2010 වර්ෂයේ අග භාගයේ නිකුත්වූ මෙම චිත්රපටය, උසස් ගනයේ නිර්මානයක් ලෙස දැකිය හැකියි. කථා පිටපත, තේමාව සහ තිර රචනය මත මෙය ඉහල සාර්ථකත්වයක් සහිත බව කිව හැක.
ප්රිය සාදයකදී ඇතිවන බහින්බස් වීමක් සහ, කාර්යාලයේදී සිදුවන ගැටුමක් නිසා, ප්රධානියාගේ හදිසි මරණය සම්බන්ධව අහිංසක කාන්තාවක් නිරපරාදයේ මිනීමැරුම් චෝදනා මත සිරගත වෙයි. ඉතා තෘප්තිමත් සහ ආදරබර පවුල් ජීවිතයක් ගෙවන ඇයගේ සිරගතවීම නිසා, කුඩා පුතු සමට සැමියා ජෝන් ලොව තනිවෙයි. නීති මාර්ගයෙන් කල හැකි සියළු දේ ඉටුකලද, නීතිය යනු හුදු තර්කය මිස සාධාරණය නොවන බව වටහා ගන්නා ජෝන්, තම පෙම්බර බිරින්දෑගේ නිදහස, තමාටම ආවේනික ක්රමයකට ලබාදීමට තීරණය කරයි.
බොහෝ වාර ගණනක් හිරෙන් පැන පලපුරුදු අයෙකු හමුවන ඔහු එම උපදෙස් මත පිහිටා ක්රියා කරයි. තමාගේ සහ පවුලේ නිදහස උදෙසා මුදල් ඉපයීමට අපරාධ කරුවෙකුද මරා දමන ඔහු, ත්රාසජනක සහ බුද්ධිමය පියවර ගනනාවකට පසු බිරිය සහ දරුවා සමග නිදහස සොයා වෙනත් රටකට පැනයයි.
Paul Haggis
Stars:
Russell Crowe, Elizabeth Banks and Liam Neeson
මොනව හරි ලියල යන්න !!! Please Leave a Comment!!!
Digatama Karagena Yanna.
ReplyDeletemaxxxaaa thnx lot bro :)
ReplyDeleteremove වර්ඩ් වැරිෆිකේෂන්
ReplyDeleteමචෝ කිවුවදේ මට තේරුනේ නෑ. "remove වර්ඩ් වැරිෆිකේෂන්"
ReplyDeleteමොන වගේ අවුලක්ද වෙන්නෙ කියල පොඩ්ඩක් කියන්න.
අර "උපසිරැසි sinhala-subs.blogspot.com" කියන එක දෙපාරක් පේන්නෙ මට වෙච්ච අත්වැරදීමක්, ඒක මම නිවැරදි කලා.
ReplyDelete"remove වර්ඩ් වැරිෆිකේෂන්" දැනුයි තේරුනේ, ඕං ඒකත් කොලා.
ReplyDeleteTHNXXX :)
ReplyDeleteRango (2011)වගේ ඇනිමේශන් එකකට සබ් දැම්මොත් නරකද...
ReplyDeleteජය වේවා සහෝ...
http://urgrove.com/2011/03/27/rango-2011-ts-475mb/
ReplyDeleteRango මම බල බල ඉන්න ඒකක්. TS වලට සබ් දැම්මම අාෙයත් සැරයක් DVD Rip ඒකට හදන්න ෙවනව, ඒකයි බලා ඉන්ෙන ෙහාද ෙකාපියක් ඒනකල්.
ReplyDeleteඑල එහෙනම් හොද එකක් ආවහම දෙමු :)
ReplyDeleteබොහොම ස්තුත්යි මචන්
ReplyDeletema nerabuwa. obata thnx. mama balapu hondama film ekak. man eya thula jeewath wenawa kiya balana wele mata denunu films alpayak atarin ekak. thanks arisen..
ReplyDeleteThanks dear
ReplyDeleteහරි අමාරුයිනෙ බාන්න මැෂිම මාර ස්ලොවෙනවා
ReplyDeleteඒත් අරින්නෙ නෑ සමහර ඒවා බෑවා
ස්තූතියි මලේ
wow,,godak thanks machan,,,,,loku deyak oyala karanne,,thank u very much
ReplyDeleteniyamai.....
ReplyDeleteThnks
ReplyDelete