චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Saturday, December 24, 2011
The Thing 2011
ඇන්ටාටිකාවේ අයිස් පර්වතයක් තුල ඇති, වසර ලක්ෂයක් පමණ පැරණි, පිට සක්වල යානාවක් සහ එහි පැමිණි ජීවියා, විද්‍යඥයන් පිරිසක් විසින් සොයාගැනේ. ජීවියා ගොඩගත් පසුව, ඌ තවමත් ජීවී බව සොයාගන්නාවිට, මනුෂ්‍ය ජීවිතයක් බිලිගෙන හමාරය. මෙම ජීවියාගේ සෛල වලට, මිනිසුන් ඇතුළු වෙනත් ජීවීන්ගේ සෛල ආක්‍රමණය කිරීමට සහ මෙසේ අනෙකුත් ජීවීන්ගේ පිටපත් තැනීමට හැකියාව ඇත. මෙසේ, තමා සමග එක්ව වැඩ කල සගයින්, තව දුරටත් මිනිසුන්මද නැද්ද යන ගැටළුව මතුවේ. මෙම ගැටළුව නිරාකරණය කරගන්නා අයුරුත්, මෙම විනාශකාරී ජීවීන්ගෙන් පෘථිවිය බේරාගන්නා අයුරුත් ගැන කියවෙන අපූරු කථා පිටපතක් ලෙස මෙම චිත්‍රපටය සැලකිය හැකිය.
බිය සහ හිරිකිත දනවන දර්ශන පෙලක්ම ඇතුලත් වන නමුත්, පවුලේ සැමට එක්ව නැරඹීමේ අපහසුවක නොවේ. තෝරාගත් වීඩියෝ ක්ලිපය R5 එකක් වන අතර, එය A/V, 9/9 ට වඩා වැඩි බව කිවහැක.
ජනප්‍රිය සුරූපී නිලි මේරි එලිසබත් සහ ජොයෙල් එඩ්ගාටන් ප්‍රධාන චරිත වලට පණ පොවයි. 2011 වර්ශයේ ඔක්තෝබර් මස 14 වැනිදින, ප්‍රථමවරට ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටය සඳහා IMDB වෙබ් අඩවිය ලබාදුන් ලකුණු ප්‍රමාණය 6.4 වන අතර වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 7/10 කි.
චිත්‍රපටයේ වර්ගය : විද්‍යාප්‍රබන්ධ / භීතිය දනවන / ක්‍රියාදාම
සිංහල උපසිරැසි බාගත කරන්න
චිත්‍රපටය බාගත කරන්න
සුභ නත්තලක් වේවා!
ඔබගේ අදහස් දැක්වීමට කාරුණික වන්න.
චිත්‍රපටයේ වර්ගය
2011,
Action,
Horror,
SiFi,
Thriller,
ක්‍රියාදාම,
ත්‍රාසය,
භීතිය දනවන,
විද්‍යාප්‍රබන්ධ
Subscribe to:
Post Comments (Atom)
සුභ නත්තලක් වේවා!
ReplyDeletethank u & merry X-Mas !
ReplyDeleteකියන්න වචන නෑ...සුපිරි..බොහොමත්ම තුති...ඔයා කරන මේ කාර්යය වචන වලින් විස්තර කරන්න බෑ... :)
ReplyDeleteඒ වගේම සුබ නත්තලක්...
ජයෙන් ජය~!
අරිසෙන් යකඩයා....... ඔයා දීලා තියෙන විස්තරයෙන් බලන්නම හිතෙනවා. සුබ නත්තලක් සහ සුබ න්අව වසරක්.
ReplyDeleteසිංහල උපසිරසට ස්තූතියි.
ReplyDeleteසැමට සාමය සතුට පිරි සුභ නව වසරක්.......!!!!!
අරිසෙන් සහෝ මචන් උඹේ වෙබ් එක හුගක් අය දන්නේ නැහැ වෙබ් එකේ සිංහල සබ් හොයනකොට හම්බ වෙන්නෙත් නැහැ පුලුවන්නම් ඒකට මොකක් හරි කරපන් එතකොට හුගක් අය මේ වෙබ් එක දැනගනී එතකොට Comment ටුත් වැඩි වේවි ජයවේවා
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ... :)
ReplyDeleteනියමයි නියමයි මේක සබ් එක්කම බලන්න පුලුවන්
ReplyDeleteමරු
Thanks machan.....supiri wadak....
ReplyDeleteela machan mama movie aka baluvata passe me commen karanne mama kamathena movies thama me
ReplyDeleteMystery movies
kiyanna wachana nea yaluwa.. Godak pin..
ReplyDeleteThankz mch
ReplyDeletemaxxxa machaaa...........thawa supiri ewa oniiiiiiiiiiiiiii
ReplyDelete