Wednesday, November 28, 2012

Extracted (2012)


මිනිස් මනසට ඇතුළු වී එහි ඇති මතකයන් කියවීමට නව විද්‍යාත්මක සෙයාගැනීමක් කරන ඉන්ජිනේරුවෙකු, එම යන්ත්‍රය සඳහා කෙරෙන පලමු ප්‍රදර්ශන අත්හදා බැලීමේදී, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ, මිනීමැරුම් චෝදනා සහිත සිරකරුවෙකුගේ මනස තුල සිරවෙනව. ඔහු මෙම තරුණයාගේ මනසින් නැවත එලියට පැමිණීම සඳහා වසර 4 ක් පුරාවට දරන ප්‍රයත්නය මෙම චිත්‍රපටියේ කතාවට පිටපත සපයනව.


  • වර්ගය --DVD RIP
  • ප්‍රමාණය -- 350 MB
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 5.4
  • අරිසෙන්ගේ ලකුණු -- 8.5
  • චිත්‍රපටයේ වර්ගය -- විද්‍යා ප්‍රබන්ධනාට්‍යමය / පවුලේ කතා
  • වීඩියෝ පටය -- Extracted 2012 DVDRip 350MB x264 AAC - ViZNU [P2PDL]


  • සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res - 1440x1080] සහ [DVD Res - 720x480]

    13 comments:

    1. ela, hoda film ekak wageyi, thanks

      ReplyDelete
    2. meke BRrip ekata sub dannai tibune..mokada dvdrip ekata vada eke quality hodai.. thanks

      ReplyDelete
    3. mata hitenne arisen mevage gunayak neti awalamunta sub nodi sub denna taram vatina gunayak tiyena quality manussayo tikak hoyaganna wevi.

      ReplyDelete
    4. මම මේ ආවමයි. වැඩේ හොඳයි.ගොඩක් අලුත් ෆිල්ම් දෙන්න.

      ReplyDelete
    5. niyamai saho, digatama sub denna.

      ReplyDelete
    6. ඔයා මේ දීල තියෙන ටොරන්ට් එක දැන් අයින් කරලා ‍මේකට සමාන වෙන එකක් ටොරන්ට් එකක් නැද්ද ඇරිසෙන්?

      ReplyDelete
    7. @ Anonymous December 9, 2012 4:07 AM

      සමාවෙන්න ප්‍රමාද වුනාට, ගොඩ කලක් අසනීපෙන් ඇඳේ හිටියෙ, ඒ නිසා අන්තර්ජාලයට එන්න බැරිවුනා.

      සහෝ, ටොරන්ට් එක එහෙම වුනාට ඒ සයිට් එකේ තියන මැග්නට් ලින්ක් එක (කාන්දමක රූපෙ තියන, දකුණු පැත්තෙ උඩින්ම තියන කොලපාට බට්න් එක) වැඩ, නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න http://thepiratebay.se/torrent/7859856/

      එහෙමත් නැත්නම් "Extracted 2012 DVDRip 350MB x264 AAC - ViZNU [P2PDL]" ගූගල් සෙවීමක් කරන්න. (අදින් පස්සෙ මම වීඩියෝවේ නමත් එක්කම ලිපිය පලකරන්නම්, එතකොට අවුලක් වුනොත් සෙවීමක් දාල වෙන තැනකින් හරි හොයාගන්න පුළුවන්නෙ.)

      මේ වරද පෙන්වුවාට ගොඩක් ස්තුතියි.

      තිසරණ සරනයි!

      අරිසෙන්_

      ReplyDelete
    8. meke sub download karanna bene

      ReplyDelete
    9. AnonymousFebruary 7, 2013 at 11:33 AM &
      AnonymousFebruary 7, 2013 at 11:34 AM

      Download button එක ඔබන්න, එච්චරයි.

      ReplyDelete
    10. ඉක්මන් සුව පතමි,දැන්නම් සුව වි ඇතැයිද සිතමි,බොහොම ස්තුතියි උපසිරසියට,තෙරුවන් සරණයි >දිමුතු තරංග

      ReplyDelete

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...