Sunday, September 23, 2012

Tangled Ever After (2012)


රපෙන්සල් කුමරිය ඉයුජීන් සමග විවාපත් වන දිනයේ සිදුවන හාස්‍යනක දේවල් ටිකක් තමයි මෙතන පෙන්වන්නෙ. ඉතාම කෙටි විනාඩි 6 ක පමණ චිත්‍රපටයක්. හැබැයි ඉතා උසස් මට්ටමින් කරල තියනව. වීඩියෝව ඉතා කෙටි වර්ගයේ එකක නිසා වැඩිය කියන්න දෙයක් නෑ, බලලම දැනගන්න.


2012 ජනවාරි මස නිකුත්වූ මෙම වීඩියෝව තිරගත කලාද කියන්නනම් මම දන්නෙ නෑ, ඒත් IMDB ලකුණු 7.8 ක් දිනාගෙන තියනව.

වීඩියෝ ක්ලිපය BrRip (104 mb) එකක්, A/V 10/10.

චිත්‍රපටයේ වර්ගය - කාටූන් / ළමා / කොමිඩි

සිංහල උපසිරැසි බාගත කරන්න. [BrRip Res - 1920x1080] / [DVD Res - 720x480]

චිත්‍රපටය බාගත කරන්න.
මෙහි මුල් චිත්‍රපටය Tangled  (2010) සඳහා උපසිරැසි ගන්න
ඔබගේ අදහස් ලියා තබන්න.

2 comments:

  1. එල මචෝ.. දිගටම සබ් දාන්න.. ඔයා දාපු King's Speech එක මම බැලුවා.. නියමෙටම කරලා තිබුනා.. ජයවේවා!!

    ReplyDelete
  2. නියම්යි සහෝ. .
    මේන්න කරනවනම් වැඩ.. තව Animation එව්වටම සබ් දන්න ..
    ලඟ තියාගන්න වටින හැමදාටම වටින චිත්‍රපට මේව..
    ස්තුතියි ඔයාට. .

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...