Wednesday, March 21, 2012

Mission Impossible : Ghost Protocol (2011)

  


සිරගතව සිටින ඊදන්, ගලවාගැනීමේ මෙහෙයුමක් මගින් ඉන් පිටතට ගන්නා අතර, ඔහුට තවත් අසීරු මෙහෙයුමක් භාර වෙයි. න්‍යෂ්ඨික යුද්ධයක් කරා ලොව රැගෙන යාමට උත්සාහ දරන කෝබෝල්ට් නැවැත්වීම එම මෙහෙයුම වන අතර, සියළු බාධක ජයගෙන තම කණ්ඩායම සමග ඔහු මෙහෙයුම සාර්ථක ගරගන්නා අයුරු මෙහි දැක්වෙයි.

වර්ෂ 2011 දෙසැම්බර් මස 21 දින ප්‍රථම වරට ඇමරිකාවේ තිරගතවූ මෙම චිත්‍රපටයට හිමිවී ඇති IMDB ලකුණු ප්‍රමාණය 7.7 ක් වන අතර, චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණයද ඒහා සමාන වෙයි. 

දිගුකලක් බලාසිටි නමුත් මෙම චිත්‍රපටයේ ඉහල ගුණාත්මයේ වීඩියෝවක් තවම නිකුත්වී නොමැති නිසා අඩු ගුණාත්මයේ (A/V 7/6) DvDRip.AC3.H264-CRYS (691MB/.kmv) පිටපතට උපසිරැසි ගන්වන ලද අතර, ඉහල ගුනාත්මයේ වීඩියෝ පටයක් ලද වහා, එයට සරිලන පරිදි උපසිරැසි ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

චිත්‍රපටයේ වර්ගය : ක්‍රියාදාම / විද්‍යාප්‍රබන්ධ / අපරාධ / ත්‍රාසය

සිංහල උපසිරැසි සමග චිත්‍රපට ටොරන්ට් ගොනුව (2.21MB)
ගූගල් ඩොක්ස්
(ලැබෙන අළුත් පිටුවේ වම් ඉහල කෙලවර File --> Download ක්ලික් කරන්න)

මීඩියාෆයර්

ඔබගේ අදහස් ලියා තැබීමට කාරුණික වන්න.

51 comments:

  1. පට්ට මචෝ..අයෙ කියන්න දෙයක් නෑ....ඉතින් හොද බ්ලුරේ එකක් ආවහම ඒකට සබ් එක හරි ගස්සනකම් ඉන්නවා...
    බොහොමත් තුති!

    ජයෙන් ජය~!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි. brrip එකක් ආවම ඒකට හරියන විදියට සබ් දෙන්න......

    ReplyDelete
  3. ආයෙ srt දෙන්න බලාපොරොත්තුවක් නැද්ද.

    ReplyDelete
  4. thanks very much sinhala subwalata....
    thawa honda film ekakata sub danna,,
    jayaweawa....

    ReplyDelete
  5. ela ela ube movies akak anavada keyala hamadama site akata log vela balanava thanks

    ReplyDelete
  6. thanks for the subtitles.i was wait a long time for this movie.thanks again.

    ReplyDelete
  7. මමත් හැමදාම විසිට් පාරක් දානවා සයිට් එක පැත්තේ අලුතින් සබ් දාල තියෙන්නේ මොනවටද කියල බලන්න මේක හොද මූවි එකක් හින්ද හොද කොපියක් එනකම්ම ඉන්නවා

    ReplyDelete
  8. Thanks machan sin sub digatama denna.....

    ReplyDelete
  9. ela ela....habai hoda copy ekka enakanama innawa balagena...mokada mewage film ekak adu quality eken balal wadak nathi nisa......thnx

    ReplyDelete
  10. බොහොම පින් යාළුවා ...හුග දවසකට පස්සේ ෆිල්ම් එකක් දුන්නේ නේද???කමක් නෑ ...ඒත් හොද එකක් එනකන් ඉන්නම්කො හොදේ....ආව ගමන්ම දෙන්න බලන්නෝ......

    ReplyDelete
  11. හොද කොපියක් එනකම් ඉන්නම්..ස්තුතියි..!

    ReplyDelete
  12. thanks a lot !!!!!!!!!!!!!

