අධ්‍යක්ෂක - මයිකල් ඇපට්
තිර රචනය - ක්‍රිස්ටෝපර් මාකස්
ලුසී සහ එඩ්මන් පිවෙන්සි ඔව්න්ගේ ඥාති සොයුරු උස්ටේස් සමට නානියා වලට පැමිනෙයි. එහිදී ඔවුනට කැස්පියන් කුමරු හමුවන අතර ඔහු සමග ඩෝන් ට්‍රේඩර් නමැති රාජකීය නෞකාවේ සාගරහ හරහා පිටරටකට චාරිකාවක් යෙදේ. චාරිකාව අතරතුර, ලොකාන්තයට යාමට පෙර, ඔව්නට භයානක මිට්ටන් ඇතුළු වල්මත් වූ යුධ භටයන් පිරිසක් හමුවේ.
චිත්‍රපටයේ වර්ගය - වික්‍රම / කල්පිත / පවුලේ චිත්‍රපට
මෙම චිත්‍රපටයට අදාල වීඩියෝ පට දෙකක් සඳහා වෙන වෙනම උපසිරැසි ගන්වා ඇති අතර පහත පරිදි ඒවායේ A සහ V ගුනාත්මයන්ද දක්වා ඇත.
(TS XViD AC3 LKRG සඳහා) (A- 7/10, V - 7/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න
(R5 LiNE XviD-ExtraTorrentRG සඳහා) (A - 8.5/10, V - 9.5/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

mey video akey qulity kohomada?....dvd rip akakda...?
ReplyDeleteනෑ මචෝ, මේක TS ඒ කියන්නෙ ටෙලිසිනික් වීඩියෝ එකක්. Quality V-7/10 A-7/10, DVD RIP තවම නැහැ. මම කරන්නෙ සිහංල සබ් දාන එක්විතරයි. මේ ටොරන්ට් එක වෙන සයිට් එකකින් ගත්තු එකක්.
ReplyDeleteඉස්තූතියි,,,,
ReplyDeleteමේකේ සබ් එක ආර් 5 වලට ගැලපෙන විදියට හදලා දෙන්න සහෝදරයා...
ReplyDeleteලොකු උදවුවක්... :)
සුභ ගමන්!!!!!!!
Done for R5 copy.
ReplyDeleteTHanks :)
ReplyDeleteමම මේ film එක බැලුවා. ආයිත් සිංහල උපසිරැසි එක්ක බලන්න ඔනේ. බොහෝම ස්තූතියි,,,
ReplyDeleteබයිස්කෝප් එකේ සබ් එක සෙට් උනේ නෑ ෆිල්ම් එකට. බලමු මේකවත් සෙට් වෙයිද කියලා
ReplyDelete