මිනිස් මනසට ඇතුළු වී එහි ඇති මතකයන් කියවීමට නව විද්‍යාත්මක සෙයාගැනීමක් කරන ඉන්ජිනේරුවෙකු, එම යන්ත්‍රය සඳහා කෙරෙන පලමු ප්‍රදර්ශන අත්හදා බැලීමේදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ, මිනීමැරුම් චෝදනා සහිත සිරකරුවෙකුගේ මනස තුල සිරවෙනව. ඔහු මෙම තරුණයාගේ මනසින් නැවත එලියට පැමිණීම සඳහා වසර 4 ක් පුරාවට දරන ප්රයත්නය මෙම චිත්‍රපටියේ කතාවට පිටපත සපයනව.
1337X.org වෙතින් චිත්‍රපටය බාගත කරන්න
thepiratebay.se වෙතින් චිත්‍රපටය බාගත කරන්න
සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]
ela, hoda film ekak wageyi, thanks
ReplyDeletethanx
ReplyDeletemeke BRrip ekata sub dannai tibune..mokada dvdrip ekata vada eke quality hodai.. thanks
ReplyDeletemata hitenne arisen mevage gunayak neti awalamunta sub nodi sub denna taram vatina gunayak tiyena quality manussayo tikak hoyaganna wevi.
ReplyDeleteBohoma sthuthiy Arisen.
ReplyDeleteමම මේ ආවමයි. වැඩේ හොඳයි.ගොඩක් අලුත් ෆිල්ම් දෙන්න.
ReplyDeleteniyamai saho, digatama sub denna.
ReplyDeleteඔයා මේ දීල තියෙන ටොරන්ට් එක දැන් අයින් කරලා මේකට සමාන වෙන එකක් ටොරන්ට් එකක් නැද්ද ඇරිසෙන්?
ReplyDelete@ Anonymous December 9, 2012 4:07 AM
ReplyDeleteසමාවෙන්න ප්‍රමාද වුනාට, ගොඩ කලක් අසනීපෙන් ඇඳේ හිටියෙ, ඒ නිසා අන්තර්ජාලයට එන්න බැරිවුනා.
සහෝ, ටොරන්ට් එක එහෙම වුනාට ඒ සයිට් එකේ තියන මැග්නට් ලින්ක් එක (කාන්දමක රූපෙ තියන, දකුණු පැත්තෙ උඩින්ම තියන කොලපාට බට්න් එක) වැඩ, නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න http://thepiratebay.se/torrent/7859856/
එහෙමත් නැත්නම් "Extracted 2012 DVDRip 350MB x264 AAC - ViZNU [P2PDL]" ගූගල් සෙවීමක් කරන්න. (අදින් පස්සෙ මම වීඩියෝවේ නමත් එක්කම ලිපිය පලකරන්නම්, එතකොට අවුලක් වුනොත් සෙවීමක් දාල වෙන තැනකින් හරි හොයාගන්න පුළුවන්නෙ.)
මේ වරද පෙන්වුවාට ගොඩක් ස්තුතියි.
තිසරණ සරනයි!
අරිසෙන්_
sub ganne kohomada
ReplyDeletemeke sub download karanna bene
ReplyDeleteAnonymousFebruary 7, 2013 at 11:33 AM &
ReplyDeleteAnonymousFebruary 7, 2013 at 11:34 AM
Download button එක ඔබන්න, එච්චරයි.
ඉක්මන් සුව පතමි,දැන්නම් සුව වි ඇතැයිද සිතමි,බොහොම ස්තුතියි උපසිරසියට,තෙරුවන් සරණයි >දිමුතු තරංග
ReplyDelete