Thursday, May 3, 2012

Contraband (2012)

 

ක්‍රිස් ෆැරඩේ යනු හොර ජාවාරම් වල නිරතව සිට ඉන් ඉවත්ව යහපත් ජීවිතයක් ගතකිරීමට අදිටන් කරගත්තෙකි. ඔහුගේ බිරිඳගේ බාල සොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිව,ඒවා රැගෙන එන අතර රේගු නිලධාරීන්ගෙන් බේරීමට එම මත්ද්‍රව්‍ය තොගය මුහුදට වීසි කරයි. මෙසේ එහි අයිතිකරුගෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම පිණිස විශාල මුදලක් සෙවීමට සිදුවෙයි. තම මයිලනුවන්ගේ (කමෙන්ටු වල Anonymous May 9, 2012 9:07 AM සහ May 9, 2012 9:11 AM, ඉතා කාරුණිකව දයාවෙන් යුතුව පෙන්වා දී ඇති පරිදි, මෙය මලනුවන් ලෙස වෙනස් විය යුතුය. සිදුවූ අපහසුතාවයට සමාවන්න. අරිසෙන්_ on 09-05-2012 @ 2.13 p.m.) ජීවිතය බේරාගැනීමට නැවතත් වතාවක් හොර ජාවාරමක නිරතවන ක්‍රිස් තමුන්ගේ, තම පවුලේ සහ මස්සිනාගේ ජීවිත බේරාගැනීමට දරන උත්සාහය සහ අතිජාත මිතුරන් පවා මුදලට කෑදරව ද්‍රෝහී වන ආකාරය මෙම චිත්‍රපටයට පාදක වෙයි.


වර්ෂ 2012 ජනවාරි මස ඇමරිකාවේදී තිරගතවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතටය පණ පොවනුයේ සුපිරි නළු මාක් වැල්බර්ග්ය. විසිදහසකට ආසන්න පිරිසකගේ දාකත්වයෙන් මෙම චිත්‍රපටය ලබා ඇති IMDB ළකුණු ප්‍රමාණය 6.5 ක් වෙතද, අරිසෙන් විසින් චිත්‍රපටයේ වර්ගයට අදාලව ලබාදෙන ළකුණු ප්‍රමාණය 8/10කි. 

තෝරාගත් වීඩියෝව (BRRip XviD-ETRG) 700 MB වන අතර එහි A/V 10/10 කි. ලිංගික සහ ප්‍රේම ජවනිකා අන්තර ගත නොවෙතත් දෙබස් වල ඇති අසභ්‍ය ව්‍යවහාර එලෙසින්ම පරිවර්ථනය කර ඇත.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම / ත්‍රාසය / 18+






68 comments:

  1. thanks very much saho sinhala subwalata....
    thawa honda film ekakata sub danna labeawa.
    sub danna una mahansiya etha agaya karanawa...,,
    jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....

    ReplyDelete
  2. මේකේ කුණුහරුපත් සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. fuck කියල කියුවම ඉතින් සින්හලට කොහොමද ලියන්නෙ.

      Delete
    2. ඔවු නේද "හුකනවා" කියලා දැම්මහම පට්ට නේද ?
      අනේ යකෝ තොපිට ඔච්චරම කුණුහරුප අහන්න ඕනේ නම් බ්ලු පත්තරයක් අරගෙන බලපියවූ. තොපි වගේ එවුන්ට කියන්නේ මන්ද මානසිකත්වයෙන් පෙලෙන එවුන් කියල.

      Delete
  3. ඔබ විසින් නොමිලේ නිකුත් කරන උපසිරසි සමහරක් ඔබේ නම ඉවත් කරමින් www.sinhalasubtitlez.blogspot.com විසින් විකුණාගෙන කන බව පෙනෙන්නට ඇත.
    (http://www.sinhalasubtitlez.blogspot.com/2012/04/ratatouille-2007-download-sinhala.html)
    අරිසෙන්, කරුණාකර ඒ වෙනුවෙන් සුදුසු පියවරක් ගන්න.

    ReplyDelete
    Replies
    1. eke thiyana movies godak eva anith site vala nehe. boruvata mada gahanna epa.

      Delete
    2. පොට්ටයින්ට පේන්නේ නෑ. කණ්නාඩි 2ක් දාගන්න

      Delete
  4. බොහොම ස්තුතියි. ජය වේවා!

    ReplyDelete
  5. මේක බලන්න ආසාවෙන් උන්නු එකක්....
    බොහොම තුති සහෝ....

    ජය වේවා..~!

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්තMay 9, 2012 at 6:00 PM

      මේකත් හොරකම් කරලා දාමුද මිෂන් ඉම්පොසිබල් වගේ සිංහල සබ් එක ෆිල්ම් එකට දාලා එක බලාගෙන ටයිප් කරමු.තව පැත්තක තව සබ් එකක් තියනවනේ.වැඩේ කරගන්න පුලුවන් වෙයි.උඔට එවා හොදට පුලුවන්නේ

      Delete
    2. කාටවත් බොරුවට අපහාස කරන්න යන්න එපා...ඒකෙන් තමුන්මයි දවසක නැතිවෙන්නේ...විකියා කියන්නේ කාගෙන්වත් සබ් බලාගෙන ටයිප් කරන එකෙක් නෙමේ..රොයිලි විකියා ල තමා සබ් එක හදන එකේ ඉදන් කට්ටියට කියලා දීලා මේ තරම් දුරක් ගෙනාව උන්..අරිසෙන් කියලත් තිබුනා ගුරුහරුකම් දුන්න කියලා..අපිටත් සබ් දාන හැටි ඒවා කෙරෙන හැටි කියලා දුන්නේ විකියා..ඇත්තටම දුකයි සබ් වල පුරෝගාමී වූ පුද්ගලයන්ට හා සබ් දෙන්න මුලින්ම පටන් ගත්ත සයිට් වලට අද කතා කරන විදිය..වෙන රටක නම් එහෙම මුල් වුන කට්ටයට බොහොම ගරුසරු කරනවා...අද මේ රටේ සමහර දේවල් වලට පුරෝගාමීන් හිරගෙවල් වල..ඒ වගේ තත්වයක් තියෙන්නේ...
      විකියා ඔබතුමා මේවා සත පහකට ගණන් ගන්න එපා...දියුණුවෙන මිනිහට අපහාස ඕනා තරම්...ඒවා ඉවසගෙන පාඩම් ඉගෙන ගෙන ඉදිරිය යාමයි වැදගත්..... මේකටත් මොකක් හරි කියාවි..ඒත් සේරම කට්ටිය වගේ දන්නවා විකියා කියන්නේ කවුද කියලා..තිත්ත අත්තක් තියෙන්නේ කාටද කියලා ඔය කමෙන්ට් දාන උන්ගේ හිත් වලින් අහල බලන්න.... අරිසෙන් සබ් එක නියමයි...

      Delete
    3. @ තාරක,
      පොඩි නිවැරදි කිරීමක්, කිසිම කෙනෙක් පහත හෙලන්නවත් පුම්බන්නවත් කියන කතාවක් නෙවෙයි, මගේම වචනයක් ඔයා වැරදියට තේරුම් අරගෙන.

      අර ගුරුහරුකම් කතාවෙන් මම අදහස් කලේ ඒ සයිට් දෙක, කිසිම පුද්ගලයෙක්ව අදහස් කලේ නෑ. (ගුරුහරුකම් ගත්ත තැන්, ඒ කියන්නෙ ඒ සයිට් දෙක මිසක, කවුරුහරි ගුරුහරුකම් දුන්න කියල නෙවෙයි.) සබ් දාන්න මම ඉගෙනගත්තෙ තනියම. ඒ සයිට් වලින් දීපු සබ් දැක්ක නිසා තමයි මටත් හිතුනෙ සිංහල සබ් දාන්න ඕන කියල. හැබැයි ඉතින් ඒ සයිට් වල දාපු සබ් ගොනු බාගෙන ඒව අධ්‍යයනය කලා. ඒ වගේම ඒ සයිට් ගැනත් අධ්‍යයනය කලා. ඒක මට ලොකු රුකුලක් වුනා. ඒකට මම අනිවාර්යයෙන්ම ගරු කරනව. කිවුවෙ ගුරු ගෝල සම්බන්ධයක් ගැන නෙවෙයි.

