Saturday, August 18, 2012

Hitman (I) (2007)



කුඩාකල සිට පුහුණු කල ඝාතකයෙකු වන අංක 47ට ලබාදෙන අළුත්ම මෙහෙයුම රුසියානු ජනපති ඝාතනයයි. ඔහු තම ඉලක්කය නිවැරදිව ලඟා කරගත් නමුත් පසුදින ජනපති රූපවාහිනිය හරහා ජාතිය අමතා කතා කරනු දැකීම පුදුමයට කරුණක් විය. මෙසේ ඔහු තමා බිල්ලටදී කරන්නට ගිය මහා අපරාධයක් සොයාගන්නා අතර, තමා බිල්ලට දීමට තැත් දැරූ අයගෙන් පලිගන්නා ආකාරයත්, අනුන්ගේ වරදින් ගණිකාවකව සිටි අසරණ යුවතියකට නැවත ජීවිතය ලබාදෙන අයුරුත් මෙම චිත්‍රපටයේ කතන්දරයයි.



2007 වර්ෂයේ නොවැම්බර් මස ප්‍රථමවරට ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 6.2 ක් ලබාගෙන ඇති අතර අරිසෙන් විසින් ලබා දෙන ලකුණු ප්‍රමාණය 8/10කි.

තෝරාගත් වීඩියෝ ක්ලිපය BrRip (550 mb) වන අතර එහි A/V ගුණාත්මය 10/10 බව කිව හැක.

චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / අපරාධ / 18+

චිත්‍රපටය සඳහා ටොරන්ට් ගොනුවට

සිංහල උපසිරැසි සඳහා පිවිසෙන්න (1.3 mb)

ඔබගේ අදහස් ලියා තබන්න.

37 comments:

  1. 1st Comment!
    තැන්කූ අරිසෙන්...

    ReplyDelete
  2. තුවක්කුව හොයාගන්න බැරුව ගේම් එක එපා වුනා. අරිසෙන්ගේ උපසිරැසි නිසා චිත්‍රපටය බලන්න ඕනෙ වුනා. ඔන්න බෑවා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද මේ සිංහල සබ් පෙන්නේ හරි මැදින් පත ලොකුවට පල්ලෙහෙට ගන්න හැදුවට යන්නේ නැ
      ෆිල්ම් එක ස්ච්රීන් එක මැදින් නේ යන්නේ මේක මට විතරද නැත්නම් අනිත් අයටාත් පෙන්නේ මැදින් ?
      මොන ෆොර්මැට් එකෙන් දුන්නත් කමක් නැ පල්ලේහින් අකුරි යනවනම් තමා හොද

      Delete
    2. මගෙත් වැඩ නෑ දන්නා සෙල්ලම් සේරම දැම්ම එපා වෙනෝ මචං ..

      Delete
    3. Jet audio eke play karanna. hariyatama sub eka display wenawa.

      Delete
    4. akuru kadi kadi yanne mey mokatada ban wena widiyakata denne sub file 2 kak.
      ahema dmmahama stuk wela audio aka kalin yanne.noramal srt sub dammahama ahema na..hadala denna plssss saho

      Delete
    5. මේ තොරතුර දුන්නට ගොඩක්ම තුති. කලිනුත් කිවුව වගේම විභාග වැඩ අස්සෙ ප්‍රතිචාර දෙන්න ප්‍රමාද වුනානම් ඒ ගැන කණගාටුයි.

      සබ් එකට ෆුටර් එකක් දාපු එක විතරයි කරපු එකම වෙනස. සබ් එක ස්ක්‍රීන් එකේ යටම දාරෙ ලඟින් පේන එක ඇහැට වදයක් කියල හිතුන නිසා ටිකක් ඉහලින් පේන්න හැදුව එක විතරයි. ඒක ඔන්න අයින් කලා.

      සබ් පත ලොකුවට මැදින් පේනව කියන්නෙ ප්ලේ කරන ප්ලෙයර් එක රිසොලූෂන් වටල ප්‍රතිචාර දක්වන්නෙ නෑ කියන එක. KM Player සහ Media Player Classics වලට අවශ්‍ය සෙටිංස් මේ බ්ලොග් එකේම http://sinhala-subs.blogspot.com/p/idx.html වල තියනව.

