Wednesday, February 8, 2012

The Entitled (2011)

   


උපාධිදාරී තරුණයෙකු වන පෝල්, තම උපාධියට වසර දෙකක් ගතවන තුරුද ගැලපෙන රැකියාවක් නොලබයි. රෝගී මවට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට පවා, ඉතා ධනවත් නිවසක සේවයේ යෙදෙන පියාට වත්කමක් නොමැති වෙයි. එසේම ජීවත් වන නිවස උගසට සින්නවීමට යන බද දැනගත් පෝල්, කෙසේහෝ මුදල් ඉපයීමට තීරණය කරයි. ඉතා ධනවත් ව්‍යාපාරිකයන් තුන් දෙනෙකුගේ දරුවන් පැහැරගෙන කප්පම් ගැනීමට සැලසුමක් හදන ඔහු, ඒ සඳහා හවුල් කරගනුයේ, දාමරික, මානසික සමතුලිත තාවක් නැති මෝඩ, තරුණ ගැටයෙකු සහ ගැටිස්සියකි. අපරාධය හමාර වන විට, තමා ගැන කිසිදු සැකයක් ඇති නොවී අනෙක් දෙදෙනා හසුවන ආකාරයට ඔහු මුල සිටම සැලසුම තනයි. 


විරැකියාව, ඌන රැකියා නියුක්තිය, අසරණබව, දුප්පත්කම සහ අනෙකුත් සමාජ විශමතා නිසා සිදුවන ව්‍යසනයන් වටා ගෙතෙන මෙම කතා පිටපත, නැරඹිය යුතු වර්ගයේ එකකි.

කෙවින් සේගස් ප්‍රධාන චරිතයට පණපොවන, රේ ලියෝටා සහ ලෝරා වැන්ඩවූට් රඟන මෙම චිත්‍රපටයේ ආදර සහ ලිංගික ජවනිකා අඩංගු නොවෙතත්, අසභ්‍ය ව්‍යවහාරය නිසා පවුලේ සැමට එක්ව නැරඹිය හැකිද යන ගැටළුව මතු කරයි.

IMDB ලකුණු 6.2/10 ක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට, එහි වර්ගීකරණයට අදාලව, අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10කි. 

චිත්‍රපටයේ දෙබස් අර්ථයට හානි නොවනු පිණිස, අසභ්‍ය භාෂාව එලෙසින්ම සිංහලට පරිවර්ථනය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම /2011 / 18+

(උපසිරැසි ඉතා පැහැදිලිව දර්ශනය වීමට සකසා ඇති අතර, තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව පර්යේෂණ මට්ටමේ පවතී.)

ඔබගේ වටිනා අදහස් ලියා තබන්න.

41 comments:

  1. hema movie ekatama godak pin macho...

    ReplyDelete
  2. මෙ ක්‍රමයෙන් small size BRRIP movie download karana අපිට විසදුමක් නැද්ද?

    thank you.

    ReplyDelete
  3. huta tama onna btjunkies site eakath wahala. mehema giyoth itin sub tibunath movi balanne kohomada?

    ReplyDelete
  4. බොහොමත්ම ඉස්තුතියි.....මේක නම් මට මග ඇරුන ෆිල්ම් එකක්..
    කොහොම උනත් හොද කතාවක්ය කියලා අහලා නම් තිබ්බා..ඉක්මනින්ම උපසිරස ලබා දෙන එක ගැන හුගක් සතුටුයි...සබ් එක පාට නොකලට කමක් නෑ..මේ දෙන ක්‍රමයට අකුරු පාට වෙනස් වූවොත් පේන එක පැහැදිලි මදි වේවි..ඒක නිසා සුදු පැහැයෙන්ම ලබා දෙන්න..ඒක හොදයි :)
    ජයෙන් ජය~!

    ReplyDelete
  5. ඔබගේ කතෘ අයිතියත් ආරක්ෂා වෙන අයුරින් ඉතා උසස් සබ් නිර්මානයක් ලබා දීමට පර්යේෂන කරන්න. මා බාගත කරන චිත්‍රපට ඔබේ කතෘ අයිතිය සහ මගේ 18+ සංකරනයක් සහිතව (වීඩියෝවේ) පොලොන්නරුව කොලඹ බස්රථ වල පවා ප්‍රදර්ශණය වේ.එසේ කල හැක්කේ AVI ආකාරයට උපසිරැසි හා වීඩියෝව ඔතනු ලැබීමෙන් අනතුරුවය. නවතම ටොෂීබා මාදිලියේ රූපවාහිනී යන්ත්‍ර සිංහල යුනිකෝඩ් .srt මාදිලිය සදහා ඉතා හොදින් සහය දක්වයි.