    ReplyDelete
  13. හොඳ කොපියක් එනකම් ඉන්නවා මාත් තැන්ක්ස් සබ් වලට.... :)

    ReplyDelete
  14. ඔන්න මාත් කාලේක ඉදන් බලං හිටියේ අරියසෙන්ට මොකද වුනේ කියලා ඉදලා ඉදලා දිලා තියෙන්නේ බුදු පික්චැර් එකක්නේ.... ඔන්න මම හොද කොපියක් එනකං බලං ඉන්නවා ඕදේ.. අද බාගන්නේ නැ...

    අනේ ඉක්මනට හොද කොපියක් ලැබේවා

    ReplyDelete
  15. බොහොමත්ම තුති අරිසෙන්......
    දිගටම මේ වැඩේ කරගෙන යමු.

    ReplyDelete
  16. patta pata pata..... aniva hamadama avilla balala yanava aluth movie ekak delada kyla......... godak kalekata passe patta pata pata movie ekak dela thynne.thnxzzzzz a lot...........

    ReplyDelete
  17. woow බොහොමත්ම තුති අරිසෙන්......
    awagema THE GIRL WITH DRAGON TATTO dannako plz

    ReplyDelete
  18. thankoo machan... Bohoma sthuthy sub walata

    ReplyDelete
  19. බොහෝම ස්‌තූතී අරිසෙන්.ඔබට ජයෙන් ජය ලැබේවා !

    ReplyDelete
  20. http://www.ganool.com/2012/03/ghost-rider-2-spirit-of-vengeance-2011.html
    මේකට සබ් දෙන්නකෝ.....

    ReplyDelete
  21. අරිසෙන් ඔබට මාගේ ප්‍රණාමය.

    ReplyDelete
  22. කාරුණික ඉල්ලිමය් අනේ සිංහල සබ් එක්ක Movie දෙනකොට විශේසයෙන් අඩු size එකක් ඇති ලින්ක් එකකුත් දන්නා මොකද අපිට ගොඩක් කොලිටි movie බලන්න තරම් හොද
    computer නැහැ ඒවා බලනකොට struck වෙනවා එත් 500MB වගේ MKV ඒවානම් අව්ලක් නැහැ
    එක නිසා අපිගනත් පොඩ්ඩක් සලකලා බලන්න

    ReplyDelete
  23. නියමයි මචං එල කොල්ලෙක්. මේකේ ඩිවීඩි රිප් එන්නෙ අප්‍රේල් මාසෙ 17 ද කොහෙද. ඒ නිසා මේක තමා තියෙන හොදම එක. මේකේ 1 යි 2 යි එච්චර ගති නැති උනත් 3 නම් එල. මේකත් එල වෙන්න ඕන අනිවා. බොහොම තුති එල ෆිල්ම්ස් දෙනවට

    ReplyDelete
  24. කමෙන්ටු සේරටම තුති.

    @chanara54
    ඔයාගෙ ඉල්ලීමට හැකි පමණ ඉඩ දෙන්නම්. වීඩියෝ තෝරද්දි විවිධ ගැටළු එනව, ඒකයි හේතුව.

    ReplyDelete
  25. බොහොම පිo අරිසෙන් කොල්ල.. :D .. දැන් පට පට ගාල සබ් දෙනවා නේ.. එල එල.. Brrip එකක් ආවාම පුලුවන් නම් පොඩ්ඩක් ආපහු සබ් එක හරිගස්සලා දෙන්න.. ජයවේවා..!!!!!

    ReplyDelete
  26. dannam DVDrip eka awilla thiyenne

    ReplyDelete
  27. menna mediafire links dvdrip eke

    www.mediafire.com/?s8foz7owrc2x4a6

    www.mediafire.com/?am16k2cp82tx8ur

    www.mediafire.com/?wr6hnlphh1by2ds

    www.mediafire.com/?fzynoc8pqss4mng

    www.mediafire.com/?a2x95va6z1xe874

    ReplyDelete
  28. brrip ekatama sub denna

    ReplyDelete
  29. Dear Arisen,

    Mama "Mission Impossible Ghost Protocol 2011 R5.XViD.AC3-ART3MiS.sub" sub eka Download kera. Kohomada sub eka dvd ripper ekakata insert keranne?

    Regards,
    PTX.

