Friday, September 28, 2012

Ice Age: Continental Drift




මැනී, ඩියාගෝ සහ සිඩ් අයිස් පර්වතයකින් සැදි නැවක නැගී පාවී යන්නෙ ඔවුන් සිටින ප්‍රදෙශයේ අයිස් දියවී යාම නිසා ඇතිවූ හදිසි අණතුරකිනි. මෙහිදී මුහුදේ රජා ලෙස නම් දරා සිටින මුහුදු කොල්ලකාර ගෝරිල්ලා ඇතුලු පිරිස පරදා නැවතත් තම පවුල වෙත පැමිනෙන අයුරු දැක්වෙන අපූරු තිමාන කාටූන් පටයකි.

IMDB ලකුණු 6.9 ක් හිමිකරගෙන ඇති මෙම වීඩියෝවේ වර්ගය අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10 කි.

තෝරාගත් වීඩියෝ පටය DVD Rip (350 bmb) වන අතර එහි 

චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / කාටූන් / කොමිඩි-පහසන / ළමා

චිත්‍රපටය සඳහා වීඩියෝ ක්ලිප දෙකකට උපසිරැසි ගන්වා ඇති අතර ඒවා පහත පරිදි බාගත කරගතහැක.

DVD Rip (350 mb), A/V 
ගුණාත්මය A/V, 10/10
DVD චිත්‍රපටය බාගත කරන්න / [BluRay 1920x1080] සහ [DVD - 720x480]


CAM.XviD (1.41 ගි.බ.) ගුණාත්මය A/V, 7/7
චිත්‍රපටය සමග උපසිරැසි බාගත කරන්න


ඔබගේ අදහස් ලියා තබන්න.

8 comments:

  1. ස්තුතියි අරිසෙන්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අරිසෙන්

    ReplyDelete
  3. එල අරිසෙන්

    ReplyDelete
  4. මේ page එක දැක්කේ මම ආහම්බෙන්.thanks මේ වගේ site එකක් කරගෙන යන එකට.එයට තව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථානා කරමි. තව එක යොජනාවක් තියෙනවා. මේ site එකට තව ටිකක් ප්‍රසිද්ධ කරලා නොදන්න අයටත් දැනුම් දෙමු නේද? ..........

    ReplyDelete
  5. Thaks machan .. much appreciate

    ReplyDelete
  6. ස්තුතියි . . Size අඩු එකකට සබ් දාපු එක හොඳයි. .
    BRrip එක ආවම යාවත්කාලින කරන්න..

    ReplyDelete
  7. නියමයි ඉස්සර ඉදලා ආසාවෙන් බලන බයිස්කෝප් එකක්...

    ඔන්න වැඩි වැඩියෙන් උපසිරස දෙන්න හැකි වේවා...

    ජයෙන් ජය~!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...