Saturday, June 1, 2013

Eden (I) (2012)


ඇමරිකානු පුරවැසි කොරියානු යුවතියක් මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහනයට නතු වනුයේ නාඳුනන පෙම්වතෙකු හරහා වෙයි. ඉතා අමානුශික සහ අසාධාරණ වධ බන්ධනයන් සමග ඇය මෙන්ම තවත් බොහෝ යුවතියන් ගණිකා වෘත්තියේ යෙදවීම, අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය, ඔවුන්ට බිහිවන දරුවන් විකිනීම ආදිය මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර වෙයි. ඇය ඉන් මිදී පලායාම දැක්වෙන මෙය ඉහල ගනයේ (වැඩිහිටි) චිත්‍රපටියක් වෙයි.


  • වර්ගය --  DVD Rip / MPEG 4
  • ප්‍රමාණය -- 700 MB
  • තෝරාගත් වීඩියෝ පටය --Eden.2012.FESTiVAL.DVDRip.XviD-EXViD[rbg]
  • ගුණාත්මය -- A/V - 10/10
  • IMDB ලකුණු -- 6.5
  • අරිසෙන්ගේ ලකුණු -- 9.0
  • මුල් තිරගත කිරීම -- වර්ෂ 2012, මාර්තු මස, ඇමරිකාව.
  • චිත්‍රපටයේ වර්ගය -- නාට්‍යමය / පරාධ / වැඩිහිටි
  • -----------------------------------------------------------------------------
    YIFY වීඩියෝපටය බාගත කරන්න  (hash E39D20AABADB8B8BDF7BE3C5CD34B8637A286A38)
    YIFY වීඩියෝව සඳහා සිංහල උපසිරැසි [BR Res] සහ [DVD Res]
    -----------------------------------------------------------------------------

    FESTiVAL වීඩියෝව බාගත කරන්න (hash DAEEC740F108A70BCC284E1CA56A90AF0DCC040E)

    FESTiVAL වීඩියෝව සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න [BR Res] සහ [DVD Res]

    12 comments:

    1. good film.... but torret file not working

      ReplyDelete
    2. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට තවත් කතාවක් ඉක්මනින් රැගෙන එන්න,ජයවේවා.

      ReplyDelete
    3. අරිසෙන් මහතා මේක YIFY (Eden 2012 720p BrRip x264 YIFY)
      ටොර්රෙන්ට් එකක් එක්ක හරියට සින්ක් වෙන්නේ නැහැ
      සීඩ් තියෙන්නේ YIFY ටොර්රෙන්ට් එකේ අනේ එකට හරියන්න සින්ක් කරලා දෙන්නේ

      ReplyDelete
    4. http://fenopy.se/torrent/eden+2012+720p+brrip+x264+yify/MTAwOTA1NTE

      ReplyDelete
    5. හරියට yify කොපියට සින්ක් කොරල දෙන්න පුලුවන්නම්

      ReplyDelete
    6. thanks you very much...
      :)
      jaya wewa

      ReplyDelete
    7. Sub සින්ක් kra ganna me softwear aka use kranna
      http://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-Tools/Subtitle-Edit.shtml

      Subtitle Edit 3.3.8 Rev. 2047

      ReplyDelete
    8. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
      ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      සුභපැතුම්.
      ඉදිරියටම යමු…!
      ජයවේවා……
      බුදු සරණයි.. !

      ReplyDelete
    9. thank you jaya wewaa .mama me site eken subtitles godak download kara.good luck :)

      ReplyDelete

    Note: Only a member of this blog may post a comment.

    Related Posts Plugin for WordPress, Blogger...