
පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයක නිධානව පවතින අනොබ්ටේනියම් නම් ඉතා වටිනා මූලද්‍රව්‍යය ලබා ගැනීමට වෙහෙසෙන කණ්ඩායමකට එක්වන දෙපා පනනැති විශ්‍රාමික නාවික සෙබලෙකු, තමාට අයත් රාජකාරිය සහ අණ ඉක්මවා එම ග්‍රහලෝකය මිනිසුන්ගෙන් බේරා ගැනීමට දරන තැත මෙහි කථා තේමාව වෙයි.
පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය
Avatar [2009]DVDRip[Xvid]AC3 5.1[Eng]BlueLady .avi
චිත්‍රපටයේ වර්ගය - ආදරකතා / වෘතාන්ත / ක්‍රියාදාම / ඇනිමේශන්
IMDB Rating 8.3/10
(රූප මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)
Thank you very much...
ReplyDeleteSupiriii
ReplyDelete