Tuesday, November 29, 2011

The Devil's Double (2011)

   

හිටපු ඉරාක ජනාධිපති, සදාම් හුසේන්ගේ පුතෙකු වන උඩේ සදාම් හුසේන් වටා ගොඩනැගෙන මෙම කථාව මූලිකවම චරිතාපදාන ගනයට වැටෙන චිත්‍රපයටකි. සෙල්ලක්කාර, සල්ලාල, ත්‍රාඩ, අධම ගති ඇති මානසික විකෘතිතා සහිත මොහු, පියා මෙන්ම, ඔහුගේම හැඩරුව සහිත සොල්දාදුවෙකු සොයාගෙන, සජීවී ඩමියක් තනා ගනී. තමාට ඇවැසි සියල්ල බලහත්කාරයෙන් සහ මැරකමින් ලබා ගන්නා මොහු, හිතූමතේ යුවතියන් දූශනය කරන, මරාදමන යක්ෂයෙකි. ඔහු තෝරාගත් ඩමිය වන ලතීෆ් යහියා ඔහු සමග එක්ව ඔහුගේ ක්‍රියාකාරකම් වලින් තම බඩවියත රැකගනීද? ඔහුගේ ජීවී ඩමිය ඔහු මෙන්ම වෙයිද?

තෝරාගත් වීඩියෝ පටය (The.Devil's.Double.2011.BDRip-HDT), A/V 10/10 මට්මටම ඉතා ආසන්න එකකි.

නිරුවත් සහ ලිංගික දර්ශන නිසා මෙම චිත්‍රපටය පවුලේ සැමට එක්ව නැරඹිය නොහැකි වර්ගයේ එකකි.

(අර්ථයට සහ අදාල අවස්ථාවේ දනවන හැඟීමට හානියක් නොවනු පිණිස, මෙම චිත්‍රපටයේ භාවිතා වන අසභ්‍ය, හානිකර, පහත්, නොහික්මුනු භාෂාව එලෙසම සිංහලයට පරිවර්ථනය කර ඇති අතර, එනිසා සිංහල උපසිරැසි පවා මුළු පවුලටම එකට සිට නැරඹීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.)

සුප්‍රකට සිනමානළු ඩොමිනික් කූපර් උඩේ සහ ලතීෆ් යන චරිත දෙකටම පන පොවන, සුරූපී නිලි ලුඩ්වයින් සැග්නියර් රඟන මෙම චිත්‍රපටය මුල්ම වරට 2011 වසරේ අගෝස්තු 10 දින එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය කරන ලදී. 

චිත්‍රපටයේ වර්ගීකරණය- චරිතාපදාන / Bibalographyඅපරාධ / Crime /  ක්‍රියාදාම / Action / ආදර / Romance නාට්‍යමය / Drama / 2011 / 18+
IMDB ලකුණු ප්‍රමාණය - 7.1
චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් විසින් දෙන ලකුණු ප්‍රමාණය - 9.0

සිංහල උපසිරැසි බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT
චිත්‍රපටය බාගත කරන්න - The.Devil's.Double.2011.BDRip-HDT

ඔබගේ ප්‍රතිචාරය අපට දිරිදීමකි.

29 comments:

  1. ඔබ කරනු ලබන නිහඩ සේවයට අපගේ
    ප්‍රණාමය.

    ReplyDelete
  2. Chami

    ඔන්න මමත් බාගත්තා..
    මේ කරන වැඩේට ගොඩාක් ස්තූතියි..,

    ReplyDelete
  3. මචං නියමයි ඔන්න මමත් බාගන්න දැම්මා... මුලදි මේක බලන්න අකමැත්තෙන් හිටියේ.. එත් දැන් සුද්ද සිංහලෙන්ම තියෙන හිංදා බලනවා.. තැන්ක්ෂ් මචං

    ReplyDelete
  4. ඔයාගෙ සබ් බලන්න ආසයි මචං. සුපිරියටම සබ් දානවා. ඔබට ජය!

