Saturday, October 6, 2012

Compliance (2012)

  
එදත්, අදත්, කවදත්, අපි අතරේ ගොදුරු සොයා යන, අසාමාන්‍ය කාමාශාවල් තියන අය ඉන්නව. බෙකී, නැගෙනහිර ඇමරිකාවෙ, කෙන්ටකි ප්‍රාන්තයේ, අද වෙද්දි, ජාත්‍යන්තර මට්ටමෙන් පවා, අතිශයින් ප්‍රසිද්ධ අවන්හලක සේවයට ගිය, අහිංසක යුවතියක්. අවන්හලේ කළමනාකාරිය, වැඩි බුද්ධියක් නැති, පහසුවෙන් රැවටෙන කෙනෙක්. බෙකී සොරකමක් කල බවට, පොලීසියෙන් දුරකථන පණිවුඩයක් එන්නෙ මේ අතරෙයි. එම පොලිස් අණට බෙකී ඇතුළු සියළු දෙනා අවනත වෙනව. වුනේ මොකද්ද කියල තේරුම් යනකොට ගොඩක් වැඩ දුරදිග ගිහින්. සත්‍ය සිද්ධියක් ඇසුරින් නිමැවුනු මේ කතාව, බැලු බැල්මටනම් ටිකක් අභෟව්‍යයි කියලත් හිතෙනව.

ඒ වුනත්, පහුගිය කාලෙ බැලුවම, හිතාගන්නවත්  බැරි විධියට, මීටත් වඩා අසාමාන්‍ය ආකාරයට, රැවටෙන බව පෙනි-පෙනිම රැවටුනු රට හරක් ඕන තරම් ඉන්නව. ඒ නිසා මේක බලල පොඩ්ඩක් දැනුවත් වුනාට කාට වුනත්, හොඳක් මිස නරකක්නම් වෙන්නෙ නෑ.
වර්ෂ 2012, සැප්තැම්බර් මස, මුල්මවරට ප්‍රංශයේ දී තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 6.6 ක් හිමි කරගත් අතර අරිසෙන් එම අගය සමග එකඟවෙනව.

තෝරාගත් වීඩියෝව HDTV (698mb) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 10/10 (DVD Rip එකකට සමාන) බව කිව හැකියි. (Screenshot 01Screenshot 02)

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / නාට්‍යමය / 18+


සිංහල උපසිරැසි බාගත කරන්න. [BR Res - 1280x720] සහ [DVD Res - 720x480]

13 comments:

  1. මේ වගේ වෙනස් චිත්‍රපටි වලට උපසිරැසි දාන්න මචන්. අනිත් සයිට් වල ප්‍රසිද්ධ ෆිල්ම් වල සිංහල උපසිරැසි දෙන නිසා ඔයාත් එවම දිමෙන් ඔයාගේ මහන්සිය අපතේ යනවා. එක නිසා සමන්‍යයෙන් වෙනස් ආකාරයේ චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දෙන්න. මේ සයිට් එක ගොඩක් දෙනෙක් බලනවා. ඔබට ජය වේවා!!!

    ReplyDelete
  2. නියමයි, එල කතාවක්. ඇත්තටම බලන්න වටිනව.

    ටැන්කූ.

    ReplyDelete
  3. thanks සහෝ. නියම මූවියක්, මම trailer එක බැලුව. මේක බාන්න දැම්ම.
    ජය වේවා!

    ReplyDelete
  4. ela thanks machan mahansivela mewage ekaka dammata !!!

    ReplyDelete
  5. bohomsa sthuthi sahodaraya

    ReplyDelete
  6. movie eka baluva. aththatama godak hoda kathavak. aththatama le tika rath vuna vena de dakala. aththatama me vage lokeka neda apith jivath venne kiyala hithenava.

    ReplyDelete
  7. anna hodai machan....anith site wala dena ewata sub denna epa...aparade...me wage api nodanna ewata denna...podi deyak thiynwa...hama film ekema size 2,3k denna...quality eka hoda low mb(300Mb-500mb)wage....ekath kala nm suppa

    ReplyDelete
  8. anna hodai machan....anith site wala dena ewata sub denna epa...aparade...me wage api nodanna ewata denna...podi deyak thiynwa...hama film ekema size 2,3k denna...quality eka hoda low mb(300Mb-500mb)wage....ekath kala nm suppa

    ReplyDelete
  9. the event tv show ekata sub dennako

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...