Tuesday, April 24, 2012

In the Land of Blood and Honey (2011)

   

බොස්නියානු යුධ සමයේ ඩැනියෙල් නැමිති යුධ නිලධාරියාට ආයිලා නැමති තරුණිය මුනගැසී පෙම් සබඳතාවකට මුල පිරෙයි. සමාජ ශාලාවක සිදුවන පිපිරුමකට පසුව, දෙදෙනා අතර එතරම් කිට්ටු ඇසුරක් නොමැති වන අතර, පසුව ඇය ඩැනියෙල් යටතේ පවතින කඳවුරක සිරකාරියක වෙයි. කාන්තා ලිංගික අපචාර අධිකව සිදුවන, ජීවත්වීමේ අයිතියක් ඇත්තේම නැති යුධ පරිසරයක් තුල, ඩැනියෙල්ගේ පිහිටෙන් ඇය මඳ පමණක අස්වැසිල්ලක් ලබතත්, අවසානයේ කුරිරු ඉරණමකට මුහුන දෙනුයේ තම පෙම්වතා අතින්මය.

IMDB ලකුණු 4.2 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය 8.8 කි. යුද්ධයේ කුරිරු බව, ප්‍රේමයේ ආනන්දය සමග කැටිව ගෙතෙන අපූරු කතාවක් වන මෙය 2012 වර්ෂයේ පෙබරවාරි 16 වැනි දින ප්‍රථම වරට නෙදර්ලන්තයේ තිරගත කරන ලදී. 


සුපිරි නළු ගොරාන් කොස්ටික් සමග සුරූපී නිලි සානා මාජැනොයික් රඟන මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවන චිත්‍රපටයක් වන අතර, පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි එකකි. තෝරාගත් වීඩියෝ ක්ලිපය (797මෙ.බ.) A/V, 10/09 තත්වයේ පවතී. 

දෙබස් අරුතට හානි නොකරනු පිණිස, අසභ්‍ය ව්‍යවහාර එලෙසම පරිවර්ථනය කර ඇත. 

චිත්‍රපටයේ වර්ගය : ආදර / යුධ / නාට්‍යමය / 18+ 

සිංහල උපසිරැසි සහ ටොරන්ට් ගොනුව (1.61 මෙ.බ.) බාගත කරන්න. 
ගූගල් ඩොක්ස් (වම් ඉහල කෙලවරේ File --> Download)



28 comments:

  1. අද මමයි මුලින්ම බාගත්තේ...... අරියසෙන් උඹගෙන් හොද විඩියෝ එකක පික්චැර් එකක් ලැබෙනකං හිටියේ.. මචං vow එකේත් brip එකක් ඇවිත් තියෙනවා එකට එකත් සෙට් කරපං මචං (උඹට පට්ට වැඩ කියලා දන්නවා වේලාවක් තිබුනොත් හදන්න)

    ReplyDelete
  2. බොහොම තුති...කට්ටියට මග ඇරෙන... විශේෂ යමක් ලොවට කියන්නට උත්සුක වන නිර්මාන සිංහල උපසිරසත් එක්ක රැගෙන ඒම ගැන...

    ජයෙන් ජය~!

    ReplyDelete
  3. thankoo arisen. Mamath gannawa..

    ReplyDelete
  4. සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා....

    ReplyDelete
  5. ඔයාට ගොඩක්ම ස්තුතියි. මේ වගේ මූවි වලට මම හරිම ආසයි.

    ReplyDelete
  6. සිoහල උපසිරැසියට බොහොම ස්තුතියි කොල්ලො.............

    ReplyDelete
  7. thanks very much saho sinhala subwalata....
    thawa honda film ekakata sub danna labeawa.
    sub danna una mahansiya etha agaya karanawa...,,
    jayaweawa....Wasanaweawa...,,,,,,
    (Adult film walata sub danawata mama kemathi nehe..Gedara podi aya balana nisa..hemotama balanna puluwan ekakata sub demmoth thamai mahansiya watinne..Adult ewa ekapark balala HDD eken ain karanna wenawa)

    ReplyDelete
  8. bohoma sthuthi sin sub dunnata......