    ReplyDelete
  30. @ ptx,

    Try this
    http://www.any-video-converter.com/add-srt-subtitle-to-output-video.php

    ReplyDelete
  31. සියලු කමෙන්ටු වලට තුති.

    හොඳ කොපියක ටොරන්ට් එක තියනවනම් ahubudu@gmail.com එකට එවන්න. මම බාපු සේරම DVDRIP, නමට විතරයි. ඇතුලෙ තියෙන්නෙ වෙන අඩු කොලිටියක්.

    තුති_

    ReplyDelete
  32. Mission.Impossible.Ghost.Protocol.2011.DvDRip.AC3.H264-CRYS

    සඳහා උපසිරැසි ගන්වා ඇත. පැරණි ලින්ක් මතම ක්ලික් කරන්න.

    අරිසෙන්.
    02-04-2012

    ReplyDelete
  33. Niyamai dvdrip ekak out enakan hitiye balanna,godak stuthi mahansiwela sub dammata, jayawewa!!!

    ReplyDelete
  34. Brrip awilla ikmanata ekata hariyanna sub denna

    ReplyDelete
  35. kmplayer එකේ බලද්දි සබ් වැටෙන්නෙ මද්දේ.
    ඒක හදනවද?????????

    ReplyDelete
  36. @ Anonymous on kmplayer

    ඔයා කියන ගැටළුව මට පේන්නෙ නෑ. මේ ලින්ක් දෙකට ගිහින් බලන්න.

    http://www.mediafire.com/?1x70x87ry4k1g62
    http://www.mediafire.com/?jvomxhcbarsa2n1

    මගේ කම්පියුටරේ ඔය ගැටළු නෑ, ඔයා සෙටිංස් වෙනස් කලාද? නැතිනම් ආයෙමත් kmplayer install කරන්න standard සෙටිංස් එක්ක.

    මේ ලින්ක් දෙකේ තියන විධියට තමයි මට මේව පේන්නෙ. සබ් කොලිටිය ඉතාම අඩුයි. ඒත් නියම තැන පෙන්වනව. මම සොෆ්ට්වෙයාර් ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවෙයි, උත්තරයක් විධියට මගේ දැනුමෙ හැටියට කියන්න වෙන්නෙ MediaPlayer Classic වලට යන්න කියලයි. ඒකෙ කිසිම අවුලක් නෑ, ඒකෙ කැපෑසිටි එකත් අඩුයි.

    සිදුවූ අපහසුතාවයට හරියටම ගැලපෙන උත්තරයක් දෙන්න බැරිවීම ගැන කණගාටුයි.

    අරිසෙන්_

    ReplyDelete
  37. @ Anonymous on kmplayer
    හරි සහෝ, ඔයාගෙ ගැටළුවට විසඳුම ලැබුණ. තිරය උඩ රයිට්ක්ලික් කරල ලැබෙන මෙනුවෙ මම පෙන්නල තියන විදියට subtitle --> subtitle alignment --> idx sub: Custom position දෙන්න. ලින්ක් එක ක්ලික් කරල බලන්න.

    http://www.mediafire.com/?9l658959m0pupj9

    සෙත්!

    අරිසෙන්_

    ReplyDelete
  38. ඔයා කියපු විදියට කලා kmplayer දැන් අවුලක් නෑ.
    බොහොම ස්තුතියි....

    ReplyDelete
  39. brrip එකට හරියන්න සබ් දෙන්න....

    http://extratorrent.com/torrent/2655735/Mission+Impossible-Ghost+Protocol+2011+BRRip+x264+700MB+-+MusicKingz.html

    ReplyDelete
  40. Brrip Ekata sub denne kawadada??????????????

    ReplyDelete
  41. machan BRRip eka awith neda?

    ReplyDelete
  42. thankz.................

    ReplyDelete
  43. aiye idx kiyana sinhala sub file wala sinahala sub pennenane...ssa srt wala nam sub eka weda karanawa..idx file wala sub balana hati poddak kiyala dennakoo..bye jaya wewaaa

    ReplyDelete
  44. man laga star war collection eka tiyenawa.1-7

    ReplyDelete
  45. ඔබ නිකුත්කරන ලද මෙම උපසිරැසිය "විකියා" නම් පුද්ගලයා ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක පළකර ඇත

    ReplyDelete
  46. http://amoviesz.com/mission-impossible-ghost-protocol-2011-720p-brrip-mkv-900mb/

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...