුරූපී නිලි රොසමන්ඩ් පයික්, සහ ඩොමිනික් වෙස්ට් ආදී නළු නිලියන් රඟන, 2011 වර්ශයේ ඔක්තෝබර් 21 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේ තිරගත කරනලද මෙම චිත්‍රපටය IMDB ලකුණු 6.4/10 ක් හිමිකරගත්තකි. ප්‍රහසන/විකට වර්ගයට අයත් මෙම චිත්‍රපටයට, එම වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි මෙම චිත්‍රපටයේ කතා පිටපත එතරම් උසස් ගනයේ නොවුනද, හොඳ චිත්‍රපටයකි.

මොසැම්බික් ජනාධිපතිගේ ඝාතනය වැලැක්වීමට අපොහොසත් වන, එම රැස්වීමේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී වූ ජොනී ඉංග්ලිෂ්, චීනයට යවනුයේ පුනරුත්ථාපනය පිණිසය. ඔහු නැවත සේවයට කැඳවනුයේ සේවයට සුදුසු නිසා නොව, වෙන කලහැකි දෙයක් නැති කමටයි. වොටෙක්ස් නැමති කල්ලියේ, චීන අගමැති ඝාතන තැත වැලැක්වීමට ඔහුට සහ ඔහුගේ සගයා වන ටකර්ට හැකිවේද? චර්යා විද්‍යාඥ කේට් සම්නර්, ජොනී සමග කුමන ආකාරයේ සබඳතාවක් ඇතිකරගනීද?

තෝරාගත් වීඩියෝ ක්ලිපය DVD RIP එකක් වන අතර A/V 10/10 ට ඉතා ආසන්නය.

චිත්‍රපටයේ වර්ගය - ප්‍රහසන / පවුලේ කතා නාට්‍යමය / 2011

සිංහල උපසිරැසි බාගත කරන්න.
චිත්‍රපටය බාගත කරන්න.

ඔබගේ වටිනා ප්‍රතිචාර ලියා තබන්න.

41 comments:

  1. අඩේ ඔයා නම් මරු..මේකත් දුන්නද මේ ඩිංගට...සුපිරි ඈ..
    එහෙනම් කොල්ලෝ ඔන්න නමෝ විත්තියෙන් මාම නම් ගත්තා..
    ඉස්සරහටත් මේ වගේ ඒවා දෙන්න ඉක්මනටම..

    ජයෙන් ජය~!

    ReplyDelete
    Replies
    1. තුති, මාමටත් ජය!
      බෑනා_

      Delete
  2. ආයි කතා දෙකක් නැ .. වැඩේ නම් සුපිරිම සුපිරි .

    තෑන්ක්ස් මචන් .....

    [Keep It Up Machan....]

    ReplyDelete
  3. ෆට්ට හෑ...

    ReplyDelete
  4. එල මචන් දිගටම කරමු මමත් අද තමා මේ සයිට් එකට ආවේ

    ReplyDelete
  5. Ela ela. Thanks ahh.

    ReplyDelete
  6. නියමයි කොල්ලා..
    සුභ පැතුම්..

    ReplyDelete
  7. එල එල.. අරිසෙන් ඔක්කොටම කලින් SUB එක දීල තියෙන්නෙ.. THANKZ THANKZ

    ReplyDelete
  8. මැක්සා අරියා...........

    ReplyDelete
  9. සිංහල සබ් දුන්න එකට බොහොම ස්තූතියි මචං...
    මාත් බාගත්ත.
    ඒත් මගේ ලඟ තියෙන 399mb brrip කොපියත් එක්ක මේක match වෙන්නෙ නැහැ.
    පුළුවන් නම් help එකක් දීපන් මචං...

    ReplyDelete
    Replies
    1. @ උදාර,
      ගැලපෙන ක්ලිප් එක බාන්නම වෙනව. තියන එකට රී-සින්ක්‍රොනයිස් කරන එක සබ් ලියන එකටත් වඩා බුදු කට්ටක්.

      Delete
  10. patta pata pata.vry thnkzzzzzzzzzz..............

    ReplyDelete
  11. එල එල......!! පට්ට වැඩක් මට මේක දැනුම් දුන්නෙ අපේ විකිය සහෝ....එතකං මං මේ සයිට් එක දැනගෙන හිටියෙ නෑ..හොඳයි හොඳයි දිගටම කරගෙන යන්න........ජය වේවා......!!

