මෙම විශ්වයේ අප තනිව නැතැයි විශ්වාස කරන විද්‍යාඥයින් අධි බල සම්ප්‍රේශණ චන්ද්‍රිකාවක් හරහා පෘථිවියට සමාන ලක්ෂන සහිත ග්‍රහ ලෝකයකට පණිවුඩ යැවීම ආරම්භ කලා. මේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වල, පිට සක්වලින් මේ ලෝකෙට ආවෙ හිතවත් කමට නෙවෙයි. ඒ එන අතරේ එයාලගෙ සන්නිවේදන උපකරණ සහිත යානය විනාශ වෙනව. තමන්ගෙ ලෝකයට පණිවුඩයක් යවන්න පෘථිවියේ තියන චන්ද්‍රිකාව යොදාගන්නයි එයාල උත්සාහ කරන්නෙ. එහෙම කරල තව උදවු ගෙන්නගෙන පෘථිවිය ආක්‍රමණය කරන්න.
ඇමරිකානු නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් තම බාල සොයුරාව තමා සමගම නාවික හමුදාවට බඳවාගන්නෙ, එයාගෙ තියන කඩප්පුලි ගති යවල හොඳ වැදගතෙක් කරන්න හිතාගෙන. ඒ වගේම එම බාල සොයුරාට නාවික හමුදා සේනාංක අධිපතිගෙ දුවත් එක්ක හාද කමකුත් තියනව. මෙහෙම ඉන්න අතරෙ රටවල් 14 ක නාවික හමුදාවන් එකතුවෙල නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කරනව. අර ඉස්සෙල්ල කියපු පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නෙ හරියටම මේ නාවික අභ්‍යාසය තියන වෙලාවෙ.
ඇමරිකානු නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් තම බාල සොයුරාව තමා සමගම නාවික හමුදාවට බඳවාගන්නෙ, එයාගෙ තියන කඩප්පුලි ගති යවල හොඳ වැදගතෙක් කරන්න හිතාගෙන. ඒ වගේම එම බාල සොයුරාට නාවික හමුදා සේනාංක අධිපතිගෙ දුවත් එක්ක හාද කමකුත් තියනව. මෙහෙම ඉන්න අතරෙ රටවල් 14 ක නාවික හමුදාවන් එකතුවෙල නාවික යුධ අභ්‍යාසයක් ආරම්භ කරනව. අර ඉස්සෙල්ල කියපු පිටසක්වල ජීවීන් පෘථිවියට එන්නෙ හරියටම මේ නාවික අභ්‍යාසය තියන වෙලාවෙ.
ඉතින් ලෝකයට කුමක්වේද? නාවික හමුදා ලොක්කගෙ දූගෙ පෙමට කුමක් වේද? නම කැත කරගෙන හිටපු අර බාල සොයුරාගේ අනාගතය කුමක් වේද? මේ ප්‍රශ්න වලට පිලිතුරු බලලම හොයාගන්න.
2012 වර්ෂයේ මැයි මස මුල්ම වරට ඇමරිකාවේ තිරගතවුන මේ චිත්‍රපටය, IMDB ලකුණු 6.1 ක් හිමි කරගෙන තියනව. චිත්‍රපටියේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන්නෙ 7/10 ප්‍රමාණයක්. තෝරාගත් වීඩියෝ ක්ලිපය BRRip වර්ගයේ 400 මෙ.බ. වන අතර A/V 10/10 තත්වයේ වෙනව.
චිත්‍රපටයේ වර්ගය - ත්‍රාසය / විද්‍යාප්‍රබන්ධ / යුධ / ප්‍රහසන
බොහෝම ස්තුතියි.
ReplyDeleteThx saho.
ReplyDeleteතව තවත් හොඳ ඒවට සබ් දාන්න ශක්තිය ලැබේවා..........
ReplyDeleteගොඩක්ම ස්තුතියි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තුතියි සහෝ. මේක තාම බලන්න බැරි උනා. ඔයාගෙ සබ් එකත් එක්ක බලන්නම්කෝ....
ReplyDeleteනියමයි අරිසෙන්, ගොඩක්ම තුති පිට පිට දෙකක්ම දුන්නෙ තනියම ගෙනියන ගේම නියමයි
ReplyDeleteසදා ජය!
thank
ReplyDeleteතැන්කූ අරිසෙන්...
ReplyDeleteස්තූතියි අරියා..site එකේ කරලා තියන වෙනස්කම් නියමයි.....ඔයා හොදට මේ වැඩේ තනියම කරනවා..අපිට කරන්න පුලුවන් comment එකකින් ඔයාට ශක්තියක් වෙන එක විතරයි෴෴෴
ReplyDeleteසෑහෙන කාලයක් බලාගෙන හිටියා මේ ෆිල්ම් එක එනකම්
ReplyDeleteස්තූතියි යාලුවා...
http://sinhalasubtitlez.blogspot.com/2012/08/identity-2003-with-sinhala-subtitles.html
ReplyDeleteidentity-2003-with-sinhala-subtitles.
meyka pattai abalanna
ඔන්න කට්ට්යටම ලේසියෙන් බාගන්න ලින්ක් එක.
DeleteTorrent එකයි සබ් එකයි දෙකම. සයිට් එකේ
Torrent එක දීල නැතත් මේක හරියටම ගැලපෙනව.
https://rapidshare.com/files/3259777746/Identity _2003_ BRRip _www.sinhalasubtitlez.blogspot.com_.rar
eaka nam hariyatama gelapenawa tama, thanku shhh
Deletemeka lesi tama.
අලුත් බැනර් ටික ලස්සනයි.. හොඳ ටෙම්පලේට් එකකුත් දාගන්න.
ReplyDeletehttp://www.templatesdoctor.com/
සහයෝගයට තුති චතුර.
Deletegardens of the night (2008) ekatha sub dennako
ReplyDeleteකාලෙකින් මේ පැත්තේ ආවෙ ..කොල්ලා සබ් සෑහෙන්න දීල නේ.. එල එල.අපේ රසවින්දනය වෙනුවන් වෙන මහන්සිය ගොඩක් අගය කරනවා... ඔබට ජය..!!
ReplyDeletemeka baganna bene..mokada aula help....
ReplyDelete