Thursday, March 17, 2011

The Next Three Days 2010

 

2010 වර්ෂයේ අග භාගයේ නිකුත්වූ මෙම චිත්‍රපටය, උසස් ගනයේ නිර්මානයක් ලෙස දැකිය හැකියි. කථා පිටපත, තේමාව සහ තිර රචනය මත මෙය ඉහල සාර්ථකත්වයක් සහිත බව කිව හැක.

අඹු සැමි ප්‍රේමය, දාරක ප්‍රේමය, සමාජයේ කුරිරු බව, ජීවිතයේ අස්ථිර බව, අදිෂ්ඨාන ශක්තිය ආදී බොහෝ ප්‍රායෝගික මිනිස් හැඟීම් හරහා ගලායන තේමාවක් සහිතයි.

ප්‍රිය සාදයකදී ඇතිවන බහින්බස් වීමක් සහ, කාර්යාලයේදී සිදුවන ගැටුමක් නිසා, ප්‍රධානියාගේ හදිසි මරණය සම්බන්ධව අහිංසක කාන්තාවක් නිරපරාදයේ මිනීමැරුම් චෝදනා මත සිරගත වෙයි. ඉතා තෘප්තිමත් සහ ආදරබර පවුල් ජීවිතයක් ගෙවන ඇයගේ සිරගතවීම නිසා, කුඩා පුතු සමට සැමියා ජෝන් ලොව තනිවෙයි. නීති මාර්ගයෙන් කල හැකි සියළු දේ ඉටුකලද, නීතිය යනු හුදු තර්කය මිස සාධාරණය නොවන බව වටහා ගන්නා ජෝන්, තම පෙම්බර බිරින්දෑගේ නිදහස, තමාටම ආවේනික ක්‍රමයකට ලබාදීමට තීරණය කරයි. 

බොහෝ වාර ගණනක් හිරෙන් පැන පලපුරුදු අයෙකු හමුවන ඔහු එම උපදෙස් මත පිහිටා ක්‍රියා කරයි. තමාගේ සහ  පවුලේ නිදහස උදෙසා මුදල් ඉපයීමට අපරාධ කරුවෙකුද මරා දමන ඔහු, ත්‍රාසජනක සහ බුද්ධිමය පියවර ගනනාවකට පසු බිරිය සහ දරුවා සමග නිදහස සොයා වෙනත් රටකට පැනයයි.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ආදර / පවුලේ කතා / ක්‍රියාදාම

IMDB rank 7.4/10


Director: 
Paul Haggis

Stars:

 Russell CroweElizabeth Banks and Liam Neeson


මොනව හරි ලියල යන්න !!! Please Leave a Comment!!!

18 comments:

  1. remove වර්ඩ් වැරිෆිකේෂන්

    ReplyDelete
  2. මචෝ කිවුවදේ මට තේරුනේ නෑ. "remove වර්ඩ් වැරිෆිකේෂන්"

    මොන වගේ අවුලක්ද වෙන්නෙ කියල පොඩ්ඩක් කියන්න.

    ReplyDelete
  3. අර "උපසිරැසි sinhala-subs.blogspot.com" කියන එක දෙපාරක් පේන්නෙ මට වෙච්ච අත්වැරදීමක්, ඒක මම නිවැරදි කලා.

    ReplyDelete
  4. "remove වර්ඩ් වැරිෆිකේෂන්" දැනුයි තේරුනේ, ඕං ඒකත් කොලා.

    ReplyDelete
  5. Rango (2011)වගේ ඇනිමේශන් එකකට සබ් දැම්මොත් නරකද...
    ජය වේවා සහෝ...

    ReplyDelete
  6. http://urgrove.com/2011/03/27/rango-2011-ts-475mb/

    ReplyDelete
  7. Rango මම බල බල ඉන්න ඒකක්. TS වලට සබ් දැම්මම අාෙයත් සැරයක් DVD Rip ඒකට හදන්න ෙවනව, ඒකයි බලා ඉන්ෙන ෙහාද ෙකාපියක් ඒනකල්.

    ReplyDelete
  8. එල එහෙනම් හොද එකක් ආවහම දෙමු :)

    ReplyDelete
  9. බොහොම ස්තුත්යි මචන්

    ReplyDelete
  10. ma nerabuwa. obata thnx. mama balapu hondama film ekak. man eya thula jeewath wenawa kiya balana wele mata denunu films alpayak atarin ekak. thanks arisen..

    ReplyDelete
  11. හරි අමාරුයිනෙ බාන්න මැෂිම මාර ස්ලොවෙනවා
    ඒත් අරින්නෙ නෑ සමහර ඒවා බෑවා

    ස්තූතියි මලේ

    ReplyDelete
  12. wow,,godak thanks machan,,,,,loku deyak oyala karanne,,thank u very much

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...