Sunday, January 23, 2011

Tangled (2010)

  

මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්‍රපටයකි. 

පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)

මෙම චිත්‍රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.

අධ්‍යක්ෂනය : නේතන් ග්‍රේනෝ,

තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්


IMDB rating 8.1/10
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්‍රහසන / පවුලේ කතා


Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්‍රපටය බාගත කරන්න


TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්‍රපටය බාගත කරන්න

මේ කතාවෙ ඉතිරි කොටස 2012 පලවුනා ඒටිකට සිංහල උපසිරැසි මෙතනින් ගන්න

කමෙන්ට් එකක් දාල යන්න

5 comments:

  1. සුපිරි සහෝ :)
    මේකේ හොද කොපියක් ආව ගමන් හදලා දෙන්න සහෝ...
    ..තව තවත් නිර්මාන බිහි කිරීමට වාසනාව ශක්තිය ලැබේවා...
    ඔබට ජයෙන් ජය....!

    ReplyDelete
  2. නියමයි අරිසෙන් මහත්තයෝ

    ReplyDelete
  3. බොහෝමයක් ස්තූතියි෴ මචන් ........ :)

    ReplyDelete
  4. niyamai :) thanks a lot macho

    ReplyDelete
  5. නියමයි නියමයි, පට්ට මේක නම් මගේ ලග තියෙන එකට ගැලපෙනවා, තැන්කු වේවා

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...