Tuesday, September 11, 2012

Ronal the Barbarian (2011)



ඉතා ඈත අතීතයේ අඳුර රජකල යුගයක, එම අඳුරට අධිපති යක්ෂයාගෙන් මිනිසුන් බේරාගත් ශූර වීර රණ විරුවා අවසාන සටනේදී මිය ගියේ පපුව හරහා හදවත සිදුරු කල තුවාලයකින්. එදා ඔහුගෙන් ගලාගිය රුධිරය පානය කල සියළු මිනිසුන් ඔහුගේ ශක්තිය, දෛර්යය, ශූරත්වය සහිත ප්‍රචන්ඩ-සාහසිකයන් බවට පත්වුනා. පරම්පරා ගනනක් තිස්සේ එම හැකියා ඉදිරියට ආව. 

මේ ප්‍රචන්ඩ-සාහසික ගමේ ඉපදුන බියගුළු සෝමාරියෙකුත් හිටිය, නම රොනල්. යමහල් කුමරු, අඳුරට අධිපති යක්ෂයාගෙ උදවු ඇතිව අසාමාන්‍ය බලයක් අත්පත් කරගන්න යන ගමනෙදි, තම ගම්මානය බේරගන්න වුනේ මෙන්න මේ බියගුළු සෝමාරියාටම තමයි.

IMDB, ලකුණු  6.6 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගයට අනුව අරිසෙන් එම ලකුණු ප්‍රමාණයට එකඟයි. 2011 වර්ෂයේදී සැප්තැමිබර් මස මුල්ම වරට ඩෙන්මාර්කයේ ප්‍රදර්ශනය කල මෙම චිත්‍රපටය, ත්‍රිමාන සජීවීකරන කාටූන් වර්ගයට අයිති වූවත්, ප්‍රහසනය සඳහා මූලිකව භාවිතා කරල තියෙන්නෙ ලිංගිකත්වය නිසා ළමා චිත්‍රපට ගනයට අයිති වෙන්නෙ නෑ.

තෝරාගත් වීඩියෝ පටය BrRip (549 mb) එකක් වන අතර, එහි AV 10/10 මට්ටමේ පවතිනව.

චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / කාටූන් / කොමිඩි-ප්‍රහසන / 18+

සිංහල උපසිරැසි බාගත කරන්න [BlueRay1920x1080] (1.53mb) / [DVD - 720x480] (604kb)

චිත්‍රපටය බාගත කරන්න.

ඔබගේ අදහස් ලියා තබන්න.



13 comments:

  1. dekata mamanee
    bannademma balama balamu
    thankxx

    ReplyDelete
  2. තැන්ක්ස් යාලුවා....!

    ReplyDelete
  3. මරු ඇති ස්ටෝරිය ටැන්කූ වේවා බොස්...!! :)

    ReplyDelete
  4. මේ ෆිල්ම් එක කලින් ආව කාලෙම බැලුවා නියමයි...බලපු නැති කට්ටියට කියන්නේ අනිවා බලන්න :)

    ReplyDelete
  5. මේ ෆිල්ම් එක නම් බැලුවා. හිනා වෙන්න නම් නියමයි . සබ් එක්ක ආයිත් බලන්න ඕන. ස්තුතියි

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. thanks macho sub ekata.supiri film eka.thawa sub denna hekiyawa lebewa...

    ReplyDelete
  8. kohomada sub download kara gannne

    ReplyDelete
    Replies
    1. Click on the link, wait till page load, click on download button.

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...