Wednesday, July 18, 2012

The Lorax (2012)

  

ටෙඩ් කෘතිම ප්ලාස්ටික් නගරයක ජීවත් වුන තරුණ පිරිමි ළමයෙක්. ඒ නගරයේ කිසිම ස්වාභාවික ගසක් වැලක් තිබුනෙ නෑ. හුස්ම ගන්න ඕන කරන පිරිසිදු වාතය පවා, මිලදී ගත්තෙ ඕහර් කියන කෙනාගෙන්. ඉතින් මේ ටෙඩ්ට අවුඩ්‍රී කියන ගැහැණු ළමයා ගැන ආදර සිතක් පහලවුනා. හිත ගන්න කොච්චරවත් දේවල් කලා, ඒත් සාර්ථක වුන බවක් පෙනුනෙ නෑ. එක දවසක් එයා දැනගත්ත ඇත්තම ස්වාභාවික ගසක් සොයාදෙන කෙනෙකුට අවුඩ්‍රීගෙ හිත ගන්න පුළුවන් බව. ඉතින් එයා ස්විභාවික ගසක් තියන තැනක් සොයාගත්ත විතරක් නෙවෙයි, ගස් වලට මොකද වුනේ, ඒව නැතිවුනේ කොහොමද කියලත් හොයා ගත්ත. අන්තිමේ ආයෙමත් ලෝකෙ ස්වාභාවික තුරුලතා වලින් පිරුනු තැනක් කරන්නත් එයාට පුළුවන් වුනා. ඒ වගේම අවුඩ්‍රීවත් දිනාගත්ත. විස්තර ඇතිව දැනගන්නනම් බලන්නම වෙනව.


IMDB ලකුණු 6.5 ක් දිනාගත් මේ චිත්‍රපටයට, එහි වර්ගයට අදාලව, අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9.5කි. ඉතාම සුන්දර ලෙස නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය වැඩිහිටි, පොඩිහිටි කාටත් ඉතා ඉහල රසාස්වාදයක් ලබා දෙන්නකි.  

මේ ත්‍රිමාණ සජීවීකරණ කාටූන් චිත්‍රපටිය මට හිතෙන්නෙ දෙවැනි වෙන්නෙ රියෝ, රැටටුලී වගේ ඒවට විතරයි. ඇත්තටම දෙවැනි වෙන්නෙ නෑ, ගුණාත්මය සහ රසවින්දනය අතින් හරියමට ඒහාසමානයි.තෝරාගත් වීඩියෝ කොපිය DVDRip.LiNE.XviD.AC3.HQ.Hive-CM8 (985 මෙ.බ.), A/V 9/9 විතර වෙනව. 




33 comments:

  1. තුති. තවත් ශක්තිය දෛර්යය ලැබේවා!!!

    ReplyDelete
  2. එල මචෝ, මේක දෙනකල් බලා හිටියෙ.

    ReplyDelete
  3. එල එල කොහේ දුන්නත් ඔයා දුන්නා නම් මෙතනින් තමා ගන්නේ...අනිවා සුපිරි සබ් ඔයාගෙනෙ ...
    තවත් සබ් දෙන්න ලැබේවා..! පරණ ෆිල්ම්ස් වලටත් මේ එක්කම දෙන්න
    මචං
    Hit Man
    Sword fish
    Black Hawk Down

    මේ 3 ට සබ් දෙන්න දන්නවා නේ 3 ම මැක්සා , ඒවාට සබ් දෙනවා නම් ලොකු දෙයක්.. අංක 1 කියාගනිමින් දගලන කට්ටියට වඩා ඔයාල වගේ තනියම කරන කට්ටිය ලොකු ආදර්ශයක්..නිකන් දෙන සබ් එකකට මරා ගන්න කට්ටියක් බිහිවෙලා..දැක්කහම එපා වෙනවා ඒවා නම්.

