Tuesday, April 17, 2012

Bullhead (2012)

   

ජැකී සහ ඩයිඩෙරික් කුඩා කාලයේ කිට්ටු යහළුවන් වුනා. නමුත් ජැකීට වුන(කල) බරපතල අණතුරකදි ඊට සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා, දෙදෙනා අතර මිතුරුකම පැවතුනේ නෑ. දෙදෙනාම හරක් මස් වෙලඳාමට සම්බන්ධ වුන අය. විශේෂයෙන්ම තහනම් හෝමෝන උත්තේජක වෙලඳාමෙ කොටස් කරැවො. 

තහනම් උත්තේජක අල්ලන්න යොදවපු පොලිස් නිලධාරියෙක් මරා දැමීම සහ එම අපරාධය හෙලිකර ගැනීම වටා ගෙතෙන මෙම චිත්‍රපටය, ජැකී වැනි දාමරිකයන්ගේ ඇතුලාන්තය ගැනත් කතා බහ කරනව. ජැකීට වුනේ මොකද්ද, අවසානයේ සිදුවන්නේ කුමක්ද යනවග දැනගන්න, චිත්‍රපටය නරඹන්නම වෙනව. 


2012 පෙබ. 17 මුල්වරට ඇමරිකාවේ තිරගතවූ මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට නිර්මාණය කල එකක්. ඒ නිසා පවුලේ සැමට එක්ව නැරඹීමට අපහසුයි. දෙබස් අරුත වෙනස් නොකරන්න අවශ්‍ය නිසා, ඇතැම් අසභ්‍ය ව්‍යවහාර එලෙසම අඩංගු වේ. 

IMDB ලකුණු 7.4 ක් හිමි කරගත් මෙම චිත්‍රපටයේ වර්ගටය අදාලව අරිසෙන් ලබාදෙන ලකුනු ප්‍රමාණය 9 කි.  

තෝරාගත් වීඩියෝ පටය BRRip XviD (977 මෙ. බ.) එකක් වන අතර එහි A/V  10/10 ට ඉතා ආසන්නය.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / නාට්‍යමය / 18+

සිංහල උපසිරැසි සහ ටොරන්ට් ගොනුව (1.88 මෙ.බ.) බාගත කරන්න.
ගූගල් ඩොක්ස් (වම් ඉහල කෙලවර file --> Download)




21 comments:

  1. ගොඩාක් ස්තුතියි.........

    ReplyDelete
  2. බොහොම තුති සහෝ....
    ජයෙන් ජය~!

    ReplyDelete
  3. තෑන්ක්ස් අරිසෙන්
    වටිනව......

    ReplyDelete
  4. ෙක් එම් ප්ෙල්යර් එෙක් ෙම් උපසිරසි තිරෙය් මැදින් ෙපෙනන්ෙන් අැයි? එ්ක හදා ගන්න බැරිද?ඔබ ෙග් පරිවර්තන නම් අති විශිෂ්ඨයි.

    ReplyDelete
  5. @ Anonymous on KMPlayer,

    කරුණාකර ලබාදීඇති "idx උදවු" පිටුවට පිවිසෙන්න

    http://sinhala-subs.blogspot.com/p/idx.html

    ReplyDelete
  6. thanks a lot!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. KM Player එකට විසදුම ලැබුනා. ස්තූති !

    ReplyDelete
  8. නියමයි සහෝ. නියමයි. අනික ඔයාගේ සබ් එහෙම පට්ට, දාන සබ් එකත පට්ට. ෆිල්ම් එකේ කුණුහරප තියෙනවනම් ඒ කුනුගරපේ තියෙන්නේ ඕන. බොරුවට සිඟිති විදියට එව්වට වෙන වචන දාන එක විහිලුවට කරුණක්. මොකද ඒ දෙබස එතනට ගැලපෙන නිසයි ඒ වචනේ එහෙම තියෙන්නේ. මම ඔයා දාන සබ් වල ෆිල්ම් හුගාක් අසාවෙන් බලනවා., මොකද ඔයා සබ් දන්නේ පට්ට පතුරු ෆිල්ම්ස් වලට. එකයි, ජය වේවා....

    ReplyDelete
  9. ඉක්මනටම තව ෆිල්ම් එකකට සබ් දෙන්න......

    ReplyDelete
  10. සබක් නම් ඉතින් අරිෙසන් ෙගම තමා

    ReplyDelete
  11. අරිෙසන් සූරීනි, සම්සාර (Samsara) නම් චිත්රපටයට සබ් ෙදන්න. අගනා සිනමා කෘතියකි. දැන් DVD Rip අැත. ඔබ අතින් පරිවර්තනය වුවෙහාත් තවත් රසවත් ෙව්වි.ඉංගිරිසි සබ් අැත.

    ReplyDelete
  12. බොහොම ස්තූතියි sub වලට

    ReplyDelete
  13. සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා....

    ReplyDelete
  14. තැන්කූ අරිසෙන්...

    @Anonymous, සම්සාරා චිත්‍රපටියට ඉදිරි දිනකදී මවිසින් සබ් ලබා දීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  15. නියමයි චතුර, අපි බලා ඉන්නව. ටොරන්ට් එක දුන්නනම් බාල තියාගන්න පුළුවන් දැන්මම

    ReplyDelete
  16. thankx macho, jaya wewa !

    ReplyDelete
  17. machan film 1 mediafire walin bala me subs dala balanna puluwanda?

    ReplyDelete
  18. හෑමොම බලන්න කියලා ඉල්ලනවා. ගොඩාක් හොද movie එකක්. පටන්ගන්නකොටම දුක ගෑන කියල පටන්ගන්නවා. දිට්ටදම්මවෙදනීය කර්මය තමයි විස්තර වෙන්නෙ.

    ReplyDelete
  19. මචන්..සබ් එක screen එකේ මැද හරියේනේ පෙන්නේ..මොකද දන්නේ නැ අවුල..අනිත් ඒවා නම් හොදට වැඩ..:(

    ReplyDelete
  20. වැඩේ හරි..

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...