Wednesday, October 13, 2010

The Last Airbender (2010)


ආන්ග් යනු අතීතයේ සිට පැවත එන ඇවටර් වරුන්ගේ අද ලෝකයේ බිහිවූ ආත්මයයි. ඇවටර් ආත්මයේ වගකීම් වලට බියවූ ඔහු පලාගියද නැවත පැමිණ අග්ණි පෙලපතින් අනෙකුත් පෙලපත් බේරාගෙන සාමය උදාකිරීම මෙහි කථා විෂය වෙයි.


  • වර්ගය --  DVD Rip 
  • ප්‍රමාණය -- 699 MB
  • තෝරාගත් වීඩියෝ පටය --The Last Airbender[2010]DvDrip[Eng]-FXG
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 4.5
  • අරිසෙන්ගේ ලකුණු -- 8.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2010, ජුලි මස, ඇමරිකාව.
  • චිත්‍රපටයේ වර්ගය -- ඇනිමේශන් / කාටූන් / පවුලේ කතා / ළමා 



  • 1 comment:

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...