මිලර් නැමති ඇෆ්ගනිස්ථානු හිටපු සොල්දාදුවෙක්, ඔහුගේ නිවස ලෙස සැලකෙන ලන්ඩනයට පැමිනෙයි. ඔහු ග්‍රේ නැමති පුද්ගලයෙකු සමට රහස් මෙහෙයුමක නිරතවන අතර, එහිදී රාජ්‍ය ආරක්ෂක ක්‍රියා වල සහ කුඩු ජාවාරම් කරුවන්ගේ කරදර වලටද පැටලැවීමට සිදුවේ. මෙම මෙහෙයුම ඉතාම රහසිගත සේම ඉතා සැකකටයුතු සිද්ධි දාමයක් හරහා දිවෙන අතර, ඔහුගේ ඉහල නිලධාරියාම අපරාධ කරුවන්ගේ මෙහෙයවන්නා බව පසුව සොයාගැනේ. ඔහු මෙන්ම, ඹත්තු සේවය පිණිස යොදාගත් වෙනත් කාන්තාවක් බේරා ගැනීමටද තැත් කරන ඔහුගේ අවසන් ඉරණම කුමක් වේද.
2011 අප්‍රේල්29 දින මුල්ම වරට එක්සත් රාජධානියේ තිරගතවූ මෙම චිත්‍රපටය, ක්‍රයාදාම සහ අපරාධ ගනයට අයත් වන්නකි. චිත්‍රපටයට IMDB ලබාදෙන ලකුණු ප්‍රමාණය 5.9 ක් වන අතර චිත්‍රපටයේ වර්ගයට අදාලව, අරිසෙන් විසින් ලබාදෙන ලකුනු ප්‍රමාණය 8.5කි. දරුනු අපරාධ ක්‍රියා හැරුනු කල, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර, තෝරාගත් වීඩියෝ පටය (The.Veteran.2011.DVDRip.XviD-ICE) A/V 10/10 ට ඉතාම ආසන්න බව අරිසෙන්ගේ මතයයි.
චිත්‍රපටයේ වර්ගීකරණය - අපරාධ / ක්‍රියාදාම
එල එල කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ...ස්තුතියි අරිසෙන් සහෝ
ReplyDeleteගොඩක් ස්තුතියි.
ReplyDeleteහුග දවසකින් subtitle දුන්නෙ නැත්තෙ ඇයි?
apahu sub denna patangattu eka loku deyak issarahata tawath me wage patta film walata sub dewe kiyala balagen innawa,..,,Thank u saho..
ReplyDeleteappa huga dawasakin..maxxxa saho.issarahatath maxxxa films denna mey wagey
ReplyDeletejayen jaya!!!
-Madushanka Gamage-
ReplyDeleteතැන්ක්ස් සහෝ සබ් වලටයි ෆිල්ම් එකටයි....බාන ලිස්ට් එකට ඇඩ් කොරා හාඩ් එක පිරිලා බැකප් පාරක් දාලම මේක බානන ඕනේ...ආ ස්තූත්යි ඇනෝ කමෙන්ටු සක්‍රිය කරපු එකට... :)
අද තමයි මේ බොලොග් එක දැක්කේ අනිවා හැමදාම ඇවිත් තියෙන එවා ටික බාගන්නවා මචං. වෙන වෙන සයිට් වලින් උඹගේ සබ් තිබුන පික්චැර් බලලා තියෙනවා. එත් අද ඉදන් උඹගේ එකට ඇවිත් තමයි අනිත් එවාට යන්නේ.. බුදු කට්ටක් කලා කරන් යන මේ වැඩේ මටනම් ගොඩාක් විටිනවා මචං..
ReplyDeleteමම
සංජිව
ගොඩක් ස්තුතියි....
ReplyDeleteAfter long Time
Thanks machan.....supiri wadak....
ReplyDeleteමම ඔන්න film කිහිපයක්ම බාගෙන බැඑවා ඵලම ඵල
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletesuper machan
ReplyDeletesuper machan
ReplyDeletegooooooood work man,,,,,,,,
ReplyDelete