Tuesday, January 15, 2013

Taken 2 (2012)


 
මෙය කලින් නිකුත් කල මෙම චිත්‍රපටයේ TS කොපිය සඳහා BR RIP යාවත්කාලීන කිරීම වෙයි.

මෙය Taken (2008) චිත්‍රපටයේ දෙවනි කොටසයි. පළමු කොටසේදී පියා විසින් දුව බේරාගැනීමට ඝාතනය කල පුද්ගලයන් වෙනුවෙන් පලිගැනීමට පැමිණෙන පිරිසගෙන් ඔහු තම බිරිඳ සහ දියණිය බේරාගන්නා ආකාරය මෙහි කථා පිටපත වෙනව. 

  • වර්ගය --BR RIP
  • ප්‍රමාණය -- 570 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 6.3
  • අරිසෙන්ගේ ලකුණු -- 6.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2012, ඔක්තෝබර්, ඇමරිකාව.
  • චිත්‍රපටයේ වර්ගය -- අපරාධ / ක්‍රියාදාම / ත්‍රාසය
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

මින් පෙර නිකුත් කල TS කොපිය සඳහාවූ සබැඳි නොවෙනස්ව පහත පරිදි වෙයි.
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

6 comments:

  1. aluth mukuth nadda arisen?

    ReplyDelete
  2. Arisen kalaka sita nihanda ai?

    ReplyDelete
  3. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964) ෆිල්ම් එකටත් සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්‍රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්‍රකට ලස්සන චිත්‍රපටියක්. මම සිංහල උපසිරැසි දෙන වෙබ් අඩවි කිහිපයකටම මේ ෆිල්ම් එකට සබ් හදන්න කිව්වා. ඒ වුනත් මේ වෙනකල් ඒ අයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ. ඉතින් පුළුවන්නම් ඔයාවත් අපි වෙනුවෙන් මේ ෆිල්ම් එකට උපසිරැසි හදන්නකෝ. මේ වගේ වෙබ් අඩවියක් ආරම්භකලාට ඔයාට බොහොම පින් සිද්ධවෙනවා. පුළුවන් හැමවිටකම අධෛර්යමත් නොවී අපි වෙනුවෙන් දිගටම සිංහල උපසිරැසි දෙන්න. ඔබටත් මේ වටිනා වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  4. mokada machan saddayak naththe

    ReplyDelete
  5. Tag eke sub damuko patta film eka horror ekak Japan

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...