      Delete
    4. පුරෝගාමිය. යකෝ විකියො උඹ එක එක නම් වලින් උඹටම කමෙන්ට් කරගන්නෙ ලැජ්ජාවක් කියල එකක් නැද්ද. පුරෝගාමිය කියන එකේ තේරුමවත් හරියට දන්නවද. තෝ ඉතින් හොරකමටයි බොරුවටයි පුරෝගාමී තමයි. දැන් පේනවනෙ අරිසෙන්ට කියාදුන්නලු, අරිසෙන් කියනව නෑ කියල. මාර පල් බොරු කාරයෙක්. ඇත්ත නමින් පෙනී හිටපන් නිකම් කොන්ද පන නැතිව බොරු නම් වලින් එන්නෙ නැතිව. හරි කියපන් උඹ තනියම කරපු සබ් ගාන කීයද කියල. සේරම අනන්ගෙ පිටින් ගොඩ දාගෙන බොරුවට පොඩි කෑල්ලක් මොනවහරි කරල නම දාගන්න උඹ හරිම දක්සයි. හොරකමටත් හරිම දක්සයි.

      Delete
    5. @ Arisen Ahubudu
      සිදුවූ වැරදි වැටහීම ගැන සමාවෙන්න..මා සිතුවේ මට මෙන්ම ඔබතුමාටත් ඒ ගැන කරුණු කියා දුන්නේ ඔහු කියාය..

      @ Anonymous
      කලින් සබ් හොරකම් කල කතාව දැන් නැත.එය ගොතපු කතාවක් බව ඔප්පු වී හමාරය.. ඒ පාර කරපු සබ් කරපු ගාන පෙන්නන්න...ඔය මහා ලොකුවට කමෙන්ට් කරන Anonymous කරපු එකම එක සබ් එකක් වත් පෙන්නන්න..තව දෙයක් ඔහෙට කවුද කිවුවේ මන් කවුද කියලා..ඇස් පෙන්නේ නෑ වගේ... තාරක කියලා නම තියෙනවා පෙන්නේ නැතිද..පුරෝගාමීන් පුරෝගමියම තමා ...ඒක කාටවත් වෙනස් කරන්න බෑ...හොර කරලා සබ් ගෙඩි පිටින් දෙන එවන් සල්ලි හම්බු කරන සයිට් ඕනේ තරම් තියෙනවා..ඔහෙලා ඒ ගැන කෑ ගහනවද..නිකන් බොරුවට තනි පුද්ගලයෙක් අල්ලාගෙන නොකළ දෙයකට මෙතැන ප්‍රශ්න ඇති කරනවා..කමක් නෑ අර අරිසෙන් කිවුවා වගේ තර්ක කරලා දිනන්න මට උවමනාවක් නැත..දන්නෝ දනිති.. සබ් හොරකන් කරන මිනිසුන් සයිට් ඕනේ තරම් ගුගල් සර්ච් එකක් දමා සොයා ගන්න පුළුවන්..අන්න එහෙම උන් ඒ වගේ සයිට් එකක් වහන්න මේ කාලය යොදවන්න..සිංහල උපසිරස
      ලෝකෙට ගෙනි යන්න හදන පුද්ගලයන්ට සයිට් වලට අපහාස නොකර.......කොන්ද පන නැත්තේ කාගේද කියලා පේනවා Anonymous මෙහෙම කමෙන්ට් කරන කොට.....

      Delete
  6. mara ikmanata denavane. maru maru thanks machan. pin dila onna gannavo....

    ReplyDelete
  7. කමෙන්ටු දුන් සැමදෙනාට තුති

    @ චතුර, පෙන්නුවට තුති මචෝ, මම idx වලට ගියේ ඕක නිසා තමයි. දැනට නම් idx සබ් කපල කොටල වෙනස් කරන්න කවුරුවත් හොයාගෙන නෑ, එහෙම වුනොත් වෙන විකල්පයකට යනව.

    සෙත්!

    අරිසෙන්_

    ReplyDelete
    Replies
    1. මම zoom.lk එකට දාපු disTricT 9 කියන සබ් එක වෙනත් කෙනෙක් srT කරලා වෙනත් සයිට් එකකට දාලා තිබුනා. මම කියන්න හැදුවේ idx එක srT විදිහට හරවන්න මෘදුකාංග තියනවා. ටිකක් දඟලන්න ඕන.

      Delete
  8. කාලෙකින් මේ පැත්තේ එන්න බැරිවුනානේ...ෆිල්ම්ස් 3ක්ම දීලා...මරු මරු...අරිසෙන් සහෝට ගොඩාක් ස්තූතියි...........!!

    ReplyDelete
  9. අරිසෙන් සහෝ, පුංචි දෙයක් ඔබේ මේ උපසිරැසි ගැන්වීම ගැන කියන්න ඕනේ. මෙය ඉතා අගයකලයුතු දෙයක්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ කරන සේවයට ඔබට.
    නමුත් දුක්කිත් කරණය වෙන්නේ ඔබේ උපසිරැසි හොරකන් කොට වචනයක් දෙයක් වෙනස්කොට තමන්ගේ යයි කියමින් තමන් ඇඩ්මින් යැයි කියා ගන්න පුද්ගලයින් ඒවා මහලොකු පුරාජේරු කියමින් දැමීමයි.
    හොඳම උදාහරණය නම්, ඔබ විසින් උපසිරැසි යොදා දී තිබුණු Mission Impossible 4 චිත්‍රපටයේ සිංහල උපසිරැසි සහ zoom හි එම චිත්‍රපටයට උපසිරැසි යොදා තිබු ගොනු දෙක කවලම් කොට "විකියා" නම් වූ පුද්ගලයා තමාගේ නමින් mission impossible 4 චිත්‍රපටය සඳහා උපසිරසියක් බයිස්කෝප් නම් වෙබ් අඩවියේ පළකිරීමයි.
    මම මේ කියනදේ අසත්‍යක් යැයි ඔබට හැඟෙනවා නම්, ඔබට ඒ උපසිරැසි ගොනුව පරික්ෂා කර බලන්න පුළුවන් එම වෙබ් අඩවියෙන්.

    මම මෙය බයිස්කෝප් අඩවිය තුල කමෙන්ට් එකක් ලෙස දැමීමට උත්සහා කෙරුවත් එය අසාර්ථක වික. මන්ද තමගේ හෙළුව වසා ගැනීමට ඔවුන් කමෙන්ට් මක දමන නිසායි. එමෙන්ම මෙවැනි දේ පිළිබඳව නිරන්තර අවදියෙන් සිටින ලෙසත් ඔබට කියන්න කැමති.

    ReplyDelete
    Replies
    1. අරිසෙනුයි zoom එකෙනුයි දුන්නේ idx සබ් ඉතින් කොහොමද කවලම් කරන්නේ එහෙනම් සබ් ඒක ආයිත් මුල ඉදන්ම කරන්න ඕනේ නිකන් බොරුවට මඩ ගහන්න එපා මම හිතන්නේ මේ සයිට් එකේ කවුරුහරි ඉන්නවා විකියාත් එක්ක වෛරයක් තියෙන කලිනුත් ඔය වගේ වැඩක් කලා

      Delete
    2. ඉතින් බන් විකියෝ ඕක මම බයිස්කෝප් එකේ කමෙන්ට් එක දැම්ම වෙලේ කියන්න එපා. උබ ඒකෙ දාන කමෙන්ට් මකනවා. මෙතන දාන ඒවා මකන්න බැරි නිසා උත්තර දෙනවා. හරි හරි ඔයා දීලා තියෙන්නේ ඔයාම හදපු උපසිරැසි තමයි. හැබැයි වැඩේ කියන්නේ එ උපසිරැසි අරිසෙන්ගේ එවයි zoom එකේ එවයි එක්ක හරියටම සමාන වුනේ කොහොමද කියලා ........ සමහරවිට ඔයාගේ උපසිරැසි අරිසෙනුයි zoom එකෙනුයි හොරකම් කෙරුවද දන්නේ නෑ. එහෙම වෙන්නත් බෑනේ .... මොකද අරිසෙනුයි zoom එකෙනුයි දුන්නට පස්සෙනේ ඔයා බයිස්කෝප් එකේ දාලා තිබුනේ.