    ReplyDelete
    Replies
    1. හයියෝද කියන්නේ!@#$%^. :ප් සිංහලෙයි කියන්නත් ලැජ්ජයි ඒ වැඩ දැක්කහම
      මචං තනියම වැඩේ කරන යන්න.
      එක එකාට බැන බැන සබ් දෙනවට වඩා හොදයි නොදී ඉන්න එක,,
      උබ මාසයකට සබ් එකක් දුන්නත් සැපයි දවස් 7 ම මරාගෙන බැනගෙන අපහාස කරකර දෙන සබ් එකකට වඩා.

      දැන් බලන්න උදේ හවස් නිවුස් බලනකොට අරවයෙන් එක මේවයෙන් එක එතකොට බලන් ගියාම හැමෝම එක 2 වෙනියෝ නෑ..හික්ස්.පටන් ගන්නෙම 1 කියලා

      දියුණුවී සමගියෙන් කරාවි කියා බලාපොරොත්තුවූ උපසිරසයට අද වී ඇති දෙය දැක්කහම දුකයි. :(

      තනියමම දෙන්න වඩා හොද දේ එයයි.

      Delete
  4. Tharaka_

    ලස්සන ෆිල්ම් එකක් මේක බොහොම ඉස්තූතියි.. :)

    ReplyDelete
  5. කාලෙකට පස්සෙ එල සමග කිරි කිවුවලු. බලාගෙන හිටියෙ උබ එකක් දානකල්.

    ඔය දීල තියෙන්නෙ එලම එකක්. ගින්දර වගේ. උබ දුන්නොත් ඉතින් ආයෙ හිතන්න දෙයක් නෑ බාගෙන බලන්න තමයි තියෙන්නෙ. කිසිම දවසක වැඩකට නැති මුවියක් දීලනෑනෙ. බාගෙට බලල එපාවෙල නවත්වන්න වෙන්නෙ නැ.

    ඔහොම යමු.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි මචන්. මම ගොඩක් කල ඉදල බලන්න හිටපු ෆිල්ම් එකක් සිංහල සුබ එක්ක ලබා දීම ගොඩක් වටිනවා. ජය වේවා.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. ගොඩක්ම තුතී.

    ReplyDelete
  9. ජය වේවා

    ReplyDelete
  10. http://www.sinhalasubtitlez.blogspot.com akey Sword fish film akata sub deela aka maxxa film akak

    ReplyDelete
    Replies
    1. http://www.sinhalasubtitlez.blogspot.com එකේ තියන සබ් ගන්න ක්ලික් කලාම එන්නෙ වෙලද දැන්වීම්. ඒවයෙන් එක එක malware බානව computer එකට. ඒ මදිවට ගන්න සබ් වල හරියට වෛරස්. මගේ කොම්පියුටරෙත් අවුල් වුනා. මෙයා සල්ලි හම්බකරන්න අපිව රවට්ටල වෙන වෙන සයිට් වලට යවන එකෙන් තමයි ඒක වෙන්නෙ. මේක භයානක සයිට් එකක්. මේකට යන්න එපා තමුන්ගෙ කොම්පියුටරේට ආදරෙයිනම්.

      Delete
    2. sathutuda dan......

      Delete
    3. mata nam ehema upset ekkak na.

      Delete
    4. පසන් මධුසංඛJuly 28, 2012 at 9:33 AM

      computer එක නම් අවුල් වුනේ නෑ ඒත් අර ඇඩ් සයිට් එක ලෝඩ් වෙනකොටම Norton IS 2012 warning message දුන්න. file එක බාපු ගමන් auto මැකුන virus කියල.

      Delete
    5. ඇත්ත මේ කියන සයිට් එකෙන් ඉලගට ලෝඩ් වෙන අනිත් සයිට් අවුල් තමා.

