Thursday, November 22, 2012

House of Sand and Fog (2003)

රජයේ කාර්යාලයක සිදුවන අතපසු වීමක් නිසා කාන්තාවකට තමාට හිමි නිවස අහිමි වන අතර, එය වෙන්දේසියේ විකිනෙනව. නිවස මිලදී ගන්නා පාර්ශවය තවත් ගැටළුවක සිටින නිසා වරද නිවැරදි කරන්න අපහසු වන අතර, ප්‍රශ්නය දුර දිග යනව. මෙම චිත්‍රපටය ඉතාම සංවේදී සහ ශෝක ජනක පුවතක් දිහහැරෙන එකක්.


  • වර්ගය --DVD RIP
  • ප්‍රමාණය -- 699 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 7.6
  • අරිසෙන්ගේ ලකුණු -- 9.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2003,දෙසැම්බර්, ඇමරිකාව.
  • චිත්‍රපටයේ වර්ගය -- නාට්‍යමය

  • චිත්‍රපටය බාගත කරන්න

    සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

    13 comments:

    1. menna maxxa awa parana unath machan hoda awata denna mey wagey supiri

      ReplyDelete
    2. ela macho niyamai. umba monawa dunnath sub eaka supiriyatama karanawa.

      ReplyDelete
    3. House Of Sand And Fog 2003 720p rip aka ta sync weda

      ReplyDelete
    4. @AnonymousNovember 25, 2012 8:18 PM
      onna ehenam yify ge torrent eka download wenna danawa..:)
      http://yify-torrents.com/movie/House_of_Sand_and_Fog_2003

      ReplyDelete
    5. eka hari yanne na ban..aparade

      ReplyDelete
    6. @ AnonymousDecember 1, 2012 6:41 PM
      ඇයි මචං මේ දීල තියන 699mb එක නැතිව 749.15 MB එකක් අරන් දුක් විඳන්නෙ.

      ReplyDelete
      Replies
      1. ow ban..:( arisen dila tiyenne dvd rip ekak ne..yify ge eke quality eka hodai..sub eka 749mb eke ekath ekka match wenne na..
        monawa wunath film eka nam sira..:)

        Delete
      2. සප් එකක් හදන්න ගත්ත වීඩියෝවට විතරයි ඒක හරියටම ගැලපෙන්නෙ. අනිත් එකකට ගැලපෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. ඒ නිසා මේ ඕනම සප් එකකට නොගැලපෙන්නෙ YIFY එක විතරක් නෙවෙයි. මේ දීල තියන වීඩියෝ එක හැර අනිත් සේරම ටික. සිය ගානක් වුනත් කියන්න පුලුවන්. අවුල තියෙන්නෙ දීල තියන වීඩියෝවට ගැලපෙන්නෙ නැත්නම්.

        මේ දීල තියන වීඩියෝ එකේ කොලිටියෙ කිසි අවුලක් මමනම් දැක්කෙ නෑ. අනික ඒක aXXo ගෙ එකක්. ඒ කියන්නෙ තියන උපරිම කොලිටියක්.

        Delete
      3. ඔව් බන් මම දන්නවා..කොහෙද අර උඩ ඉන්න ගොබ්ලා කිව්ව නිසා මම ගත්තා..
        සබ් එක නැ කියලා අවුලක් නැ..බර English නෙව් තියෙන්නේ..

        Delete
    7. thanx kollo.. film eka bala thibbe.. sub eka gannawa.. pin hode

      ReplyDelete
    8. ස්තුතියි අරිසෙන්.

      ReplyDelete

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...