දෙවන ලෝක යුධ සමයේ, බෲනෝ නැමති අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු පාදක කරගෙන ගොඩනැගෙන දුක්බර කථා පුවතකි. ඉතා උසස් හමුදා නිලධාරියෙකුගේ පුතෙකු වුවද හොර රහසේම යුදෙවු ජාතිකයන් කොටුකර තබන වධ කඳවුරක ළමයෙකු සමග මිතුරු වන ඔහු අවසන ජීවිතක්ෂයට පත්වීම දක්වා සිද්ධි දාමය දිගහැරේ.
යුද්ධයේ කුරිරු බව සහ කලකම් පලදීම වැනි තේමාවන් මෙහි කථා බිජය බවට පත්ව ඇත.
චිත්‍රපටයේ වර්ගය - නාට්‍යමය / යුධ
IMDB rating 7.8/10
IMDB පිටුවට පිවිසීමට Link to IMDB |
![]() |
සිංහල උපසිරැසි Downlaod Sinhala Subs |
චිත්‍රපටය බාගත කිරීමට Download Movie |
(රූප මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)
මේ ෆිල්ම් එක කලින් මං බලල තියෙනවා. හැබැයි ඒ සිංහල සබ් එක්ක නම් නෙවෙයි. ඔන්න එහෙනම් තෑන්ක්ස් කියන ගමන් සබ් එක බාගන්නවා....
ReplyDeleteThnx Bro......
ReplyDeleteමචො මේ Film එකේ සබ්ස් වැඩ කරන්නේ නැහැ...
ReplyDeleteමොකද කියලා කියනවාද....
සබ් එකේ වරදක්නම් පේන්න නෑ. හොඳට වැඩ.
ReplyDeleteසබ් ගැටළු වලට http://sinhala-subs.blogspot.com/p/setup-your-computer-to-view-sinhala.html බලන්න.