
මේ ප්‍රචන්ඩ-සාහසික ගමේ ඉපදුන බියගුළු සෝමාරියෙකුත් හිටිය, නම රොනල්. යමහල් කුමරු, අඳුරට අධිපති යක්ෂයාගෙ උදවු ඇතිව අසාමාන්‍ය බලයක් අත්පත් කරගන්න යන ගමනෙදි, තම ගම්මානය බේරගන්න වුනේ මෙන්න මේ බියගුළු සෝමාරියාටම තමයි.
IMDB, ලකුණු 6.6 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගයට අනුව අරිසෙන් එම ලකුණු ප්‍රමාණයට එකඟයි. 2011 වර්ෂයේදී සැප්තැමිබර් මස මුල්ම වරට ඩෙන්මාර්කයේ ප්‍රදර්ශනය කල මෙම චිත්‍රපටය, ත්‍රිමාන සජීවීකරන කාටූන් වර්ගයට අයිති වූවත්, ප්‍රහසනය සඳහා මූලිකව භාවිතා කරල තියෙන්නෙ ලිංගිකත්වය නිසා ළමා චිත්‍රපට ගනයට අයිති වෙන්නෙ නෑ.
තෝරාගත් වීඩියෝ පටය BrRip (549 mb) එකක් වන අතර, එහි AV 10/10 මට්ටමේ පවතිනව.
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / කාටූන් / කොමිඩි-ප්‍රහසන / 18+
සිංහල උපසිරැසි බාගත කරන්න [BlueRay1920x1080] (1.53mb) / [DVD - 720x480] (604kb)
චිත්‍රපටය බාගත කරන්න.
ඔබගේ අදහස් ලියා තබන්න.
Thanks Friend..
ReplyDeletedekata mamanee
ReplyDeletebannademma balama balamu
thankxx
තැන්ක්ස් යාලුවා....!
ReplyDeleteThanks.................
ReplyDeleteමරු ඇති ස්ටෝරිය ටැන්කූ වේවා බොස්...!! :)
ReplyDeleteමේ ෆිල්ම් එක කලින් ආව කාලෙම බැලුවා නියමයි...බලපු නැති කට්ටියට කියන්නේ අනිවා බලන්න :)
ReplyDeleteමේ ෆිල්ම් එක නම් බැලුවා. හිනා වෙන්න නම් නියමයි . සබ් එක්ක ආයිත් බලන්න ඕන. ස්තුතියි
ReplyDeletethanks macho sub ekata.supiri film eka.thawa sub denna hekiyawa lebewa...
ReplyDeletegood work bro....
ReplyDeleteThx Frnd....
ReplyDeletekohomada sub download kara gannne
ReplyDeleteClick on the link, wait till page load, click on download button.
Delete