      Delete
    6. ජයමාල්July 28, 2012 at 11:38 PM

      මචන්ලා වැරදියට හිතන්න එපා//// එයා තමන් වෙන මහන්සියට ඇඩ් එකක් දාලා කියක් හරි උපයාගන්නවා ඇති.එකේ වරදක් කියන්න බැහැ.අපේ සිංහල කට්ටිය කරන්නේ නිතරම බනින එක තමා..ඒ එයාගේ කැමැත්ත දැන් බලන්න මේ සයිට් එක ඒ වගේම බයිස්කෝප් එක නිකම්ම කරන්නේ කොච්චර කට්ටක් කනවා ඇතිද..ඒ ඒ අයගේ හැටි.. නමුත් මේ කියන සයිට් එකේ එහෙම වයිරස් සින් එකක් නෑ නිකන් ඉස්කිප් ඇඩ් එකක් විතරයි.ඕක දැන් හුගක් සයිට්වල තියෙන දෙයක්..ඉතින් එයා දීපු සබ් මම 6 ක් විතර බැලුවා හොදට තිබුනා..

      කෙනෙක්ට අතහිත දෙන්න තනියම වැඩක් කරන්න හදන මනුස්සයෙකුට.සබ් එකක් එක දවසක් හෝ දැම්මානම් දන්නවා කොච්චර අමාරුද මේ වැඩේ කියලා..අඩු පාඩු පෙන්නලා දීලා ඒවා හරිගස්සගෙන යාමයි වැදගත්,නැතුව
      එයාගේ සම්පුර්ණ මහන්සියම අපතේ යැවීම නෙමේ

      මේ සබ් එකට ඉස්තූතියි :)

      Delete
    7. boru kisima virus akak na...mama kaleka idan sub gannawa.. boru kiyanna epa saho

      Delete
    8. ATHTHA MACHNA .... AKEY ATHI VIRUS AKAK NA BORUWATA GOTHALA KIYANA KATHA.AKE DALA THIYENA SKIP ADD AKA ONEY THARAM MEDIAFIRE FILMS GANNA SITE WALA THIYENAWA..
      AE SITE AKATH SUBS AGANNA HODAI.HODATA DANAWA MAMA Sword fish FILM AKA BALUWA.AKA MAXXAXAA

      Delete
    9. matath mee kiyana virus prashne awa. ei mehema niraparade apiwa awl karanne. salli hoyanna onanam hoyanna. eath virus epa.

      Delete
  11. කෙනෙක්ට ඉදිරියට එන්න අත දෙන එක ගොඩක් හොද දෙයක් හැමෝටම එහෙම හිත පහල වෙන්නේ නැ. කාට හරි ඉදිරියට එන්න වචනෙකින් හරි උදව්වක් කරන්නැතිව බැනල අපහස කරලා අන්තිමට මොනවාද ලැබෙන්නේ. කව්රුත් සමගියෙන් එකිනෙකාගේ වැරදි පෙන්වා දීල ඉස්සරහට යන එක තමා හොදම දේ.

    ReplyDelete
  12. සමීර පැතුම්July 30, 2012 at 10:36 AM

    බොහොම ස්තුතියි සහෝ.

    ReplyDelete
  13. idiriyatath tawa sub danna shaktiya lebewa!

    ReplyDelete
  14. බොහොම ස්තුතියි අරිසෙන් සහෝ...

    ReplyDelete
  15. කාලෙක ඉදන් බලා හිටපු එකක්. ජයවේවා.

    ReplyDelete
  16. maya 2001 hindi film ekatha sub dennako.maya kiyana podi ganu lamaya gana kathawa yanne eka indiyawe wena attha kathawak gana liyauna ekak

    ReplyDelete
  17. මායා (2001) හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

    ReplyDelete
  18. ane mta meke sub downlod kra ganna threnne na ne

    ReplyDelete
    Replies
    1. 1. ලින්ක් එක මත ක්ලික් කරන්න.
      2. ඉහල වම් කෙලවරේ file ක්ලික් කරන්න
      3. Drop down මෙනුවේ පහල download මත ක්ලික් කරන්න.
      4. දැන් ඉතිං බලන්න.

      Delete
  19. Werry Good Ape jathiya wenuwen karana Sewawata Mulu Hadwathinma apen Suba Pathun...!!!!!!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...