Tuesday, May 21, 2013

Escape from Planet Earth (2013)

 

බාසා ග්‍රහලොවේ සුපිරි වීරයෙකු වන ස්කෝච්, පෘථිවිය හෙවත් අඳුරු ග්‍රහයාගේ සිට පැමිණි ආපදා පණිවුඩයකට පිහිට වීමට එහි යයි. එහිදී ඔහු පෘථිවි වාසීන්ගේ ග්‍රහනයට පත් වන අතර ඔහුගේ සොයුරා ඔහු බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරයි.


  • වර්ගය --  BR Rip / MP4
  • ප්‍රමාණය -- 699 MB
  • තෝරාගත් වීඩියෝ පටය --Escape.from.Planet.Earth.2013.720p.BluRay.x264.YIFY
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 5.3
  • අරිසෙන්ගේ ලකුණු -- 7.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2013, පෙබරවාරි මස, ඇමරිකාව.
  • චිත්‍රපටයේ වර්ගය -- ඇනිමේශන් / කාටූන් / කොමිඩි / පවුලේ කතා / ළමා / විද්‍යා ප්‍රබන්ධ



  • සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res] සහ [DVD Res]

    2 comments:

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...