Wednesday, August 29, 2012

The Whistleblower (2010)


කැත්රීන් බොල්කොවැක් බොස්නියාවට යවනුයේ පශ්චාත් යුධ සමයේ සාමසාධක හමුදාවේ නිලධාරියෙකු ලෙසය. එහිදී ඇය මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන කාන්තා ලිංගික ජාවාරමක් හෙලිදරවු කරගන්නා අතර, එයට විරුද්ධව ගතහැකි සියළු පියවර ගනිමින්, හිංසනයට ලක්වූ බාලවයස්කාර දැරියන් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පෙන්වන, සත්‍ය සිද්ධියක් පාදකකොටගත් කතා පිටපතක් සහිත චිත්‍රපටයකි.


2011 වර්ෂයේ ජුනි මස මුල්මවරට ඩෙන්මාකයේ තිරගත කරනලද මෙම චිත්‍රපටය IMDB ලකුණු 7.1 ක් හිමිකරගෙන ඇති අතර අරිසෙන් එම ප්‍රමාණය සමග එකඟ වෙයි. 

තෝරාගත් වීඩියෝ පටය Bluray, .mp4 (701 මෙ.බ.) වන අතර එහි A/V 10/10 බව කිවහැක. 

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / නාට්‍යමය / 18+ 


සිංහල උපසිරැසි බාගත කරන්න DVD [720x420] (720 kb) -- [Blue Ray 1440x1080] (1.78 mb)


24 comments:

  1. ස්තුතී අරිසෙන්

    ReplyDelete
  2. ගොඩක්ම තුති, තව තව සබ් ගොඩක් දෙන්න දෛර්යය ලැබේවා!

    ReplyDelete
  3. lassan film 1
    ස්තුතී අරිසෙන්

    ReplyDelete
  4. Ariya dunoth ela kiri tama. pin.

    ReplyDelete
  5. Thankz Arisen!

    ReplyDelete
  6. niyamai mama asa karapu eakak.

    ReplyDelete
  7. http://mediatray.blogspot.com/2012/08/star-trek-2009-sinhala-subtitle.html

    මෙන්න අරිසෙන් වගේ තනියම සබ් දාන කෙනෙක් .මට අද සෙට් උනේ

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි අරිසෙන්. තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  9. thanks bro. appreciate ur good work making us happy.

    ReplyDelete
  10. ජයවේවා.ඔබට ජයෙන් ජයම වේවා ( දිමුතු )

    ReplyDelete
  11. Niyamayi. IMDB 7.1 kiyanne hondata ethi. Oyage sub tama mama asama.

    ReplyDelete
  12. IO.... me sub maha jarawak. kisi wenasak karanna be. sinhalasubtitlez wage hondama sub denna berida? awa srt ona vidiyata hadaganna aheki. anith hema site eakatama wada ela sub eake tiyenne. meka maha guu jara site eakak.

    ReplyDelete
  13. IO.... me sub maha jarawak. kisi wenasak karanna be. sinhalasubtitlez wage hondama sub denna berida? awa srt ona vidiyata hadaganna aheki. anith hema site eakatama wada ela sub eake tiyenne. meka maha guu jara site eakak.

    ReplyDelete
    Replies
    1. hmm.., terum gana puluwan meyage prarhnaya. oka beheth neti ledak.

      Delete
    2. මේ වගේ අපතයො හැම සයිට් එකේම ඉන්නව.ගනන් ගන්න එපා. ඕකුන් බිරුවට කන්දක් පහත්වෙන්නෙ නැහැනෙ.

      Delete
  14. ටැන්කූ සබ් එකට. තව එකක් ඉක්මනට දෙන්න.

    ReplyDelete
  15. නියම වැඩක් සහෝ. ජය වෙවා!!!

    ReplyDelete
  16. තවම බලන්න උනේ නෑ..සුපිරි කතාවක් වගේ..අරිසෙන් දෙන්න ආයේ මැක්සම එවාටනේ...

    ජයෙන් ජය~!

    ReplyDelete
  17. film download karanna baaa boruwta wena pages walata yanawa vitrai. boruuuuuu

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...