      "මෙන්න මෙවැනි හොරුන්ගෙන් තමයි අද උපසිරැසි බේරා ගන්න වෙන්නේ." මෙලෙස දැනුවත් කලේ අරිසෙන් වැනි අවංක උපසිරැසි කරුවන්ට වෙන හානිය වලක්වා ගැනීමටයි.

      Delete
    3. එහෙම නම් මුලින්ම දුන්නේ අරිසෙන් ඊට පස්සේ තාම zoom එකෙන් දුන්නේ එහෙනම් උඹ zoom එකේ රෝකියටත් බයින්න ඕනනේ මොකද රෝකියත් අරිසේන්ගෙන් හොරකම් කෙරුවද දන්නේ නෑ නේ උඹ කියන විදිහට කවුරු හරි මුලින් දුන්න එකක් වෙන කෙනෙක් දුන්නොත් ඒක හොරකම් කරලා සබ් දානකොට සමාන වෙනවා තමයි උඹ කියන්නේ Yes කියල තිබුනහම වෙන කවුරු හරි ඒක ඔව් කියල පරිවර්තනය කරලා හින්ද ඒකට නෑ කියල පරිවර්තනය කරන්න කියලද නිකන් මෝඩ කතා කියන්න එපා Idiot = නුවණැත්තා

      Delete
    4. මුලින්ම කමෙන්ට් කල ඔබ "විකියා" කියා පිළිගත්ත එක අගය කළගත යුතුයි. අරිසෙන් සහ රොකියා කියන්නේ උබ වගේ පීචන් එකෙක් නෙමෙයි. ඔවුන් දෙදෙනා දීලා තියෙන්නේ සුපිරිම උපසිරැසි. මොවුන් දෙදෙනාම සිංහල උපසිරැසි කලාවේ ඉන්න දැවැන්ත චරිත දෙකක්. එමෙන්ම ඔවුන් දෙදෙනා දීලා තියෙන එකිනෙකට වෙනස් උපසිරැසි. එය බලන ඕනෙම පුද්ගලයෙක්ට තේරෙන දෙයක්.

      හරි ඔබතුමා උපසිරැසි හොරකන් කෙරුවේ නැතිනම් ඇයි මේ තරම් උඩ පනින්නේ.මම කියුවේ මේක අරිසෙන්ගේ දැනගැනීම පිණිසයි. උපසිරැසි ගොනු පරික්ෂා කරන ඕනෙම මෝඩයෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්.

      මචන් "Idiot" කියන්නේ නුවණැත්තාට නෙමෙයි. Idiot කියන්නේ "මෝඩයටයි". හරියට උබ වගේ. "නුවණැත්තා" කියන්නේ මොලේ තියන එවුන්ටයි. හරියට මම වගේ.
      අනේ බන් මෙහෙමද උබ උපසිරැසිත් දාන්නේ ? අහෝ දුකකි සිංහල උපසිරැසි වලට යන කලදසාව.


      Arisen Ahubudu සොයුරණි මේ ඔබේ අවධානය පිණිසයි

      Delete
    5. මෝඩයින් සොයා දෙන්නාMay 8, 2012 at 9:56 PM

      අනේ මෝඩයෝ මම පෙන්නලා තියෙන සරල දේවත් තේරුම් ගන්න බැරි තරමට මෝඩයෙක් කියල හිතුවේ නෑ මෝඩයෝ මම Idiot කියල තේරුම නුවණැත්තා කියල දැම්මේ උඹ කියන ගොන් කතාව තවත් පැහැදිලි වෙන්න කවුද දන්නේ එකවත් තේරුම් ගන්න බැරි මෝඩයෙක් කියල උඹ Idiot කියල තිබිල ඒක කලින් කවුරු හරි මෝඩය කියල පරිවර්තනය කරලා සබ් දැම්මහම උඹ වගේ මෝඩයෝ කියන්නේ ඒක වෙන කෙනෙක් එකට මොඩය කියල සබ් දල හින්ද වෙන කෙනෙක් එකට නුවණැත්තා කියල දන්නා ඕන කියලද. මෝඩයෝ මොඩය මොඩයම තමයි ඒක වෙනස් කරන්න බෑ අනික කවුද බන් උබට කිවුවේ මම විකියා කියල Idiot=තමන්ටම නුවණැත්තා කියාගන්නා

      Delete
    6. මචන් උබ කවුරු වුනත් මෝඩ කම ප්‍රදර්ශණය කරන්න යන්න එපා. මොකද එතකොට අන්තිමේ දන්නෙම නැතුව තමන්ම මෝඩයා වෙනවා.
      එ පාර දාලා "Idiot=තමන්ටම නුවණැත්තා කියාගන්නා" කියලා. ඉස්සෙල්ලා දාලා තිබුනා " Idiot = නුවණැත්තා" කියලා. අනේ බන් උබ ඇත්තටම ඉස්කෝලයක් පැත්තටවත් ගිහිල්ලා නැද්ද ?
      අනිත් එක මචන් උබ විකියවත් අරිසෙන්වත් උපසිරැසි හොරකන් කරන එකෙක්වත් නෙමෙයිනම් පු* දෙන්න යන්න එපා. මොකද උබ දන්නෙම නැතුව දැන් මෝඩයෙක් වෙලා. සිරාවට මචන් උබ ඉස්සරහට උපසිරැසි දාන්න හිතාගෙන ඉන්නවනම් එහෙම, පොඩ්ඩක් ඉස්කෝලේ ගිහිල්ලා වරෙන්. මෙතන අපිව හිනා ගස්සන්නේ නැතුව. කාලෙකින් ටිකක් හිනා වුනා.
      මචන් Idiot, ආයේ උපසිරැසි හොරකන් කරන්න එපා හොඳද.... හොඳ ළමයෙක වෙන්න දැන්වත්.

      Delete
    7. මෝඩයින් සොයා දෙන්නාMay 9, 2012 at 7:39 PM

      උඹ නම් මෝඩයෙක් නෙමෙයි මී හරකෙක් බන් උබට සාමාන්‍ය දෙයක්වත් තේරුම් ගන්න බැරි බූරුවෙක් උබම උබට නුවණැත්තා කියා ගත්ත හින්දයි මම එහෙම දැම්මේ තවත් අතකින් තමන්ම තමන්ටම නුවණැත්තා කියාගන්න එකත් එක්තරා මෝඩයෙක් තමයි තව එකක් උබ එතකොට රෝකියට පු* දෙන හින්දද ඌව උඩ දාල අනිත් අනිත් එවුන්ට බනින්නේ Idiot= බූරුව
      මේක බලල පුලුවනම් කියපන් බූරුවට කියන්නේ Idiot නෙමේ Donkey කියල හැබැයි බූරුවෝ දැන ගනින් Donkey කියල මෝඩයටත් කියනවා කියල බූරුවා

      Delete
  10. fatta fata fata arisen saho...........

