Monday, October 22, 2012

After.Life (2009)


හදිසි අණතුරකින් මියයන ඇනීගේ සිරුර අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයෙක් වෙතට ගෙන එනු ලබනව. ඔහුට මලවුන් සමග කථාබහ කිරීමට ඇති හැකියාව ඔහු ලද ත්‍යාගයක් වශයෙනුයි ඔහු සැලකුවේ. ඔහු වෙතට මෙතෙක් ගෙන ආ සියළු දෙනා සමග වගේම, ඇනී සමගත් ඔහු අදහස් හුවමාරු කරගන්නව. පෙර හැම අවස්ථාවකදි වගේම, ඔහුට තිබුණු අපහසුම කාර්යය වන්නේ, ඇනී මියගොස් ඇති බව සිරුරෙන් පිටවූ ඇගේම ආත්මයට වටහා දිමයි. ඇනීගේ පෙම සහ එයට සිදුවූ දෙය ආදී තවත් බොහෝ දේ දැනගැනීමට චිත්‍රපටය බැලීමට ඔබ සැමට මා ආරාධනා කරනව.


2009 වර්ෂයේ අගෝස්තු මස මුල්මවරට නෙදර්ලන්තයේ දී තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 5.9 ක් දිනාගත්තක්. එහි වර්ගයට අදාලව අරිසෙන් විසින් ලබාගෙන ලකුණු ප්‍රමාණය 7.5/10ක්.

තෝරාගත් වීඩියෝ පටය DVD Rip (700 මෙ.බ.) එකක් වන අතර, එහි A/V ගුණාත්මය 10/10 මට්ටමේ පවතිනව.

චිත්‍රපටයේ වර්ගය - නාට්‍යමය / ආදර / භීතිය / 18+


සිංහල උපසිරැසි බාගත කරන්න. [DVD Res 720x480] සහ [BR Res 1440x1080]

8 comments:

  1. මේකනම් එල ෆිල්ම් එක.දැන් අවුරුද්දකට විතර කලින් බැලුවා. දැන් සබ් එක්ක තව පාරක් බලන්න ඕනේ. ස්තුතියි අරිසෙන්.

    ReplyDelete
  2. Balanna watina film ekak, godak stutiy,,,

    ReplyDelete
  3. balala thiyenava.. niyama movie eka. sinhala sub thiyena nisa ayeth balanna ona

    ReplyDelete
  4. I will try to down load now.

    Thanks

    Chanaka 0772320968

    ReplyDelete
  5. ස්තුතියි අරිසෙන්.

    ReplyDelete
  6. me movie eka balala thiyenava. ayeth balannath hithenava lassana movie ekak.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...