චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Monday, July 11, 2011
Kung Fu Panda 02 (2011)
පෝ නැමති පැන්ඩාවා කුංග්ෆු රණ ශූරයා ලෙස, පැරණි සතුරන්ගෙන් තම රාජධානිය බේරා ගන්නා ආකාරය දැක්වෙන අපූරු කතන්දරයකි.
තෝරාගත් වීඩියෝ ක්ලිපය ටෙලිසිනික් (TS) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 8/7 ට ආසන්නය (ඉහල ගුණාත්මයේ චීඩියෝ ක්ලිප තවමත් පැමිණ නැත). ඉතා අලංකාර වීඩියෝ ඇනිමේෂන් එකක් වන මෙයට IMDB ලබා දෙන ලුකුණු ප්‍රමාණය 7.8/10කි. අදාල චිත්‍රපට වර්ගයට අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි.
ප්‍රහසන, ඇනිමේෂන්, ළමා ගණයට වැටෙන මෙම චිත්‍රපටය මුල් වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කලේ 2011 වර්ශයේ මැයි 26 වැනි දිනයි.
චිත්‍රපටය බාගත කරන්න
සිංහල උපසිරැසි බාගත කරන්න
Subscribe to:
Post Comments (Atom)
හොද වීඩියෝ තත්වයෙන් යුතු වීඩියෝවක් පැමිණි විගස එයටත් ගැලපෙන ලෙස උපසිරස ගොනුව සකස් කරන්න.. :)
ReplyDeleteඉක්මණින්ම උපසිරස ලබා දීම සම්භන්දව බොහොමත්ම තුති...
තව තවත් සුපිරි බයිස්කෝප් වලට උපසිරස ලබා දීමට ශක්තිය ලැබේවා.!
ජයෙන් ජය..!
Thanks Machan.....
ReplyDeleteGohoma sthuthi yaluwa ... niyamai digatama karagena yanna..
ReplyDeleteනියමයි KUNGFU PANDA 1 එකෙත් SUB දාන්නකෝ
ReplyDeleteමමනම් download කලාට බැලුවේ නැ..මොකද video quality ගොඩක් මදි..හොද එකක් එනකන් ඉන්නවා ... මොනවා උනත් ගොඩක් ස්තුති මහන්සි වී කරන මෙ වැඩේට...
ReplyDeletehttp://urgrove.com/2011/08/01/blitz-2011-brrip-550mb/
ReplyDeletemenna meykata sub danna saho :)
This comment has been removed by the author.
ReplyDeletethanks kollo!!! මචන් අපිවගේ හොද නෙට් ස්පීඩ් නැති එවුන්ට මාස 2-3 ක් බලා ඉදලා ගිහාබයිට් එකක් බාගන්න. කස්ට කන්න එපායෑ.. ඉතිං මෙගාබයිට් 300-900 ලින්කුවක් දෙනවනම් ලොකු උදව්වක් මචෝ...
ReplyDelete