      මම දන්න තාක්ෂනයෙ හැටියටනම් සබ් එකයි Audio Track එකයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ. සහෝ ලඟදි Codex update කලාද? තියන අළුත්ම K-Light Codek pack එක දැම්මම අවුල් ගොඩයි. සබ් විතරක් නෙවෙයි, ඕඩියෝ, වීඩියෝ, හිරවෙනඑක, වාත ලෝකයක්. හදපු සබ් එක ටෙස්ට් කරගන්න ගිහින් මමත් මාර අවුලක වැටුනෙ. වරද හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. Codec Pack අළුත් එක අයින් කරල, එක පරණ එකම දැම්මම සේරම හරිගියා.

      K-Lite_Codec_Pack_7.1.0_Standard වලට යන්න මෙතනින් http://en.softonic.com/s/k-lite-codec-pack-710

      එතන තියන 8.0.0 දාන්න එපා.

      අකුරු කැඩි-කැඩි පේන එක සහ අනිත් විවිධාකාර ගැටළු මීට කලින් කීප වතාවක කතා කල නිසා ආයෙමත් කතා කරන්න ඹ්න නෑනෙ.

      දෝෂ පෙන්වාදී ඒව හරිගස්වන්න යොමුකල සැමට නැවත වාරයක් තුති.

      තිසරණ සරණයි !

      අරිසෙන්_

      Delete
    6. සංකල්පනාAugust 24, 2012 at 12:58 AM

      අකුරු ලයින් පැන පැන යන්නේ ඒක හදන්න ඒ වගේම ඕඩියෝ එකේ වෙනසක් වෙනවා මේ සබ් එක දැම්මහම ඕඩියෝ එක වෙන ට්‍රැක් එකක යන්නේ සබ් එක වෙනම ..අනේ හදලා දෙන්න බලන්න ආසයි ඒත් බලන්න විදියක් නෑ නේ ..මම හැම ප්ලේයර් එකක බැලුවා ..ඉක්මනට ප්ලිතුරක් දෙන්න

      Delete
    7. sub aka mokak hari awulak.player akey madata anney text eka akath patta lokune

      Delete
    8. මමත් බැලුව මෙහෙම අවුලක්නම් වුනේ නෑ.

      Delete
    9. hmm... kiwwa nisam mamath computer keepekama beluwa. kisi awlak ne.

      Delete
    10. k lite akey mona ver aka dammath audio stuk wenawane.oyage sub akka dammahama wenne.mey kattiya hithanawa tharahakata kiiyala.ahema deyak na aththama kiyanne,poddak hoyala balala kiyanna.sub akey mokak hari awulak :(

      Delete
    11. @ jaya
      මමත් මේ සබ් ඒ බැලුව. මට කිසි අවුලක් වුනේ නෑ. ඒ වගේම තව ගොඩක් අය අවුලක් නැතිව බලල තියනවනෙ මේ කමෙන්ටු කියෙවුවම.

      ඒ කියන්නෙ කිසිම අවුලක් නෑ කියන එක නෙවෙයි. අවුලක් තියනව තමයි ඒත් අවුල තියෙන්නෙ සබ් එකේ නෙවෙයි කියන එක නේද. සබ් එක අවුල්නම් මේක කාටවත්ම බලන්න බැරිවෙනවනෙ.

      ඉතින් එහෙනම් සාමාන්ය දැනිම පාවිච්චි කලාම තේරෙයි අවුල තියන තැන. එතන හදාගන්න, මම හිතන්නෙ නෑ ඔයාට හැර මෙතනට එන වෙන කෙනෙක්ට ඒක කරන්න පුලුවන් කියල.

      ආපිට කිසි දෙයක් බලාපොරොත්තු නැතිව අපි වෙනුවෙන් කට්ටක් කන කෙනෙක්ට නිරපරාදෙ චෝදනා කරන්න එපා. ඒක කැතයි.

      Delete
  4. ela saho, godak pin. seth!

    ReplyDelete
  5. Yes, this is a fantastic movie. There are many other, real good old movies. Try them as well.

    Thanks for the subs & keep up with your quality work, bro.

    ReplyDelete
  6. බොහොම ඉස්තූතියි සහෝ..
    හොද ෆිල්ම් එකක්..

    ජයෙන් ජය~!

