
වර්ෂ 2008 අප්‍රේල් මස මුල්ම වරට ඇමරිකාවේ තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 5.9 ක් දිනාගෙන ඇත්තේ ප්‍රේක්ෂකයන් 21,500කට අධික ප්‍රමාණයකගෙන්. නමුත් අරිසෙන් විසින් මෙම චිත්‍රපටයට ලකුණු 8/10 ක් ලබාදෙන්නේ එහි වර්ගයට අදාලවයි.
aXXo DVDRIP (703mb) වන මෙම වීඩියෝ පටයේ ගුණාත්මය A/V 10/10 තත්වයේ පවතිනව.
සිංහල උපසිරැස බාගත කරන්න [DVD Res 720x480] / [Blu Res 1440x1080]
Thanks...
ReplyDeleteමචන් මේ R කියන වර්ගිකරනයේ තියන එකක් නිසා +18 දර්ශන තියනවද?
ReplyDeleteදැනගෙන බලන එක කෝකටත් හොදයි නේ.
Meka 18+ neda?
ReplyDeleteඔව්, 18+, කණගාටුයි, ඒක කලින් දාන්න අමතක වුනා.
Deleteගොඩක් ස්තුතියි සහෝ.
ReplyDeleteහැබැයි පොඩි අවුලක් තියෙනවා. පුලුවන් නම් සබ් එක මීඩියාෆයර් අප්ලෝඩ් කරනවද. ඔයා අප් කරලා තියෙන ලින්ක් එකෙන් මට බාගන්න බැහැ. :(
දනුශ්ක, මීඩියා ෆයර් වල මට පොඩි අවුලක් තියනව. ahubudu@gmail.com වටල මේල් එකක් දාන්න. මම සබ් එක එවන්නම්. සිදුවුනු අපහසුතාවයට සහ ප්‍රමාදවී පිලිතුරු දීමට සමාවන්න.
Deleteඅරිසෙන්_
math gaththa bro... katiyama balanna.. Thanks a lot machan.. nihadawa godak watina wadak arisen oya karanne, godak thanks macho.
ReplyDeleteෆිල්ම් එක බැලුවා...නියමයි ....
ReplyDeleteජය වේවා~!
තව දෙයක් ඔබ ලබා දෙන ඇතැමි චිත්‍රපට 18+ ශේණියට වැටුණ ඉතා ගුණාත්මක චිත්‍රපට, එම චිත්‍රපටවලට උපසිරැසි යෙදිම නතර කරන්න එපා යන්න ඉල්ලිමක් කරන්න කැමති.. මන්ද අප ජිවත් වන්නේ හින ලොක වලවත්, ඉතා සුන්දර මිනිසුන් සිටින ලොවක නොවන බව අපි කවුරුත් දන්නා කරූණක්. ළමා අපචාර දිනෙන් දින ඇසෙන, දුෂණ පිරි ලොවකට ලැබි ඇත්තෙ හරි හැටි දැනුවත් බාවයක් නැති නිසා යන්න මගේ අදහස. මන්ද මම සිතන අයුරුනි එම චිත්‍රපට වලින් සැබැ අපේ ජිවිත වලට එකතු කර ගැනිමට, දැනුවත් විමට ගොඩක් කරුණු තිබෙනවා, ඔබ ලබා දුන් එවැනි චිත්‍රපට වලට බෙහෙවින් ස්තුතියි වනවා,
ReplyDelete