Thursday, March 29, 2012

The Vow (2012)

  
ඉතා දැඩි ආදරයෙන් සෙනෙහසින් හිටපු ජෝඩුවක් හදිසි අණතුරකට ලක්වෙනව. එම බිරිඳගෙ හිසට සිදුවන හානිය නිසා ඇයට මතකය අහිමිවෙලා තමුන්ගෙ ස්වාමිපුරුෂයා පවා අමතක වෙනව. බිරිඳ ධනවත් පවුලක. නමුත් ඇගේ පියා තමුන්ගෙම යෙහෙලියක් සමග ඇතිකරගත් සම්බන්ධය හෙලිවෙල, අමනාපය නිසා පවුලෙන් ඈත් වෙලයි හිටියෙ. මේ අමතක වීම අවස්ථාව කරගෙන එයාගෙ දෙමාපියො, ආයෙමත් ඇයව පවුලට සම්බන්ධ කරගන්න හදන්නෙ, අසරණ වුන සැමියාව අයින් කරලයි. සත්‍ය සිද්ධියක් වටා ගෙතෙන මම කතාව, එම සැමියා තමන්ගෙ බිරිඳගෙ ආදරය නැවත දිනාගෙන, තමුන්ට හිමි ජීවිතය ආයෙමත් ලබාගන්න ආකාරය පෙන්වනව.


ජනප්‍රිය නළු චැනින් ටේටම් සහ සුරූපී නිලි රේචල් මැක්ඇඩම්ස් ප්‍රධාන චරිත වලට පණ පොවන මෙම චිත්‍රපටය, 2012 වර්ශයේ පෙබරවාරි 10 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේදී තිරගත වුනා.

IMDB ලකුණු 6.6 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයට අරිසෙන් ලබාදෙන්නෙත් ඊටම සමාන ලකුණු ප්‍රමාණයක්. ආදර ජවනිකා සහ නිරුවත් දර්ශන ඉතා මඳ වශයෙන් අඩංගුයි. 

තෝරාගත් වීඩියෝ පටය R5 LiNE XViD වන අතර 702mb වෙයි. එහි ගුණාත්මය A/V 10/10 ට ආසන්න බව කිව හැක. උපසිරැසි සහ ටොරන්ට් ගොනුව අඩංගු RAR ගොනුව සඳහා ලින්ක් දෙකක් දීල තියනව, පහසු විධීයට බාගන්න. 

ච්ත්‍රපටයේ වර්ගය: ආදර / නාට්‍යමය

සිංහල උපසිරැසි ගොනුව සමග වීඩියෝ ටොරන්ට් ගොනුව (2.12MB) බාගත කරන්න 
ගූගල් ඩොක්ස් --> වෙබ් පිටුවේ වම් ඉහල කෙලවර File --> Download


19 comments:

  1. බොහෝම ඉස්තූතී සහෝ... :)
    ලස්සන කතාවක් වගේ ...... බලන්න ඕනි
    ජයෙන් ජය~!

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් ලස්සන ඇති කියලා හිතනවා...සබ් වලට තැන්ක්ස් යාලුවා... :)

    ReplyDelete
  3. thanks very much sinhala subwalata....
    thawa honda film ekakata sub danna,,
    jayaweawa....

    ReplyDelete
  4. KMPlayer එකෙන් බලද්දි සබ් වැටෙන්නේ මැද්දේ. පුලුවන්නම් ඒක හදල දාන්න. කලින් සබ්වල එහෙම අවුලක් නෑ. අනිත් Player වලින් බලද්දි අකුරු පැහැදිලි නෑ ඒකයි KMPlayer එකෙන් බලන්නෙ.

    ReplyDelete
  5. බොහෝම ඉස්තූතී සහෝ..................

    ReplyDelete
  6. ela ela,, maxxa kathawak wage

    ReplyDelete
  7. SIN SUB WALATA THANKS MACHAN........

    ReplyDelete
  8. දනුක බෙන්තරවිතානMarch 31, 2012 at 5:51 AM

    එල කතාවක් වගෙයි. දැන්ම බාගන්නවා හික්ස් :) ස්තූතියි සහෝ :)

    ReplyDelete
  9. ඩඩා.. ටැන්කූ අරිසෙන්. නියම ෆිල්ම් එක

    ReplyDelete
  10. @ Anonymous on KMPlayer,
    මේ ප්ලේයර් එක කොහොමටවත්ම පැහැදිලිව සබ් පෙන්වන්නෙ නෑ. පේන්නෙ ඒකෙන් විතරයි කියල කිවුවෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මම ප්ලේ කරල බැලුව, ඒත් ඒ වගේ ගැටළුවක් පෙනුනෙ නෑ, බොඳවෙල පේන එක තමයි අවුල. සමහරවිට ඔයා ඒකෙ සෙටිංස් වෙනස් කරන්න ඇති. 3D subtitle අයින් කරල බලන්න.

    ReplyDelete
  11. km player eke sub penwanne maddenne. eka hadala danna puluwanda ?

    ReplyDelete
  12. @anonimus,
    idx sub eka medde penwimata hethuwa film eketh sub eketh resolution anupathaya wenas weemay. KM player balanawa nam eka wenas unama awlya. Bohowita me getaluwata hethuwa oba pawichchi karanne arisen labadun film copy eka nowimay. Obage film 1ke resolution eka arisenta danwa, eyata hariyana sub ekak hadawaganna.

    @Arisen,
    machan KM player eken idx boda wenne resolution madi unama. So wedi resolution ekak deela gelapena widiyata font size change karala idx eka gehuwa nam km player 1ke sirawatama penawa. Km player tharam video qulity ne midea player classic eke.

    ReplyDelete
  13. @anonimus,
    idx sub eka medde penwimata hethuwa film eketh sub eketh resolution anupathaya wenas weemay. KM player balanawa nam eka wenas unama awlya. Bohowita me getaluwata hethuwa oba pawichchi karanne arisen labadun film copy eka nowimay. Obage film 1ke resolution eka arisenta danwa, eyata hariyana sub ekak hadawaganna.

    @Arisen,
    machan KM player eken idx boda wenne resolution madi unama. So wedi resolution ekak deela gelapena widiyata font size change karala idx eka gehuwa nam km player 1ke sirawatama penawa. Km player tharam video qulity ne midea player classic eke.

    ReplyDelete
  14. John Carter (2012) ෆිල්ම් එකට සබ් දෙන්න.....
    http://facebookcoverx.blogspot.com/2012/04/johnr6.html

    ජය~!

    ReplyDelete
  15. thanks for the sub...................

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...