Unknown (2006)
ධනවත් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ තවත් ව්‍යාපාරික සගයෙකු ප්‍රාණඇපයට ගනුයේ විශාල මුදලක් අයකරගැනීමටයි. එහිදී මුදල් ගනුදෙනුව සිදුවනතුරු ප්‍රාණඇපකරුවන් රඳවා තබාගන්නේ රසායනික ගබඩාවක වන අතර, ප්‍රාන ඇපකරුවන් මිදී ඇතිවන ආරවුලක් නිසා කිහිපදෙනෙකුට තුවාලවෙයි. ඒ අතර බිමවැටී කැඩුනු බහලුවකින් නිකුත්වූ රසායන ආශ්වාස කරන ජාවාරම්කරුවන් ඇතුලු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාට තමන් කවුද යන බව පවා අමතකවෙයි. ජාවාරම් කරුවන් අතරම වෙස්වලා සැඟව සිටි පොලිස් නිලධාරියෙකු, තවත් රහස් පරීක්ෂකයින්ගේ සහයද ඇතිව ප්‍රාන ඇපකරුවන් ගලවාගැනීමේ මෙහෙයුම මෙහි විස්තර වන අතර, ධනවත් ව්‍යාපාරිකයාගේ සැබෑ සතුරා හෙවත්, මෙහෙයුමේ මහ මොලකරු ඔහුගේම බිරිඳබව හෙලිවන නමුත්, ඇයට දඬුවම් හිමිවේද?
2006 වර්ෂයේදී මුල්ම වරට 2006 නොවැම්බර් මාසයේදී දී තිරගතවූ මෙම චිත්‍රපටයට IMDB ලකුණු 6.5 ක් හිමිව ඇත. අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8.5/10 කි. තෝරාගත් වීඩියෝ පටය DVD Rip (aXXo - 699 මෙ.බ.) වන අතර එහි ගුණාත්මය A/V - 10/10 කි.
චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම / ත්‍රාසය
සිංහල උපසිරැසි බාගත කරන්න [1920x1080 - BR quality] / [720x480 DVD quality]
චිත්‍රපටය බාගත කරන්න.
ඔබගේ අදහස් ලියා තබන්න.
බොහොම ස්තූතියි මේක නම් බලන්න ඕනේ...
ReplyDeleteජය වේවා~!
බොහොම ස්තුති.....
ReplyDeleteපිං ආරියෝ......
ReplyDeleteමරු ඇති ස්ටෝරිය ටැන්කූ වේවා බොස්...!! :)
ReplyDeleteme naminma thava movie ekak thiyenava neda. mulin hithuva eka kiyala. vena ekak thanks boss.
ReplyDeleteඔව් ඒක Unknown (2011) ඒකෙ සබ් එකත් මේ බ්ලොග් එකේම http://sinhala-subs.blogspot.com/2011/06/unknown-2011.html වල තියනව.
Deleteelakiri thanks
ReplyDeleteස්තුතියි
ReplyDeleteElz Me site eka dekke Ada Man Elz wedak
ReplyDelete