    ReplyDelete
  12. අඩේ අරිසෙන් මොකක්ද මේ කරන්න යන්නේ අනිත් සයිට් කාලයක් පල් කරන ඒවා පට ගලා දෙනවනේ මේ විදිහටම කරන්න සයිට් එක ප්‍රසිද්ධ වේවි ඉක්මනටම ජය වේවා

    ReplyDelete
  13. නියමයි සහෝ...මෙච්චර ඉක්මනට ලැබෙයි කියල හිතුවේ නෑ.
    ගොඩාක් ස්තූතියි...
    ප්‍රමෝද්

    ReplyDelete
  14. Chami

    ගොඩාක් ඉක්මනටම දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ.
    දැන්මම බාන්න දාන්න ඕනේ.

    ReplyDelete
  15. ගොඩක් ස්තුතියි ඔබට
    ඉක්මනින්ම සිංහල උපසිරැසි සමඟ මෙම චිත්‍රපට අපට ලබා දෙනවට
    මම තිවංක

    ReplyDelete
  16. තියෙන හදිස්සියට බාගෙන බැලුවා.... :( අපරාදේ.... කමක් නෑ, සබ් එක බානවා අපේ ගෙදරට ඇවිත් ෆිල්ම් උස්සන් යන අයට...මන් මේ බ්ලොග් එකේ දීලා තියෙන ෆිල්ම්ස් සේරම වගේ බැලුවා...සබ් ගොඩක් පැහැදිළියි..සබ් එක ලියලා ෆිල්ම් එකත් එක්ක චෙක්කරනවවත්ද තවපාරක්?? කොයිකොහොම වුනත් මචන් උඹගේ වැඩ නම් සුපිරියි...ඔන්න මම අංකල් කිව්වේ නෑ හරිද...හික්ස් :D ආ තව දෙයක් විකියා කිව්ව වගේ සබ් ට්‍රාන්ස්ලේට් කොරන්න පටන් ගත්තම බ්ලොග් එකේ කොහේහරි දාන්න පුලුවන් නම් එල... :)

    ReplyDelete
  17. ane machan 300 ewath puluwannam dennako

    ReplyDelete
  18. wow maru machoo./.. Godak pin..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ සබ් තමයි මම නම් කැමතිම..එලටම fit වෙනවා.ආය අතුරුදහන් වෙන්න එපා....ජයවේවා..

      Delete
  19. Machan digatama Karan Yanna Godak Thanks Macho hema Sub ehekatama..

    ReplyDelete
  20. තරඟයක් නැතත් සැමට කලින් පිලිවෙලටම සබ් දෙන එකම කෙනා ඔබ පමණයි. ස්තූතියි අරිසෙන්

    ReplyDelete
  21. Ade oya apahu ewillane... Dan thama dekke. Elzzz saho... Peththakata wela thaniyama api wenuwena me wena mahansiya agaya karanawa. Eththatama sathutuy apahu sub denna patan gaththata.

    ReplyDelete
  22. elama thama mama balapu sub walin pili welata thiyena sub ekak oya hadala thiyenawa thanx api hamadama ubath ekka unnawa macho thax

    ReplyDelete
  23. අනේ මගේ ළඟ තියෙන කොපි එකට ගැලපෙන්නේ නැහැනේ මේක..
    මොනව වුනත් ගොඩක් ස්තූතියි..
    ප්‍රමෝද්

    ReplyDelete
  24. Thank you macho. meka mage langa thiyena ekata niyameta match wennawa. ela. Digatama karagena yanna.

    ReplyDelete
  25. thank you very much

    ReplyDelete
  26. niyamai saho. mage laga thiyena copy ekata galapenne na sub eka nam. man gawa thiyenne BRRIP ekak. :( mona karannada. hadaganna try ekak dennam man. jaya wewa. ahinsaka hithne. man Dhanushka Lakmal(Dhana)

    ReplyDelete
  27. pissu peekudu, ealanee. pin hondei.

    ReplyDelete
  28. මොහොටිටිJanuary 24, 2012 at 4:42 PM

    නියමයි සහෝ සබිවලට ස්තුතියි

    ReplyDelete
  29. thanks for the subtitles

    ReplyDelete
  30. සබ් එක ගත්තා, ෆිල්ම් එකත් ලැබුනා.. ස්තුතියි අරිසෙන් සහෝ..

    ReplyDelete
  31. thnkssss macho
    man ma film eka sinhala sub ekka balanna godak asawen hitiye

    ReplyDelete
  32. thank you verry much every subtitles,pls upload Immortals movie sinhala suptitles ,thank you
    all the best..........!

    ReplyDelete
  33. පට්ට හොදේ.

    ReplyDelete
  34. thanks machan..
    all the best...

    ReplyDelete
  35. එල මචන් දිගටම කරමු මමත් අද තමා මේ සයිට් එකට ආවේ.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...