    ReplyDelete
  9. elakiri wadak.. machan thanks sub walata

    ReplyDelete
  10. බොහොමත්ම තුති අරිසෙන් සහෝ......

    ReplyDelete
  11. පට්ට පතුරු. පිං ගොඩයි.

    ReplyDelete
  12. මට ටොරන්ට් වලින් DL කරන්න බැරියෝ..........
    direct links තියෙන තැනක් කියන්නකෝ............

    ReplyDelete
  13. thankx machoo sub walata jayawewa!!!!

    ReplyDelete
  14. සඳරුවන්April 26, 2012 at 7:53 AM

    ඔයාගෙ සබ් ගොඩක් වෙනස්. හරිම තාත්විකයි. හරියටම නියමෙට ගැලපෙනව. ඇත්තටම කියනවනම් මම කැමතිම සබ් ඔයාගෙ. ඉස්සෙල්ල බලපු එකක් වුනත් අරිසෙන්ගෙ සබ් නම් ආයෙමත් බලනව. ඔයා අර කියල තියනව වගේ දෙබස් අරුත හානි නොකරන එක ගොඩක් වැදගත්.

    ගොඩක් අය වැඩිහිටි මූවි වලට දෙන්නෙ “දහම්පාසල් අනුවාදනය“ ඒ කියන්නෙ කුනුහරුපයක් කියන තැනකට “නරක සමනලයා“ වගේ එකක් ලියනව. ඒකෙන් එයාල කරන්නෙ ඉංග්‍රීසි හරියටම නොතේරෙන අපිට අසාධාරනයක්. එතකොට ඒ නියම අදහස අපි දන්නෙ නෑ. තව සමහරු තියන කුනුහරුප තව වැඩි කරල දානව ඒකත් හරිනෑ.

    දිගටම මේ විධියට තිතටම ගැලපෙන සබ් දෙන්න එලම එලකිරි මූවි වලට. ඔයා තෝරගන්න මූවිත් එලම ඒවනෙ.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. kunuharupa walata ochcharama kematida?

      Delete
    2. අනේ උබල වගේ මන්ද මානසික අපතයෝ...........
      උබලට ඉතින් පොඩි කුණුහරුප කෑල්ලක් දැක්කහම අරකත් කෙලින් වෙනවනේ

      Delete
  15. bohomasthuthi sahodaraya

    ReplyDelete
  16. දීපාල්April 27, 2012 at 4:24 PM

    ගොඩක් පින් ඔයා මේ කරන සේවය. ඇත්තටම මේ කරන සේවයට ණය ගැතියි.

    අර කෙනෙක් කියල තියනව වගේ වැඩිහිටියන්ට පමනක් ඒවට නොදී ඉන්න එපා. අපිට ඕන ඒවම තමයි.

    තව තවත්ගොඩක් සබ් ලබාදෙන්න හේතු වාසනා වේවා!

    දීපාල්_

    ReplyDelete
  17. gud work machn puluwannam american pie aluth ekatat sub danawada

    ReplyDelete
  18. ජයවේවා!
    තවත් එල වීඩියෝ එකකට උපසිරස දාන්න ඉක්මනටම.

    ReplyDelete
  19. මගෙනුත් සුබ පැතුම් මචං ....... සිංහල අකුරක් හරි නෙට් එකේ දකින්න ලැබෙන්නේ උඹල වගේ මහන්සි වෙන අය හින්ද

    ReplyDelete
  20. aththatama hoda waedak meka , niyamai unusum subhapaethum meka digatama karagena yanna

    ReplyDelete
  21. patta machan...hamoma sub nodena warge film thaw dipn
    ela

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...