Tuesday, April 5, 2011

The American 2010

    
2010 වර්ෂයේ මුලින්ම තිරගත වූ මෙම චිත්‍රපටය කුලී මිනීමරන්නෙකු වටා ගෙතෙන්නකි. ඔහුගේ අවසාන රාජකාරිය ඉටු කිරීමට ඉතාලියට යන ඔහුට ඔහුගේම ප්‍රධානියාගේ වෙනත් කුලී මිනී මරන්නියකගෙන් බේරීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි.

ඉතාලියේදී ගණිකාවක සමග පෙමින් වෙලෙන මොහු ඇය සමග පලාගොස් නව දිවියක් ගත කිරීමට අදහස් කලද අවසන ලොවින් සමුගැනීමට සිදුවෙයි. 

අවි ගත්තෝ අවියෙන්ම නසින බව පෙන්වා දෙන මෙම චිත්‍රපටය, ආදර සහ නිරුවත් ජවනිකා කිහිපයක් නිසා, කුඩා ළමුන් සහ පවුලේ අය සමග එක්ව නැරඹීමට අපහසු එකකි.

සමස්ථයක් ලෙස නැරඹිය යුතු චිත්‍රපටයක් සේ වර්ග කල හැක.

චිත්‍රපටයේ වර්ගය : අපරාධ / ක්‍රියාදාම / ආදර / 18+

IMDB rating 6.6/10

අධ්‍යක්ෂක - ඇන්ටන් කෝබින්

තිර රචනය - රෝන් ජොෆී

නළු නිලියන් - ජෝජ් ක්ලෝනි, පඔලෝ බොනාසෙලි සහ වියොලන්ටේ ප්ලැසිඩෝ


මොනවහරි ලියල යන්න

7 comments:

  1. දිගටම සබ් දාන්න...පට්ට පට පට

    ReplyDelete
  2. නියමයි අරිසෙන් දිගටම වැඩේ කරගෙන යමු.......

    ReplyDelete
  3. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...