Friday, August 3, 2012

The Hidden Face (2011)

 

ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරක් තම අළුත් රැකියා ස්ථානයට වෙනත් රටකට යන්නෙ තමන්ගෙ පෙම්වතියත් සමගමයි. ඒ රටේදි ගෙයක් කුලියට ගන්නා ඔහු එහි පදිංචිව සිටින අතර ඔහුගෙ පෙම්වතියට වෙනත් තරුණියක් ගැන සැකයක් ඇතිවන්නෙ ඔහුගේම වරදින්. ගෙවල් අයිතිකාරිය සමග මෙම දුක පවසන පෙම්වතියට ඇය අපූරු පිලිතුරක් දෙන්නෙ, පෙම්වතාට පාඩමක් උගන්වන්නයි. මෙසේ පෙම්වතිය අතුරුදන් වෙනව. දුකට පත් පෙම්වතා, ඇය වෙනත් කෙනෙක් සමග ගියායැයි සිතා තවත් පෙමක පැටලෙනව. දෙවන පෙම්වතියට නිවහන හොල්මල් මන්දිරයක් දැයි සැක සිතෙනව. කතාවෙ ඉතිරිටික බලලම රස විඳින්න.


IMDB ලකුණු 6.9 ක් හිමිකරගත් මේ චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10 ක්. තෝරාගත් වීඩියෝ ක්ලිපය BBRIP, (1.7 ගි.බ.) A/V 10/10 මට්ටමේ තියන .mkv එකක්.

චිත්‍රපටයේ වර්ගය - ත්‍රාසය / ආදර / නාට්‍යමය / 18+



19 comments:

  1. බොහෝම ඉස්තුතියි සහෝ.........

    ReplyDelete
  2. බොහොම ඉස්තූතියි අරිසෙන් ...

    ජයෙන් ජය~!

    ReplyDelete
  3. ස්තුතියි අරිසෙන්. හොඳ චිත්‍රපටියක් වගේ. ඉඩක් ල්‍රබුන ගමන් බලන්නම්

    ReplyDelete
  4. කොහොමද මෙච්චර ලොකු එකක් බාන්නේ පොඩි ඒවා දෙන්නකෝ මේ ලංකාවනේ

    ReplyDelete
  5. බොහොම ස්තුතියි…

    ReplyDelete
  6. කරලැයින්August 5, 2012 at 9:35 AM

    ගොඩක්ම තුති.

    ReplyDelete
  7. bohoma sthuthi sahodaraya mahansiwela sinhala subs ekkama dunnata

    ReplyDelete
  8. මහන්සියට ඉස්තුතියි.

    ReplyDelete
  9. ගොඩක්ම ස්තුතියි.

    ReplyDelete
  10. සඳරුවන්August 7, 2012 at 9:44 AM

    ගොඩක්ම තුති. තනියම නියම ගේමක් දෙනව නේද? වෙන කියන්න දෙයක් නෑ පිං කියනවහැර.

    ReplyDelete
  11. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ.
    අලුත් සබ් දෙක තුනක්ම තියෙනවා.
    ස්තූතියි යාලුවා...

    ReplyDelete
  12. thks machn me wage unfamous movie walatat sub danawata rellata yanne nethiwa

    ReplyDelete
  13. http://kat.ph/the-hidden-face-2011-bluray-720p-550mb-exclusive-cool-guy-a2zrg-t6409309.html

    550MB කොපි එකක්....

    Dina.

    ReplyDelete
  14. මේකෙන් තමයි ඉන්දියාවෙ Murder 3 ෆිල්ම් එක හදලා තියෙන්නෙ. ඉන්දියාව දැන් මාර විදිහට කොපි කරනවා Hollywood films.

    ReplyDelete
  15. Yalu me movie download karnne khomada.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...