Tuesday, October 9, 2012

Premium Rush (2012)


බයිසිකල් වලින් නගරය පුරාම ක්ෂනික තැපැල් සේවයක්, එහෙමත් නැත්නම් කුරියර් සර්විස් එකක් දෙන පිරිසක් වටා ගෙතුනු මෙය අපූරු කතාවක් කියන්න පුළුවන්. වොයිලිට ලැබෙන එක රාජකාරියක් තමයි, ඒ වගේ ලියුමක් ගෙනිහින් භාරදෙන්න. ඒ ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ලොකු මුදලක් සඳහා ලබාදුන් රිසිට් පතක්. ඒක ලබාදුන් තරුණිය, එය තම පුතු, තමන් ඉන්නා රටට ගෙන්වා ගැනීමට ඉතා මහන්සියෙන් උපයාගත් මුදල්. මේක හොරකම් කරන්න, සූදුවෙන් බංකොලොත්වුණ, දූෂිත පොලිස් නිලධාරියෙක් පස්සෙන් පන්නනව. කතාව දිගහැරෙන්නෙ පස්වරු 5.57 ඉඳල පස්වරු 7.00 දක්වා වෙන සිද්ධි වටා. හැබැයි කාලය ටිකක් පටලවල පෙන්වන්නෙ, කුතුහලය වැඩි කරන්නද, පහසුවෙන් තේරුම් ගන්නද, ඒ දෙකමද කියල බලන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි, මේක බලන්නම වෙනව.



  • වර්ගය -- BR RIP
  • ප්‍රමාණය -- 301 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 6.9
  • අරිසෙන්ගේ ලකුණු -- 8.5
  • චිත්‍රපටයේ වර්ගය -- අපරාධ / ත්‍රාසය / නාට්‍යමය
  • මුලි තිරගත කිරීම  --  වර්ෂ 2012 අගෝස්තු, ඇමරිකාවේදී 


  • සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

    කලින් නිකුත් කල TS කොපිය සඳහා වූ සබැඳි පහත පරිදි වේ.
    TS කොපිය සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

    7 comments:

    1. thank. tawama mekata kisima sub ekak wena sitewala nene. kohomada kale?

      ReplyDelete
    2. ගොඩාක් ස්තුතියි සහෝ. අනිවා හොද පිටපතක් නිකුත් වුනාම බලන්න ඕනා. ගොඩක් ස්තුතියි


      අහිංසක හිත්නේ

      ReplyDelete
    3. සබ් පිටවෙන්නත් කලින් දීලනෙ. බ්ලුරේ ආව ගමන් අප්ඩේට කරන්න හොදේ

      ReplyDelete
    4. මේකත් එල කිරි මූවියක්. බලන්න වටින එකක්. බාන්න දැම්ම. හැබැයි හොද කොපි ආව ගමන් අලුත් කරන්න.

      ReplyDelete
    5. සහො ටිකක් බලන්න. අඩු කොලිට්ය් වලට ඔය සුබ් කලින් ඩුන්නම ඔය ප්‍රසිඩ්ඩ සිටෙ වල ආ සුබ් එක බලගෙන වචන කීපයක් වෙනස් කරල සුබ් හඩනව. මෙක හොන්ඩ උඩහරනයක්. මෙකට මොනවහරි කරන්න.

      ReplyDelete

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...