    ReplyDelete
  11. මචන් උබේ උපසිරැසි නියමයි. ඉක්මනට උපසිරැසි දුන්න එකට ස්තුතියි. හැබැයි මමනම් කුණුහරුප භාවිතා කරනවට එච්චර කැමති නෑ. මේ චිත්‍රපටයේ අසභ්‍ය දර්ශන කිසිවක් අඩංගු වෙන්නේ නෑ. නමුත් භාෂාව නිසා මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවුණු එකක්. ඔබ එක් එක් අවස්ථාවන්ට උචිත අයුරින් වෙනත් වචන භාවිතා කෙරුවනම් හොඳයි කියලයි මගේ අදහස. මොකද ඔතනදී Fu*c කියන්නේ එතන හු*** කියන එකම නෙමෙයිනේ. එතන දී තරහාව ප්‍රකාශ කිරීමට තමයි එවැනි වදන් භාවිතා කරන්නේ. මෙය මගේ පුද්ගලික අදහසක්. කෙසේ උවත් ඔබේ උපසිරැසි ඉතා උසස් මට්ටමක තියෙනවා.

    තව දෙයක් කියන්න ඕනේ ..... දැන් කොහොමත් මහා ලොකුවට කියවන කට්ටිය කරන්නේ මහා ජරා වැඩ. රොයිලි වගේ පුද්ගලින්ගේ දාඩිය මහන්සියෙන් හොඳ තැනකට ගෙනාපු බයිස්කෝප් වගේ අඩවි දැන් ඉතා ජරාජීරණ තත්වයට පත්වෙලා. එ බව කමෙන්ට් දකිනකොට හොඳටම තේරෙනවා. රොයිලි වගේ පුද්ගලයින් උපසිරැසි නිකුත් කල වහාම ඒවාට අදාල කමෙන්ට් 200 , 300 වගේ ගණන් වලට ඉහල යනවා. නමුත් දැන් තත්වය එතනට ගිහාමම දැක ගන්න පුළුවන්.
    ඒ වගේම ඔවුන් අනිත් අයත් සමඟ තරග කිරීමට යාමෙන් උපසිරැසි තුල හුඟක් වැරදි කරනවා. ඒ වගේම ඔබ වැනි පුද්ගලයින්ගෙන් උපසිරැසි සොරකම් කරනවා. තේරුම තනිකරම වැරදි ලෙස දක්වනවා. එවැනි යුගයක ඔබ වගේ තනි පුද්ගලයෙක් කරන මෙවැනි කර්තව්‍ය අගය කරනවා. දැන් තේරෙනවා නේද ඔබ .idx ලෙස උපසිරැසි දෙනකොට කට්ටිය කෑ ගැහුවේ ඇයි කියලා ? උපසිරැසි ඔය විදියට හොරකන් කරන්න බැරි වෙන ඒක නිසයි. එහෙම කෑ ගහපු පුද්ගලයොත් උබට එම අදාළ කමෙන්ට් ඉදිරිපත් කරපු තැන් වලට ගියානම් බලා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ, දැන් දන්නවනේ අරිසෙන් සහ zoom එකෙන් .idx අයුරින් උපසිරසි ලබාදෙන්න පටන් ගත්තහම මොකද කට්ටියට තරහ ගියේ කියලා....... ඔය ඉන්නේ තරහා ගිය කට්ටිය. හැබැයි මුන් ලජ්ජා නැතුව තවත් හොරකන් කරනවනේ.

      Delete
    2. දන්නා දෙයක් ගැන කතා කරපන්.... මහා ලොකු හොරු අල්ලන්නා.... .idx ලෝකෙට හොයා ගත්තේ zoom වෙන්න ඇති.......

      Delete
    3. හික් හික් ! මේ ගොනාට මම කියුවා එක පාරක් ඉස්කෝලේ ගිහිල්ලා වරෙන් කියලා. මූට මෙච්චර කියලත් සිංහල තේරෙන්නේ නැති හැටි. මම කියුවද මැට්ටෝ zoom එකෙන් කියලා ලෝකෙට .idx සුබ් හොයා ගත්තේ කියලා. හැබැයි මුලින්ම සිංහල උපසිරසි .idx අයුරින් දෙන්න පටන් ගත්තේනම් zoom.lk එකෙන්. ඊට පස්සේ අරිසෙන්. එහෙම දෙන්න පටන් ගත්තහම තමයි ඔය "විකියා" කියන මනුස්සයා එහෙම ටිකක් තරහ ගියේ. මොකද .idx සබ් එකක් හොරකන් කරන එක ලේසි වැඩක නෙමෙයි නිසා.
      මචන් Idiot, මම අයෙත් උබේ ඔය ගොන් පාට් කමෙන්ට් වලට උත්තර දෙන්නේ නෑ.
      අනේ මේ වගේ හරකෙක් !

      Delete
    4. මෙහෙමත් ගොන් කතා....zoom.lk එකේ කවුද බන් උබල සෙට් එක..යකෝ සයිට් එක හොද නම් මිනිස්සු ඒවි..
      බලෙන් අනිත් සයිට් වල ඇඩ්මින්ලා සයිට් වට්ටලා ගොඩ යන්න එපා..සහයෝගයෙන් වැඩ කරපල්ලා..
      සිංහල කියල ඉන්නේ මේ පුංචි රටේ උන් විතරයි...අපි අපිම මරා ගත්තහම..නියමයි...
      බොරුවට නිකන් හොදට ඉන්න පුද්ගලයන්ට අපහාස කරන්න එපා...කියලත් ඉල්ලනවා...
      මේ රණ්ඩුව නවත්තපල්ලා...මේ සයිට් එකටත් එක්ක හොද නෑ බන්..
      කමෙන්ට් කරන ඒවා නවත්වන්න මොනා හරි කරන්න..මෙහි ඇඩ්මින් තුමනි

      Delete
  12. මයිලණුවන් සහ මලණුවන් යනු දෙන්නෙක්!

    මයිලණුවන් = මාමණ්ඩි
    මලණුවන් = මල්ලී

    මේ වගේ සිංහලවත් නොදන්න මී හරක් කරන උපසි‍රැසියක තත්ත්වේ හිතාගන්න පුළුවනි.
    බොරුවට ගඳ කතාත් කියනවා, මහලොකුවට.
    පාහරයෝ!

    ReplyDelete
  13. සිංහල රකිනවා කියලා සිංහල වනසන තොපි තමා මගඩියෝ.
    පුළුවන්නම් කියපියව් මයිලණුවන් කියන්නේ මල්ලිටම තමයි කියලා.
    ඉස්සරලා සිංහල ඉගෙනගෙන හිටපියව්. මව් මරන්නේ නැතුව.

    අරිසෙන් අහුබුදු කියන උත්තම මිනිසාගේ නමත් කනවා මේ මෝලා.

    ReplyDelete
    Replies
    1. @ AnonymousMay 9, 2012 9:07 AM & May 9, 2012 9:11 AM,

      ඔයාගෙ දැනුවත් කිරීම ගැන ස්තුතියි. මම කොහොමටත් සිංහල ගොඩක් දන්න කෙනෙක් නෙවෙයි. එක මම මුල ඉඳලම කියපු දෙයක්. ඉංග්‍රීසි වුනත් හොඳටම දන්නෙ නෑ. විශයයන් දෙකටම සාමාන්‍ය පෙලට තිබුනෙ “සී“. ඒ වගේම අරිසෙන් අහුබුදු ශූරීන්ව අඩු තරමෙ මම පියවි ඇසින් දැකලවත් නෑ. පැහැදිලිවම මේක මගේ විනෝදාංශයක් විතරයි. කොහොම වුනත් පෙන්නල දීපු වරද මම පිලිගන්නව. ඒක මයිලනුවන් නෙවෙයි මලනුවන් කියල වෙනස් වෙන්න ඕන, ස්තුතියි. ඔයාට ගොඩක් පින්, සුළුවෙන් වුනත් මට කරපු උපකාරයට.

