Thursday, May 17, 2012

Miss Bala (2011)

  

ලෝරා ග්‍රේරෝ යනු 23 වියැති මෙක්සිකානු යුවතියක්. ඇය මෙක්සිකෝවේ බාලා නුවර පැවැත්වෙන රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට ඉතා ආශාවෙන් සිටි තරුණියක්. කෙසේහෝ තරඟයට ඇතුලත් වුනත් රාත්‍රී සමාජ ශාලාවක වුන ගැටුමකින් අවතැන්වුන තම යෙහෙලිය සොයාගැනීමට ගන්නා උත්සාහයේදි අවාසනාවන්ත ලෙස ඇය කුඩු ජාවාරම් කල්ලියකට හසුවෙනව. නියමිත වේලාවට පුහුණුවීමට යන්න මේ නිසා අපොහොසත්වන ඇය, එම තරඟයෙන් ඉවත් කෙරෙනව. ජාවාරම් කරුවො ඇයව ප්‍රයෝජනටය ගනිමින් ඔවුන්ගේ ජාවාරම් කටයුතු කරගන්නා අතර, ඇය නැවත රූ රැජින තරඟයට ඇතුලත් කර, එහි ජයග්‍රහණයට අවශ්‍ය කටයුතුත් ඉටු කර දෙනව.  නමුත් ඒ වෙනුවට ඇයට වන්දි ගෙවන්න වෙන්නෙ තමුං බලාපොරොත්තු වුන තමුංගෙම අහිංසක අනාගතයෙන්. මූළු ජීවිතයම වියවුලට පත් වෙන අතරම, ජාවාරම් කරුවන්ගේ ලිංගික හින්සනයටත් ලක්වන ඇයගේ අවාසනාවන්ත කථාව චිත්‍රපටය පුරා දිහගැරෙන්නේ ඛේදාන්තයක් ලෙසටයි.


IMDB ලකුණු 6.7 ක් හිමිකරගත් මෙම චිත්‍රපටය 2011 වරෂයේ සැප්තැම්බර් මස මුල්මවටර මැක්සිකෝවේ තිරගතවූවක්. චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් ලබා දෙන ලකුනු ප්‍රමාණය 8/10. තෝරාගත් වීඩියෝ පටය DVDRip XviD[Spanish]-ETRG.avi වන අතර 698 mb වන එහි ගුණාත්මය A/V 10/10 ට ඉතා ආසන්නයි.

මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ සිනමා පටයක් වන අතර ලිංගික දර්ශන සහ කලහකාරී නොහික්මුනු දර්ශන අන්තර්ගතයි. උපසිරැසි වල අසභ්‍ය වචන අන්තර්ගත නොවූවද, දෙබස් අරුත රැකගැනීම පිණිස අසංවර ව්‍යවහාර අඩංගු කර ඇත. 

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම / ත්‍රාසය / 18+

සිංහල උපසිරැසි සමග ටොරන්ට් ගොනුව (1.34 mb) බාගත කිරීමට
ගූගල් ඩොක්ස් වෙත් පිවිසීමට (File --> Download)
රැපිඩ්ෂෙයාර් වෙත පිවිසීමට

පුද්ගලයන්ට සහ වෙබ් අඩවි වලට අපහාස වන ආකාරයේ කමෙන්ටු පලකිරීම මෙම බ්ලොග් අඩවිය මහත් අපහසුතාවයට පත් කරන ක්‍රියාවක් බව ඉතා කාරුණිකව දන්වා සිටිමු. එනිසා රසික ඔබ මෙම උපසිරැසි වලට අදාලදේ පමණක් කමෙන්ටු වල ඇතුලත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, වෙන මොනයම් හෝ අවශ්‍යතාවක්/දැනුම්දීමක් ඇතොත් කරුණාකර ahubudu@gmail.com වෙත ලියන්න. උපසිරැසි සම්බන්ධව ඔබ ලබාදෙන අදහස්, ගුණ/දොස්, අනාගතයේ ඔබට වඩාත් උසස් ගුණාත්මයේ උපසිරැසි ලබාදීමට හේතුවේ.

ඔබගේ එම වටිනා අදහස් පමණක් ලියා තබන්න.

31 comments:

  1. එල එල

    ගොඩක් ස්තූතියි සහෝදරයා........

    ReplyDelete
  2. බොහොම තුති සහෝ.
    ජය වේවා~!

