Sunday, November 18, 2012

Recreator (2012)

  

තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක දූපතක විනෝද චාරිකාවක නිරත වෙන අතරතුර, කලකට පෙර සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයක අමුද්‍රව්‍ය කාන්දුවක් නිසා, තමන්ගේම ක්ලෝන සමග ජීවිතය උදෙසා සටනක් ඇතිවනව. 


සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]


14 comments:

  1. ටිකක් අඩු කොපියක් තිබ්බා නම් තවත් සුපිරියි

    ReplyDelete
  2. මුල් තිරගත කිරීම -- වර්ෂ 2021, පෙබරවාරි, ඇමරිකාව.

    ratings madi wage..:)
    tfs

    ReplyDelete
  3. මොනවද අප්ප මේ ජරාව :(

    ReplyDelete
  4. hoda film walata sub denna machan,,meyka hadda gon...aluth awa unath hoda awa denna..meyka baluwa hadda gon..uba kalin dunna awa hodai.aparadey mey welawe hoda film akakata sub dahan :(

    ReplyDelete
  5. AnonymousNovember 18, 2012 6:41 PM සහ AnonymousNovember 19, 2012 9:12 AM
    එකඑක විදියෙ මූවි වලට කැමති අය ඉන්නව. ඒක තේරුම් ගන්න බැරි තරමට ගොන් මොලයක් තියන පලියට නිරපරාදෙ අපහාස කරන්න එපා. මටනම් මේ මූවිය හොදයි. අර හැම සයිට් එකකම සුපිරි කියල දාල අමු මොට්ට ඒව දෙන්නෙ. මේක ඒ තරමට මොට්ට නෑ. කතාවක් තියනව. අනික රේට්න්ස් පෙන්නලත් තියනව. ජීවිතේට අනුන් වෙනුවෙන් වැලි කැටයන් හොල්ලපු නැති එවුන් කවුරුහරි නොමිලේ සේවයක් දෙනකොට බුරාගෙන පනිනව.

    ReplyDelete
  6. Tharahata kiyala hithanna epa..hoda film walata sub danna yaluwa.athtatama meyka baluwa mata nam epa wuna.oya ara issara dunna saho hoda awa,ae wagey awa denna aluthma wenna one na parana unath maxxa nam ae athi..thnx

    ReplyDelete
  7. එක්තරා සයිට් එකක අය ඔය එක එක එවා කියන්නේ.මොන සයිට් එකකින් හරි රේටින් අඩු එවා දැම්මොත් අප්පෝ මේවා වැඩක් නෑ අපි තමයි නියම එවා දෙන්නේ ලොකේ හොදම 250 දෙනවා වගේ පණ්ඩිත කතා කියනවා.තව ඒ සයිට් එකෙන්ම
    Maximum Conviction හරි ඊට වඩා අඩු රේටින් ෆිල්ම් දෙද්දි ඒ අයම කියනවා ''ඇක්ෂන් වලට රේට් මදි හැබැයි මේවා සුපිරි කතා කියලා'' උන් දෙන හැම රෙද්දම හොදයි අනිත් අය එක දුන්නොත් වැරදියි.ඔය වගේ මිනිස්සු තමයි අද ඉන්නේ.
    උඔ ගනන් ගන්න එපා.මම මේකේ සබ් හොය හොය හිටියේ මේකේ ඉංග්‍රිසි සබ් එකක්වත් මට හම්බුනේ නෑ.එහෙම එකේ සිංහල එකම දුන්න එක වටිනවා.
    ජයවේවා!

    ReplyDelete
  8. Tha watch kiyana film ekata sub dendako maxxa move ekak

    ReplyDelete
  9. හොද කතාවක් සහෝ
    තුති

    ReplyDelete
  10. ස්තුතියි අරිසෙන්.

    ReplyDelete
  11. Replies
    1. ඔයාගෙ ගැටළුව පැහැදිලි මදි, සබ් දෙකම අවුලක් නැතිව බෑවෙනව.

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...