      මම ඉතිං, මගේ මෝල් කමයි, මී හරක් කමයි, පාහර කමයි පිලිගන්නව. මොකද මොලයක් කියල කලඳක්වත් මට තිබුනනම් ඔයා වගේ කෑ පතේ පහරන සක්කිලි ගති තියන අයට, සබ් දෙන්න කාලය, ශ්‍රමය, ධනය වියදම් කරන්නෙ නෑනෙ.

      මෙතන ගඳ ගහන කතා නම් ගොඩක් කියල තියනව තමයි. ඒ එකක්වත් මගේ නෙවෙයි කියල තේරුම් ගන්න ඔයාගෙ ඔය විද්වත් මොලයට හැකියාවක් නැතිව ඇති. ඒ වගේම ඔය මයිලනුවන් විතරක් නෙවෙයි, මගේ ලිපි වල තව ගොඩක් වැරදි තියනව, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාෂ, පද බෙදීම්, යෙදුම්, ඒව මම සිංහල දැනගෙන නොදන්නව වගේ ලියල නෙවෙයි. ඒවත් මගේ නොදන්න කම. ඔයා සිංහල කියල දන්න එකමදේ මයිලනුවන් කියන්නෙ කාටද කියන එක විතරද? ඇයි අනිත් ටික නොපෙන්නුවෙ? ඒ ටිකත් පෙන්නල, බූරුව, හරක, පාහරය, අවජාතකය වගේ නම් වලින් බනින්නකො. ඉස්කෝලෙදි ගුරුවරු ඔයාගෙ පොතක වරදක් දැක්කම එහෙම තමයි බනින්න ඇත්තෙ. ඒකනෙ වචනයක වරදකට මෙහෙම බනින්නෙ. එක අතකට ඒ ගුරුවරු හරි තමා. මොලේ ඇති, දුර පෙනෙන නුවණ ඇති පරිණත ගුරුවරු.

      ඔයා කියන විධියට, මම කෑවෙ අරිසෙන් ශූරීන්ගෙ නම විතරයි, හැබැයි ඔයා කෑවෙ තමුංගෙම අම්ම තාත්තගෙ නම්බුව. මොකද නම්බුවක් ඇති දෙමාපියෙක්ගෙ දරුවෙක්, අඩු තරමෙ, තමුන්ට අබමල් රේනුවකවත් වරදක් නොකරපු ඒ වගේම යන්තම් හරි ප්‍රයෝජනයක් වුන මනුස්සයෙකුට, ඔය වගේ සක්කිලි විදියට කතා කරන්නෙ නෑ. තමුංගෙ මවු පිය දෙන්නගෙම සායම ඇරපු ඔයා අනුන්ගෙ මවු ගැන කතා කරන්න එපා.

      මගේ නියම නම ආරියසේන බද්දෙවිතාන. ඒ නිසා අරිසෙන් කියන නම මගේ නම තමයි. මේක මගේ ආරූඪ නාමය කියන එක මුල ඉඳලම මම පැහැදිලිව කියල තියනව. ආරියසේන ආශුබෝධ ශූරීන්ට මේ කොහෙවත් ඉන්න උපසිරැසි කාරයෙක්ගෙ වචනයක වරදකින් අපහාසයක් වෙන්නෙ නෑ, ඒක තේරුම් ගන්නත් ඉතින් බුද්ධියක් කියල එකක් තියෙන්න ඕන.

      සිංහලයගෙ භාෂාව රකින්න කලින්, තමුං වගේම, තමුංගෙම ජාතියෙ අයට අනවින කරන එකයි, තියන අමන, දුශ්ඨ ගති ටිකයි හදන්න වෙනව. ඉස්සෙල්ල එන්නෙ හැදියාව, භාෂාව එන්නෙ ඊට ගොඩක් පස්සෙ.

      ඇත්තටම උපසිරැසි දීම ගැන මට තියෙන්නෙ කණගාටුවක්. මේ ටික මම ඉස්සෙල්ලත් කියල තියනව. මොකද අඩු තරමෙ බල්ලෙකුට කන්න ටිකක් දුන්නනම්, ඌ නැට්ටවත් වනනව, බුරාගෙන පනින්නෙනෑ. හරකෙකුට තණකොල ටිකක් දුන්නනම් දකිනකොට හොම්බ දික් කරනව, තප්පු ලන්නෙ නෑ.

      ආලෝකෝ උදපාදී!!!

      අරිසෙන්_

      Delete
    2. තනිකර ඇත්ත මචං...ඒත් මෙතැන ගහමරා ගන්න තැනක් බවට පත්කර ගන්න එපා කියලා මේ කමෙන්ට් කරන හැමෝගෙන්ම ඔබ ඉල්ලා සිටින්න..වෙනත් උපසිරස දමන සයිට් වලට බැන වැදීමට තමයි මෙතැන දැන් භාවිතා කරන්නේ.ඔබගේ උපසිරස වල ගුණ අගුණවත් කියන්නට මෙතැන කමෙන්ට් කරනා හුග දෙනෙකුට උවමනාවක් නැත...මෙයට කුමක් හෝ පිලියමක් යොදන්න,,,කමෙන්ට් කල පසුව එය හොදනම් පමනක් පලකර සිටීමේ ක්‍රමයක් බ්ලොග් තුල ඇත..එය සක්‍රීය කර තබන්න...වෙන කරන්නට දෙයක් නැතිය...

      Delete
    3. @ AnonymousMay 9, 2012 1:29 PM,

      ඔව් මචෝ, ඇත්තටම මේ විධියට අනිත් සයිට් වලට බනින්න මෙතන පාවිච්චි වෙන එක ලොකු වරදක්. ඔය කියන අනිත් සයිට් දෙකම, zoom.lk ඒ වගේම baiscopelk.com ගොඩක් කාලෙක ඉඳල මට සිංහල සබ් දුන්න තැන්. ඇත්තම කියනවනම් මම සබ් දාන්න පටන් ගන්නත් ගොඩක් කාලෙකට කලින්, සබ් දාන්න මම ගොඩක් ගුරුහරුකම් ගත්ත තැන්.

      ඔයාගෙ යෝජනාව සලකා බලන්න වෙනව වගේ. තුති.

      Delete
  14. ෂික් විතරක්....ඉස්සර හොදට තිබුන මේ සයිට් එකත් දැන් වෙන වෙන එවුන් උන්ගේ සයිට් එකේ නම ප්‍රමෝට් කරන්න
    භාවිතා කරනවා වගේ..යකෝ නිකන් දෙන උපසිරසට මරාගන්න එපා....තොපිලට ඕනේ වෙලා තියෙන දේ හොදාකාරවම තේරෙනවා...බයිස්කෝප් සයිට් ඒක වට්ටන්න..වෙන මුකුත් නෙමේ..එකේ ඇඩ්මින්ට බනින කුණුහරුප කියන එක දැන් නිකන් විලාසිතාවක් වෙලා....මේකේ කලින් කොහෙදත් එකක ඇඩ්මින්ට බැනලා තිබ්බ හොර සයිට් එකක් කරනවා කියලා..ඒ පාර සබ් හොරකන් කරනවලු...දැන් බයිස්කෝප් එකෙත් කුණුහරුප කමෙන්ට් දානවා..මේවා නිකන් දෙන්නේ..යකෝ සබ් එක සල්ලි වලට දුන්නා නම් මොකක් වෙයිද...
    මෙහෙමයි මෙහෙම හැම තැනම කෑ ගහන උන්ට ඕනේ වෙලා තියෙන්නේ ඔය කියන අකුරු හතරේ සයිට් එක ප්‍රමෝට් කරන්න..බයිස්කෝප් එක තමා උන්ට තර්ජනේ...ඒක වැහුවට පස්සේ අරිසෙන් උබේ එක...ඊලග ....වහන සයිට් එක බවට උන් පත් කරාවි...පරිස්සමෙන්..අරිසෙන්..
    උඩින් මිතුරු යටින් හතුරෝ තමා අකුරු 4 රේ උන්......