    ReplyDelete
  3. නියමයි අරිසෙන්, හොඳ එකක් වගේ.

    ReplyDelete
  4. මම ඉස්සර මේ ෆිල්ම් එක දැක්කා එත් එදා හිතුවේ මේලො රහක් නැති එකක් කියලා, මේකට උඹ සබ් දැම්මා කියන්නේ මම දන්නවා මේක අනිවා පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා, බාගන්න දැම්මා, හෙට මේක බලනවා

    ReplyDelete
  5. බොහොමත්ම තුති අරිසෙන්.....

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  7. ARISEN AIYE DIRECT LINK EKAK DANAWADA FILMWALATA.EKA GODAK WATINAWA.LINK EKE NATHUWA DOWN K BA.

    ReplyDelete
    Replies
    1. http://grafikdiyari.net/movies/43447-miss-bala-2011-dvdrip-xvid-etrg.html

      Delete
  8. කලින් මේකේ ටේලර් එක දැක්කම බලන්න ආස හිතුනා මේකට සබ් එකත් තිබ්බනම් මරු කියල එවලෙ හිතුනා හිතුනා වගේම මේකට සබ් එකත් දාලා ගොඩක් ස්තුතියි මචං සබ් එකට

    ReplyDelete
  9. පට්ට පතුරු ෆිල්ම් එකක් වෙන්න ඔන. නෑත්නම් අරිසෙන් අයියා sub දාන්නෙ නෑනෙ. අනිවා බලනවා. Thanks bro.

    ReplyDelete
  10. Elada bara kiwwalu. Godak pin.
    tawa tawath wediyan sub denna. Asiri!

    ReplyDelete
    Replies
    1. meeke sub dwn karanna ba crrpt wenawa..aye denna barida? plz help

      Delete
    2. අළුත් ලින්ක් එකක් රැපිඩ් ෂොයර් වලින් දී ඇත. කොපමණ කාලයක් පවතීද යන බව විශ්වාස නැති බැවින් කරුණාකර ගූගල් ඩොක්ස් ල්න්ක් එක පාවිච්චි කරන්න.

      Delete
  11. meeeke sub file eka down wenne naa neh??? plz help

    ReplyDelete
    Replies
    1. ගූගල් ඩොක්ස් එකෙන් ගන්න. මීඩියා ෆයර් එකේ පොඩි අවුලක් වගේ.

      Delete
  12. meeke sub file dwn weddi crrpt kiyala enawa....eka dwn wenne naa neh...mokada karanne

    ReplyDelete
  13. ela saho ela.....keep it up..........

    ReplyDelete
  14. ela ela............ keep it up..........

    ReplyDelete
  15. බොහොම ස්තුතියි සහෝ...

    ReplyDelete
  16. ආරි අයියේ මේ කොපිය ටිකක් විතර අවුල් නේ.....නැද්ද හොද කොපියක්?

    ReplyDelete
  17. nihada sevayak karana Obata Godak Pin....

    ReplyDelete
  18. me karana sewayata hardayangama sthuthiya pudami

    ReplyDelete
  19. kohomada film eka download karaganne? pls help me

    ReplyDelete
    Replies
    1. දීල තියන ලින්ක් එක උඩ ක්ලික් කරල ගොනුව බාගන්න (ගූගල් ඩොක්ස් ගියානම් file --> downlowd කලාම ගොනුව බාන්න පටන් ගන්නව).

      ඒකෙ තියන .torrent ගොනුව ඩබල් ක්ලික් කරන්න

      (utorrent සංස්ථාපනය කරල නැත්නම් සේරටම කලින් utorrent.com ගිහින් ඒක පරිගනකයට සංස්ථාපනය කරගෙන ඉන්න වෙනව)

      Delete
  20. නියම වැඩක්...

    ReplyDelete
  21. thanks macho sub ekata...patta..kauruth dipu nethi patta tv sereyas ekakata sub dennakoooooo

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. macho mage KMPlayer eke sub eka weda karnne nene help me
    puluwanam meke sub eka SRT format ekata sub denawada loku udauwak
    neththam SRT ekata convrt karna softy ekak thiyenawanam kiyanawada loku udauwak..

    mail karath aulak ne
    achinthasameera92@gmail.com

    Read more: http://sinhala-subs.blogspot.com/2012/05/miss-bala-2011.html#ixzz2ekJ6Bpoh

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...