Monday, January 10, 2011

Narnia - The Voyage of the Dawn Treader [2010]

  

අධ්‍යක්ෂක - මයිකල් ඇපට්

තිර රචනය - ක්‍රිස්ටෝපර් මාකස්

ලුසී සහ එඩ්මන් පිවෙන්සි ඔව්න්ගේ ඥාති සොයුරු උස්ටේස් සමට නානියා වලට පැමිනෙයි. එහිදී ඔවුනට කැස්පියන් කුමරු හමුවන අතර ඔහු සමග ඩෝන් ට්‍රේඩර් නමැති රාජකීය නෞකාවේ සාගරහ හරහා පිටරටකට චාරිකාවක් යෙදේ. චාරිකාව අතරතුර, ලොකාන්තයට යාමට පෙර, ඔව්නට භයානක මිට්ටන් ඇතුළු වල්මත් වූ යුධ භටයන් පිරිසක් හමුවේ.

IMDB Rating - 6.7
චිත්‍රපටයේ වර්ගය - වික්‍රම / කල්පිත / පවුලේ චිත්‍රපට


මෙම චිත්‍රපටයට අදාල වීඩියෝ පට දෙකක් සඳහා වෙන වෙනම උපසිරැසි ගන්වා ඇති අතර පහත පරිදි ඒවායේ A සහ V ගුනාත්මයන්ද දක්වා ඇත.


(TS XViD AC3  LKRG සඳහා) (A- 7/10, V - 7/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

(R5 LiNE XviD-ExtraTorrentRG සඳහා) (A - 8.5/10, V - 9.5/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

8 comments:

  1. mey video akey qulity kohomada?....dvd rip akakda...?

    ReplyDelete
  2. නෑ මචෝ, මේක TS ඒ කියන්නෙ ටෙලිසිනික් වීඩියෝ එකක්. Quality V-7/10 A-7/10, DVD RIP තවම නැහැ. මම කරන්නෙ සිහංල සබ් දාන එක්විතරයි. මේ ටොරන්ට් එක වෙන සයිට් එකකින් ගත්තු එකක්.

    ReplyDelete
  3. මේකේ සබ් එක ආර් 5 වලට ගැලපෙන විදියට හදලා දෙන්න සහෝදරයා...

    ලොකු උදවුවක්... :)

    සුභ ගමන්!!!!!!!

    ReplyDelete
  4. මම මේ film එක බැලුවා. ආයිත් සිංහල උපසිරැසි එක්ක බලන්න ඔනේ. බොහෝම ස්තූතියි,,,

    ReplyDelete
  5. බයිස්කෝප් එකේ සබ් එක සෙට් උනේ නෑ ෆිල්ම් එකට. බලමු මේකවත් සෙට් වෙයිද කියලා

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...