    ReplyDelete
    Replies
    1. බයිස්කෝප් එකේ නෙමෙයි බොල, වෙන මොකේ උපසිරසි හොරකන් කරලා තමාගේ නම දාලා දානවා කියන්නේ ඌ හොරාම තමයි. මහලොකු ඇඩ්මින්ලා ! අර කාලයක් තිස්සේ රොයිලි වගේ මිනිසු පවත්වාගෙන ආපු බයිස්කෝප් සයිට් එකත තොපි වගේ අමන ඇඩ්මින්ලා නිසා ජරාජිරණය වෙලා. උපසිරසි හොරකන් කරපු එකෙක්ව පෙන්නලා දුන්නහම කියනවා මෙතන සයිට් ප්‍රමෝට් කරන්න ආවලු. හොරා හොරාම තමයි !

      Delete
    2. උපසිරසි නිකන් දෙන හින්දද, උපසිරසි හොරකන් කරලා තමන්ගේ නම දාගෙන තමන් පොර වෙන්න හදන්නේ ?

      Delete
    3. හික්ස් පිනට කඩේ යනවද ........ කියක් දෙනවද සූම් එකෙන් උබට මේ වැඩේට....හරි කැතයි නේද.... හිතට එකගව වඩා කරපන් සල්ලි වලට බොරුවට බුරන්නේ නැතිව...
      බොරුවක් කියන්නත් ඉගෙන ගනින්..හරියට...උබලා වගේ අනුන්ගේ ඇදකුද හොයන උන් නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ මේ ලංකාවට....
      ඇයි මොකද විකියා උබලට හොද නැතිද ...විකියා සයිට් එකේ ඇඩ්මින් වුනාට පස්සේ සතියට සබ් 5 ක් දෙන්න ගත්තා..
      දැන් ඩොකියුමන්ට් වලට සබ් දෙනවා..අනිවා වීක් එකකට හොද ෆිල්ම්ස් 3 කට විතර සබ් දෙනවා..උබලට තියෙන ඉරිසියාව
      උහුලගන්න බැරි බව පේනවා බන්.විකියෝ උබ මේ වගේ හිතෙන් වට්ටන්න හදන දේවල් ගණන් ගන්න එපා...බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ නේ... :)

      සූම් එකේ නම් හොරු රොත්තක් ඉන්නවා..ගිහින් අල්ලපන් එහෙ...

      Delete
    4. ඔන්න කිව්වා කතාවක්.විකියා සබ් හොරකම් කරන්නේ කොහොමද දන්නවද ෆිල්ම් එකට idx සිංහල සබ් එක දාලා බලාගෙන සබ් එක දානවා.ලැජ්ජයි නේද?විකියා දුන්න හැම ෆිල්ම් එකකම එක්කෝ දෙතුන් දෙනෙක් එකතු කරගෙන දාලා තියෙන්නේ..එහෙම විකියා මිෂන් ඉම්පොසිබල් කොහොමද මෙච්චර ඉක්මනට දුන්නේ.වැඩේ මාට්ටු නේද? මචන් විකියෝ හොරකම් කරලා බේරෙන්න බෑ එක දැනගනින්.උබේ බයිස්කොප් එක දැන් වැටිලා හමාරයි.සබ් දාන එවුන්ට බොරු කවුන්ටර් යවනවා මෙච්චර ගත්තා අච්චර ගත්තා කියලා.පුලුවන් නම් දාපන්කෝ සයිට් එකේ රෙජිස්ටර් සිස්සටම් එකක් හදලා කවුන්ටර් එකක්.ඕක එදා ඉදන් කියන්නේ.එක කරන්නේ නෑ මොකද
      එතකොට බඩු මාට්ටුනේ.අනික විකියා ඇඩිමින් උනාම සබ් 5 6 දෙන්නේ හොරකම් කරලානේ.අනික වෙන එකක් දෙයි කියලා සමහර සබ් කලින් දෙයි බයට දෙන්නේ.නැත්නම් ඉස්සර මාස ගනන් සබ් එකක් දෙන්න පරක්කු කලා.අරිසෙන් හා සුම් එකෙන් කලින් දෙන නිසා පොර බයවෙලා ඉන්නේ.ලගදි සූම් එකට කෙනෙක් ගියා කියලා කට්ටිය අඩලා ආපහු එයාව ගෙන්න ගත්තලු නේද? ඒ තරමට දැන් පහත් මට්ටමකට වැටිලා ලැජ්ජයි නේද?

      Delete
    5. විකියා තමයි ලොකුම හේනේ ඌ තමයි හැම එකාටම ගිනිගෙඩි දෙන්නේ..ඕකා සූම් එකත් එක්ක පට්ට තරහයි.මොකද බයිස්කොප් එකට කෙලඋනේ සුම් එක ජනප්‍රිය උන නිසා.සූම් එකේ දෙන සබ් එකක් අරිසෙන් උනත් කලින් දැම්මොත් මේකා හැමතැනටම යවනවා සූම් එකේ දෙන්න කලින් ඔන්න සබ් එක දුන්නා කියලා.ඔය වගේ එකෙක් මූ.ඌ තමයි ලොකුම හේනේ.බයිස්කොප් එකට කවදා හරි කෙලවෙන්නේ ඔය විකියා නිසා තමයි

      Delete
    6. කැලුම්May 11, 2012 at 10:23 PM

      උබලා තමයි මේ රටට හේනේ...බොරු කියලා කොටවලා මොනා ලබාගන්න උබලා හදන්නේ..
      මන් අකුරු හතරේ සයිට් එකෙනුත් සබ් ගන්නවා එකේ සබ් දෙන එවුන්ගේ අවුලක් නෑ යකෝ.අනිත් බ **** එකෙත් ඉන්න උන් සිරා උන්.නැත්තම් කට්ට කාලා නිකන් සබ් දෙයිද.තොපිලා මරා ගන්නේ නිකන් දෙන සබ් එකට.උබලා ටික .අල්ලපු අත්තටත් නැති පය ගහපු අත්තටත් නැති වුන් වගයක්.
      තොපිලට ඕනේ වෙලා තියෙන්නේ මේ හැම සයිට් එකක්ම කොටවන්න..දවසක මේ සයිට් එකටත් මඩ ගහවි..
      බලන් ගියහම අරිසෙන්ටත් නැති අමාරුවක් නේ මේ කොහෙවත් නැති ජීවිතේට සබක් නොදාපු උන්ට තියෙන්නේ,.
      මේවට හිනා වෙලා පනයනවා ඕයි....හික්
      විකියා කරපු හොරකමක් නෑ ඒ වගේම රෝකියාවත්...සබ් සෙට් එක බලන ඕනේ එකෙකුට ඕක තේරෙනවා..
      මෝඩ කමට බෙහෙත් නෑ ඕයි...නිකන් බුරන්න එපා..මෝඩයෝ නෙමේ මේවයේ ඉන්නේ උබලා කියන කියන එක පිළිගන්න..අපිත් හොදට බලලා තමා මේවට උත්තර දෙන්නේ එක මතක තියා ගන්න..අර චතුර කිවුවා වගේ අන්න හොරට සබ් උස්සන සයිට් ..උබල එක වචනයක් වත් ඒ ගැන මෙතැන කතා කරලා තියේද..නවත්තපල්ලා අන්න ඒ වගේ ඒවා..
      බොරුවට ආයුෂ නෑ ඒක දැන ගනිල්ලා......

