රජයේ කාර්යාලයක සිදුවන අතපසු වීමක් නිසා කාන්තාවකට තමාට හිමි නිවස අහිමි වන අතර, එය වෙන්දේසියේ විකිනෙනව. නිවස මිලදී ගන්නා පාර්ශවය තවත් ගැටළුවක සිටින නිසා වරද නිවැරදි කරන්න අපහසු වන අතර, ප්රශ්නය දුර දිග යනව. මෙම චිත්රපටය ඉතාම සංවේදී සහ ශෝක ජනක පුවතක් දිහහැරෙන එකක්.
චිත්රපටය බාගත කරන්න
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]
menna maxxa awa parana unath machan hoda awata denna mey wagey supiri
ReplyDeleteela macho niyamai. umba monawa dunnath sub eaka supiriyatama karanawa.
ReplyDeleteThanx a lot...
ReplyDeleteela machan ela
ReplyDeleteHouse Of Sand And Fog 2003 720p rip aka ta sync weda
ReplyDelete@AnonymousNovember 25, 2012 8:18 PM
ReplyDeleteonna ehenam yify ge torrent eka download wenna danawa..:)
http://yify-torrents.com/movie/House_of_Sand_and_Fog_2003
eka hari yanne na ban..aparade
ReplyDelete@ AnonymousDecember 1, 2012 6:41 PM
ReplyDeleteඇයි මචං මේ දීල තියන 699mb එක නැතිව 749.15 MB එකක් අරන් දුක් විඳන්නෙ.
ow ban..:( arisen dila tiyenne dvd rip ekak ne..yify ge eke quality eka hodai..sub eka 749mb eke ekath ekka match wenne na..
Deletemonawa wunath film eka nam sira..:)
සප් එකක් හදන්න ගත්ත වීඩියෝවට විතරයි ඒක හරියටම ගැලපෙන්නෙ. අනිත් එකකට ගැලපෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. ඒ නිසා මේ ඕනම සප් එකකට නොගැලපෙන්නෙ YIFY එක විතරක් නෙවෙයි. මේ දීල තියන වීඩියෝ එක හැර අනිත් සේරම ටික. සිය ගානක් වුනත් කියන්න පුලුවන්. අවුල තියෙන්නෙ දීල තියන වීඩියෝවට ගැලපෙන්නෙ නැත්නම්.
Deleteමේ දීල තියන වීඩියෝ එකේ කොලිටියෙ කිසි අවුලක් මමනම් දැක්කෙ නෑ. අනික ඒක aXXo ගෙ එකක්. ඒ කියන්නෙ තියන උපරිම කොලිටියක්.
ඔව් බන් මම දන්නවා..කොහෙද අර උඩ ඉන්න ගොබ්ලා කිව්ව නිසා මම ගත්තා..
Deleteසබ් එක නැ කියලා අවුලක් නැ..බර English නෙව් තියෙන්නේ..
thanx kollo.. film eka bala thibbe.. sub eka gannawa.. pin hode
ReplyDeleteස්තුතියි අරිසෙන්.
ReplyDelete