    ReplyDelete
  5. godak kal sub denne nathuva hitiye ai?
    kohoma unath me karana vadeta godak pin.very very thankzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි

    ReplyDelete
  7. කොල්ලා in time ෆිල්ම් එකට සබ් දානවද? අහිංසක ඉල්ලිමකි :)

    ReplyDelete
  8. Final Destination-5 BRRIP awa
    sub denawada
    thank you very much

    ReplyDelete
  9. නියමයි මිත්‍රයා.. සුභ පතනවා දිගටම කරගෙන යන්න

    ReplyDelete
  10. maxxxaaa saho...mey wagey maxxa awa issarahatath denna

    jaya weywa!!!!!

    ReplyDelete
  11. Final Destination-5 sub denawa nam loku deyak macho

    ReplyDelete
  12. ba ba in time mai oneeeeeee..

    ReplyDelete
  13. සබ් එක ගත්තා , යාලුවා ...
    ෆිල්ම් එක බලල හොඳ නරක කියන්නම්..
    මමත් උපසිරැසි කරන කෙනෙක් විදියට ඔයාගෙ මේ ක්‍රියාව අගයකොට සලකනවා..
    ඔබට ජය!
    readsinhala.blogspot.com

    ReplyDelete
  14. සබ් ෆයිල් එක් ගත්තා තෑන්ක්ස් ඉදිරියට කරගෙන යන්න සුබපැතුම් සබ් කරන එක ගොඩක් අමාරුවැඩක් මේව හොරකං කරන හොරුනම් හැමතැනම පිරිල ඒත් නොසැලී වැඩකරන්න නියමයි

    ReplyDelete
  15. niyama wadak....niyamai thnx......film eke debas wala arthaya nathi wenne nathi wenna sub dana eka thamai hodama wade...niyamai.......

    ReplyDelete
  16. machan dl karanna bani....mokakda error ekak enawa

    ReplyDelete
  17. සැමට තුති.

    chanakacm - මචං මොකවත් අවුලක්නම් පේන්න නෑ, ෆයිල් දෙකම ඩවුන්ලෝඩ් වෙනව. ඔයාගෙ අවුල හිතාගන්න බෑ, එරර් මැසේජ් එකේ මොකද්ද කියවෙන්නෙ?

    ReplyDelete
  18. සබ් දීමේදී ඔබගේ ඉල්ලීම් ඉටු කිරීමට උත්සාහ දරන අතර, සියළු ඉල්ලීම් වලට ඉඩදීමට නොහැකිවීම ගැන කණගාටුව පලකරමි.

    සියළු ප්‍රතිචාර වලට තුති.

    ReplyDelete
  19. patta thanxzzzzzzzzzzzzz...............

    ReplyDelete
  20. අයියෝ අපරාදේ මම මේක බැලුවානේ..දැන් නේ සිංහල සබ් තීයෙනවා කියලා දන්නේ..

    ReplyDelete
  21. Obage Upasirasi ganweema bohama hondayi.
    sub dunnata pin !

    ReplyDelete
  22. menna film kisima kammely kamak nethiwa balanna puluwan sub nam uparima hodai,, Ape rasavindanaya wenuwen mahansi wela sub dunnata godak stuti saho, jayen jaya!!!

    ReplyDelete
  23. Marai Machan Oyanam... Hema Movie Ekakma Godak Hoda Movies.. Kiyanna wachana Nea yalu Godak Pin....

    ReplyDelete
  24. thankz............

    ReplyDelete
  25. මේ page එක දැක්කේ මම ආහම්බෙන්.thanks මේ වගේ site එකක් කරගෙන යන එකට.එයට තව ශක්තිය ලැබේවායි ප්‍රාර්ථානා කරමි. තව එක යොජනාවක් තියෙනවා. මේ site එකට තව ටිකක් ප්‍රසිද්ධ කරලා නොදන්න අයටත් දැනුම් දෙමු නේද? ..........

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...