      Delete
  15. යන්නේ කොහෙද මල්ලේ පොල් ! උබට එක පාරකුත් කියුවා නේද ඉස්කෝලේ ගිහිල්ලා වරෙන් කියල! මෝඩයෙක් වගේ බුරන්න ඉස්සෙල්ලා.
    "බයිස්කෝප් එකේ නෙමෙයි බොල, වෙන මොකේ උපසිරසි හොරකන් කරලා තමාගේ නම දාලා දානවා කියන්නේ ඌ හොරාම තමයි. මහලොකු ඇඩ්මින්ලා ! අර කාලයක් තිස්සේ රොයිලි වගේ මිනිසු පවත්වාගෙන ආපු බයිස්කෝප් සයිට් එකත තොපි වගේ අමන ඇඩ්මින්ලා නිසා ජරාජිරණය වෙලා. උපසිරසි හොරකන් කරපු එකෙක්ව පෙන්නලා දුන්නහම කියනවා මෙතන සයිට් ප්‍රමෝට් කරන්න ආවලු. හොරා හොරාම තමයි !"

    ReplyDelete
  16. @ ගහමරා ගන්න සියළු දෙනා,

    සති ගනං - මාස ගනං කට්ට කාල, නොමිලේ, බන්දේසියක තියල ගෙදරටම ගෙනැල්ල දෙන ආතල් එක අරගෙන, දෙයියංගෙ නාමෙට කුලල් කාගන්නෙ නැතිව ඉන්න බැරි මොන හෙනේ ගහලද කියාපල්ලා.., සිහලුනේ.

    ReplyDelete
    Replies
    1. සිංහලයාගේ හැටි සහෝ....මේ ..... අපේ රටට ජාතියට වෙලා තියෙන්නේ මේ ටික තමා....

      Delete
    2. අන්න එකයි සහෝ මෙතන වෙලා තියෙන්නේ නොමිලේ දෙන දෙයක් නිසා බය නැතුව හොරකන් කරලා තමන්ගේ නම දාගෙන මලොකු එවුන් වෙනවා. මෙහෙම ගියොත් ඔබ මෙවැනි අයුරින් මහන්සිවෙලා දාන උපසිරසි මෙවැනි පහත් පුද්ගලයින් විසින් යලි යලිත් සොරකම් කරයි.

      ඔබේ උපසිරසි වලට හුඟක්ම ස්තුතියි.

      @Anonymous; සිංහලයාගේ ගතිය සොරකම් කිරීම නෙමෙයි.

      Delete
    3. නෑ උගේ ගතිය හොරකම් කරන එක විතරක් නෙවෙයි තමුංගෙම ජාතියෙ උංට කෙලවන එක.සංහලයා කුවේනිට කරපු දේ, තාමත් කරනව. තමුංගෙම ජාතියට කෙලවනව. අනුන්ගෙ ජාතියටත් කෙලවනව. හොරකම් කරනව, බොරු කියනව, කරන්න තියන හැම මස්තබාල්දු වැඩේම කරනව. මහ ජරා හිගන ජාතියක්.ඒත් මුස්ලිම් අපි එහෙම නෑ, දෙමල වුනත් එහෙමයි. ජම්ම ගති අරින්න බෑ.

      Delete
    4. දැං මෙතන මේ කවුරු කාටද කෙලවන්නෙ. තොපිට සාමෙන් ඉන්න තේරෙන්නෙ නෑ. බල්ලො වගේ හෙතුවක් ඇතත් නැතත් මරාගන්නව. කාලකන්නි සිංහලයො.

      Delete
  17. @ සියළු දෙනා,

    ඇත්තටම මම ඉතා කාරුණිකව යටහත් පහත්ව ඉල්ලන්නෙ, එකම ක්ෂේත්‍රයේ තියන අනිත් සයිට් වලට, ඒ වගේම පුද්ගලයන්ට අපහාස කරන්න මේ බ්ලොග් එක පාවිච්චි කරන්න එපා.

    කිසිම දවසක තර්කයක් දිනල නෑ. තර්ක කරකර වාද විවාද කලාට කිසි කෙනෙක් හිතන විධිය වෙනස් කරන්න බෑ, ඒ නිසා මේ රණ්ඩුව දැන් නවත්වමු, අනේ පිංසිද්ධවෙයි.

    අර කෙනෙක් කියල තියනව වගේ බ්ලොග් එකේ කමෙන්ට් ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙයි වගේ.

    සෙත්!

    ReplyDelete
  18. මෙච්චරක් කියලත් (එකම ක්ෂේත්‍රයේ තියන අනිත් සයිට් වලට, ඒ වගේම පුද්ගලයන්ට අපහාස කරන්න මේ බ්ලොග් එක පාවිච්චි කරන්න එපා) තේරෙන්නේ නැති ගොන් හරක් රොත්තක් දැක්කමයි මේ... :)
    අරිසෙන්ටත් නැති කැක්කුමක් නේ මුන්ට තියෙන්නේ...හික්ස්......

    ඉගෙන නැත්තේ කවුද බලපල්ලා......

    ReplyDelete
    Replies
    1. අනේ පල ඩෝ යන්න.

      Delete
  19. සියල්ල කියවීමෙන් පසුවත් උපසිරසි ත්‍රිත්වයම පරීකෂා කිරීමෙන් අනතුරුවත් ලියා දන්වන වග නම්,

    සාමාන්‍ය දැනීම
    ==========

    01. කවුරුහරි උපසිරසි හොරකම් කලා නම් අරිසෙන්ගෙන් රොකියා හොරකම් කලා කියන එක වඩා සාධාරණයි. ඒ දෙන්නගෙ උපසිරසි තමා ටිකක් හරි ලඟින් යන්නේ. (කවුරුත් උපසිරසි හොරකම් කරලා නෑ මෝඩයිනේ).

    02. මඩ ගැසීමට “ඇනා කමෙන්ට්“ යොදා ගැනීම “*** බවේ“ මූලික ලක්‍ෂණයකි. පළමුව කොන්ද කෙලින් තබා සිටගැනීමට හුරුවිය යුතුය.

    03. කෑ පතේ වැහැරීම දෙමාපියන්ගේ වරදකි.

    04. “idx“ දෙකක් බල බලා “මික්ස් කොරමින්“ සබ් දානවට වඩා translate කිරීම පහසු බව සබ් දමන ඕනෑම කෙනෙකු දනී. (ඇනා බෙහෙතකටවත් සබ් එකක් යොදා නැති බව පෙනේ)

    05. නූගත් මෝඩයින්ට (=idiot) සාමාන්‍ය දැනීමවත් නැත.

    06. එවන් උන්ට 05වන කරුණද නිසියාකාරව අවබෝධ නොවේ.

    ReplyDelete
    Replies
    1. තනිකර ඇත්ත සහෝ....මමත් බැලුවා...සබ් 3 නම.... :)
      දැන් මාර විදියටනේ වැඩ සිද්දවෙන්නේ..යකෝ නිකන්ම බොරුවට මිනිහෙක්ට අපහාස කරනවනේ...කරපු නැති වරදකට පටලවලා..
      කාරුණිකව ඉල්ලන්නේ මෙහෙම වැඩ කරන්නෙපා...මම ඔය හැම සයිට් එකකින්ම සබ් ගන්නවා...
      ඒ වුනාට මෙහෙම සයිට් අතරේ ප්‍රශ්න ඇති කරන්න හදන කොටසක් ඉන්න බව දැනුයි දැක්කේ..මේ සංවාදය කියවන විට ඇත්තටම හිතට හුගක් දුක හිතුන..සිංහල උපසිරස දෙන්න පටන් ගත්ත බයිස්කෝප් සයිට් එකට කියපු දේවල් අහලා..මුල අමතක කරන්න එපා සොයුරනේ,,,
      අරිසෙන් සබ් එකට ඉස්තූතී...
      මේ කුණුහරුප කමෙන්ට් දැමිල්ල නවත්වන්න....සහෝ...තව දුරටත් මේ සයිට් එකේ වෙන්න දෙන්න එපා..
      http://support.google.com/blogger/bin/answer.py?hl=en&answer=42537 මෙන්න මෙතනින් comment moderation කරන හැටි බලාගන්න පුළුවනි......