    ReplyDelete
    Replies
    1. මචන් idx කියන්නේ සැහෙන පරණ ෆොමැට් එකක් නේ.ඕක කිය කිය තාමත් කට්ටිය කුලප්පු කරන වැඩේ නවත්තලා නෑ වගේ නේ.මොකද srt නැති උන ගමන් උඹේ dvd බිස්නස් එක වැටුනා නේද?කඩවලට සබ් විකුණන එක.සින් එක අතටම මාට්ටු බොරු නම් නෑ කියපන් විස්තර එක්කම දාන්නම්.

      Delete
  7. hemadamath wage supirima eakak. arisen dunnoth elama tamai. tanku.

    ReplyDelete
  8. Black book ekata dunna akarayata sub eka denna. eka hondai.

    ReplyDelete
  9. thanx kolla...film eka thibba .. dan sub eka ekkama baluwaki. elas..

    ReplyDelete
  10. thx bro sub .idx ekath ekka dena eka hodai ewagema oya karala thiyana wenasath hodayi obata jaya

    ReplyDelete
    Replies
    1. redda thamai srt kochcra hodada meyke sub anney video ake madata.shittt
      ko thama rpl akak na mama kalinuth ahuwa .... :(

      Delete
    2. මම මේක බැලුව මේ කියන කිසිම දෙයක් වුනේ නෑ. මීඩියා ප්ලේයර් ක්ලැසික් සහ වීඑල්සී දෙකේම කිසිම අවුලක් නැතිව පේනව.

      මේ කියන ගැටලුවට පිලිතුර මම දැක්ක උඩදි දීල තියනව. මීට කලිනුත් කීපවතාවක් වෙන තැන් වල දීලත් කිබුන. අඩු තරමෙ වටපිටාවෙ තියනදේවත් කියවල බලල නෑ මේ යකා. එක්කො මූට පිස්සු නැත්නම් දීල තියන උත්තරේ තේරුම්ගන්න මොලයක්නෑ, එහෙමත් නැත්නම් මූ මූවි බලන්නෙ රේඩියෝ එකක. සිංහල සබ්එකක් නැතිව .srt එකක්ම ඉල්ලන්නෙත් බලල මල්ලෙන් පැන්නවත්ද?

      මටනම් සබ් එකේ කිසිම අවුලක් වුනේ නෑ. තමුංගෙ වැරදි අනුන් පිට පටවල නිරපරාදෙ වෙන අයට බනින්න එපා.

      Delete
  11. ස්තුතියි..
    මම බොහොම කාලෙකට කලිං බලපු සිනමා පටයක් නැවත සිංහලට උපසිරැසි ගැන්වෙලා නැවතත් බලන්ට ආස හිතුන ඉතිං.. නමුත් එදා අරගෙන තිබිල තිබුනෙ R5 පිටපතක් නිසාවෙන් අද මේ උපසිරැසියට නිසියාකාරව ගැලපුනේ නැහැ..
    ඉතින් මට සිදුවෙනව BRrip එක නැවත බාගතකරන්නට..
    ඒකට කම් නැහැ ඔබට පිං...
    :)

    ReplyDelete
  12. ගොඩක් පින්.

    ReplyDelete
  13. fatta fata fata vadak....... thnxzzzzzz a lot........

    ReplyDelete
  14. අරිසෙන්ගේ සබ් නම් නියමයි කැත සින් එක කියන්නේ ඉස්සර හොදට තිබ්බ සයිට් දැන් කරන්නේ වෙන අයගේ ෆිල්ම් බලාගෙන සිංහල සබ් දාන එක.අරිසෙන් හිට්මැන් දානකම් වෙන අයට එක පෙනිලා නෑ ලු නේ.දාලා සති දෙක තුනකට විතර පස්සේ ඔන් අනිත් අයටත් හිට් මැන් දෙන්න හිතනවා.අනේ මෙහෙමත් කොපි කිරිලි අරිසෙන් සැලෙන්න එපා.
    idx සබ් එල.ඕන මැෂින් එකක යුනිකොඩ් නැතත් පේලේ වෙනවා.අරිසෙන්ගේ සබ් බලාගෙන අද ඒ ෆිල්ම් එකටම සබ් දාපු අයට ඉතින් පව් කියලා හිතමු බන්.

    ReplyDelete
  15. Replies
    1. ආයෙමත් බලන්න සහෝ. ටොරන්ට් එක වැඩකරනව අවුලක් නෑ. (Seeds 52, Leech 63)

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...