      Delete
  20. මගේ පුද්ගලික මතය තමයි උපසිරසියක් නිර්මාණය කරනකොට ඒක ගෙඩි පිටින් පරිවර්තනය කරන්නේ නැතිව වීඩියෝ එකත් එක්ක බලලා එතැනට ඉංග්‍රීසියෙන් දෙන අදහස හරියටම සිංහලට එන විදියට තමයි උපසිරසිය දෙන්න ඕනෙ. ඇත්තටම ශුද්ධ පරිවර්තනයකදී ඒ කලා කෘතියේ තියන රසවින්දනය නැතිවෙලා යනවා... උදාහරණයක් විදියට "what the hell?" කියන එක “මොන අපායක්ද“ කියනවට වඩා “මොන මඟුලක්ද“ කිව්වම අපට කොච්චර දැනෙනවද? what the hell කිව්වම සුද්දෙක්ට දැනෙන හැඟීම ඒ ආකාරයෙන්ම අපිට දැනෙන්නෙ “මොන මඟුලක්ද?“ කිව්වම. ඇත්තටම කියනවා නම් සිදුවිය යුත්තේ පරිවර්තනයක් නොවෙයි අනුවර්තනයක්.
    මේ කියන ගුණාංගය මම උපසිරසි 3ම සංසන්දනය කරනකොට ඉතාම හොඳින් අරිසෙන්ගේ සබ් වල දැක්කා. හරිම තාත්වික භාෂා විලාසය.
    අරිසෙන්, ඔයාගෙ උපසිරසි වල හොඳ ගුණාත්මක බවක් තියනවා. ඒ බව මම අද දැක්කා.

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩයෝ උබ උද බලාගෙනද උපසිරැසි බැලුවේ ? MI4 එක පරිවර්ථනය කරපු අරිසෙන් සහ රොකියා යන දෙදෙනමයි, උපසිරැසි හොරකන් කරපු විකියගෙයි උපසිරැසි තුනේම තියෙන්නේ "what the hell?" කියන එකට "මොන මගුලක්ද කියලා තමයි" අනේ මන්ද බන් උබලනම් .......
      මම හිතන්නේ නෑ මොන මෝඩය වත් "what the hell?" කියන ඒකට "මොන අපායද: කියලා අහයි කියලා ! උබ වගේ මෝඩයෙක් එහෙම දැම්මොත් මිසක්!
      පලයන් ගිහිල්ලා විකියට ටිකක් දීලා වරෙන්. අනේ මෙහෙමත් හොරුන් වෙනුවෙන් කඩේ යන එවුන්....

      Delete
    2. 05. නූගත් මෝඩයින්ට (=idiot) සාමාන්‍ය දැනීමවත් නැත.

      Delete
    3. @niwantha හරියට කියවලා බලන්න.කොහෙද චතුර බුද්ධික කියලා තියෙන්නේ අරිසෙන් එහෙම කාලය කියලා.කියලා තියෙන්නේ අන්න ඒ වගේ පරිවර්තනය කලාම ඇගට දැනෙනවා කියලා.ඒක උදාහරණයක් කියලා තියෙන දේ තේරෙන්නෙත් නැති මෝඩ රැලක්.චතුර බුද්ධික තමයි මුලින්මත් පෙන්නලා දීලා තියෙන හොර සයිට් ඒකත් පෙන්නලා දීලා තියෙන්නෙත් ඔහු.ඔහෙලා හැමෝටම අපහාස කරනවා..තමන් කියපු දේ හරිය කියලා දිනාගන්න
      කිසිම හොරකම් කිරීමක් මෙතැන වෙලා නෑ..පැහැදිලි ඉරිසියාව බව මේ වැඩෙන් තේරුම් ගන්න පුළුවන්.නැවතත් කියන්නේ..තමන් කවුරු හෝ වේවා දිගින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් තමන්ටමයි ඒකෙන් අවාසි වෙන්නේ..නිකන් බොරු හේතුවක් හොයාගෙන මඩ ගහන්නේ.අර චතුර බුද්ධික පෙන්නලා දුන්න සයිට් එකට ගිහිල්ලා මේ වගේ කෑ ගහනවකෝ.

      ඉරිසියාවට බෙහෙත් නෑ .ඕක හොද කරන්න පුළුවන් රෝගයකුත් නෙමේ.
      හොරුන් වෙනුවෙන් කඩේ යන්නේ උබලානේ ඕයි.

      Delete
  21. හරි හරි ඔන්න අපිනම් කියන්නේ නෑ විකියද මොකාද කියන ඒකා සබ් හොරකන් කරනවා කියලා. මිනිහා දෙන්නේ පට්ට සබ්. ලොවෙත් නෑ. ඒ වගේම සුපිරි ෆිල්ම්ස්. හැබැයි මිනිහා දාන කමෙන්ට් වලට තමයි පට්ට හිනා යන්නේ. සමහර ෆිල්ම් වලට IMDB එකේ 3.0 වත් රේටින් නෑ. නමුත් මිනිහා කමෙන්ට් වලට දානවා. සුපිරි චිත්‍රපටිය කියලා. අනේ මන්දා ඉතින් මේවා. අපි මේ වෙන උපසිරැසි හොරකන් කරන මිනිස්සු ගැන කතා කරනවා. නමුත් මේ අපි අතරම ඒකට ඉන්න එවුන් උපසිරැසි හොරකන් කරන ඒක තමයි දරාගන්න බැරි වැඩේ. කමක් නෑ. මිනිහට ජනප්‍රිය වෙන්න ඕනෙනම් උපසිරැසි හොරකන් කෙරුවට කමක් නෑ. නමුත් අඩුම තරමේ හොරකන් කරේ කොහෙන්ද කියලවත් දානවනම් කොච්චර හොඳයිද ?
    පුලුවන්නම් තව හොරකන් කරලා උපසිරැසි ටිකක් දෙන්න.

    ඔන්න අරිසෙන් .idx දෙනකොට අඬපු එවුන්ගේ වැඩ. මුන් දැන් .idx බල බල සබ් හදනවා. ඔච්චරටම ඕක පරිවර්ථනය කරගන්නවත් තමන්ට තනියෙම බැරි නම්, නොකර ඉන්න ඕනේ. අනුන්ගේ ඒවා හොරකන් කරන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. .idx බල බල සබ් දානවා කියලා මේ ගොන් කතාව කවුද ගෙනාවේ.යකෝ ඒක බලලා සබ් දානවට වඩා හොදයි නිකන් ඉන්න එක...ඇයි සබ් එක ප්ලේයර් එකකට දාගෙන ඒක ප්ලේ කරනවා අයෙ ඉංග්‍රීසි එකේ ඒ සබ් එක දානවා..අයෙ කතා කරන තැනක් හොයනවා..සබ් ෆයිල් එකේ සබ් එක ඇමකනවා දානවා..නිකන් සබ් දානවට වඩා 3 ගුණයක් වෙලාව යාවි.හික්ස්...
      ඔය කියන සහෝ මුල ඉදලම සබ් දාන කට්ටිය පරිවතනය කරගන්න බැරි 2 කේ පන්තියේ උන් නෙමේ කාගේවත් සබ් බල බල උපසිරස දාන්න තරම්.

      මෝඩ කතා කියන එක දැන් වත් නවත්තවන්න.... අරිසෙන් සබ් එකට ඉස්තූතී.මේ මෝඩ කතා ටික දැක්කම මේ ටික නොකිය ඉන්න බැරි වුනා.කමෙන්ට් දාන්න බැරි වෙන්න හදපු එක හොදයි.

      Delete
  22. thanx arisen .. bohoma sthuthyi...kattiya monawa keeath ganan ganna epa..me blog ekata awith oyata pin deela paduwe sub ekak aragena aya godak innawa.. e aya hamadama oyath ekka..

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. තැන්කූ වේවා අරිසෙන්!

    ReplyDelete
  26. hodai. comment tika kiyeuwa nam godak dewal igena ganna puluawan :D

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...