    ReplyDelete
  6. අරිසෙන් කොල්ලා දැන් දිගට හරහට සබ් දෙනවනේ... ඔහොම යo .. ඔහොම යo........ අරිසෙන්ට ජය.....

    ReplyDelete
  7. Oya aththatama karanne godak hoda wadak.....Jaya wewa...........!!!!!

    ReplyDelete
  8. ohoma digatama yamu,jayawewa!!!!!!!!!!!!

    ReplyDelete
  9. එල කොල්ලෙක් සහෝ උඔ.කමෙන්ට් වලට හැකියාව උගස් තියන්නේ නැතුව පාඩුවේ ගේම දෙනව උඹ මැක්ස ඩයල් එකක් සුභ පැතුම්.....!!

    ReplyDelete
  10. parana kramayatama penena sub dunna eka watinawa. sub walata boha thithi.
    sabbe puurenthu chiththa samcappa !

    ReplyDelete
  11. ඔයානම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් ..පින් සිද්ද වෙනවා ඔයාට අපි වගේ මැට්ටන්ට සිංහලෙන් ෆිල්ම් දෙනවට

    ReplyDelete
  12. @ සොයන්න videomart95 ගූගල් වල,

    ඉසෙඩ්මූවිය වගේම මෙන්න මේ වගේ එවුන් නිසා තමයි අපට srt සබ් නැතිවුනේ. ඒ හිංද අපිට නිදහසේ මූවියක් බලන්න නැතිවුනා. ඒ මදිවට දැං ලැජ්ජ නැතිව කොමෙන්ටුත් දානව. මුං තමා රියල් හොරු. හැම සයිට් එකේම දාන සබ් ටික උගේ එකේ දාගන්නව. නිකං පොන්න සයිට් එකක්. තමුංගෙ කියල මෙලෝ දෙයක නෑ. අනුන්ගෙ පානෙන් එලිය බලන මේවගේ නපුංසක කම්බ හොරු නිසා අපි තමා විදවන්නෙ. මුංට තමා කෙලවන්න ඕන.

    ReplyDelete
  13. හම්බේ හුග දවසකින් ආවේ මේ පැත්තට.. ඔන්න ආවා ගමන් සබ් එක බාගත්ත.. පික්චැර් එකනම් වේලාසනම බාගෙන තිබුනේ.. පෙර පිනකට උඹ එකටම සබ් දිලා... උඹ කවදාවත් නිවන් දකින්න එපා.. හැමදාම අපිට සබ් දිපන් කොලුවෝ...

    උඹගේ මහන්සියට කවදාහරි උඹට හරියයි කොලුවො

    ReplyDelete
  14. ela vadak.vry thnkzzzzzz!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  15. @ අකිල & @ සොයන්න videomart95 ගූගල් වල

    හරියටම හරි අකිල මමත් දැක්ක මේ videomart95 යකා සෙරම සයිට් වල තියන සිංහ ල උපසිරස ටික උගේ එකේ දාගෙන. මෙ වගෙ පාහර යක්කු තමා අපට දෙයියනේ කියල නිකං හම්බවෙන එකත් නැති කරන්නෙ. හම ගහන්න ඕන.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මගේ සයිට් එකේ සිංහල සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගන්න ලබාදී නැත. අනික වඩාත්ම ඵලදායි ආකාරයට කතෘ අයිතිය ආරක්ෂා කර ඇත. අරිසේන්ගේ උපසිරසි උපුටාගෙන මගේ වගේ වෙනස් කර දීමක් කර නැත. කතෘ අයිතිය වෙනස් කර ගන්න බැරි අය ලකුණු දාගන්න කොමෙන්ටු දෙන්න එපා. අරිසෙන් මේ ආකාරයට උපසිරසි ලබා දීමෙන් කිසිම හානියක් රස වින්දනය පැත්තෙන් සිදු වන්නේ නැහැ. එමෙන්ම අරිසෙන් මහතා විසින් දැනුම් දීමක් කරන්නේ නම් ඔහුගේ උපසිරැසි අන්තර් ගත වීඩියෝ ඵල කිරීමෙන් වලකින ලෙස එයට අනිවාර්යෙන්ම ගරුකරමින් උපසිරැසි උපුටා ගැනීම නවත්වමි. තවද උපසිරැසි ගන්වන අයෙකුගේ පරම අභිලාෂය ම විසින් උල්ලංගනය කර නොමැත.

    ReplyDelete
  18. මම අර කට්ටියක් කෑ ගහපු එකට පිළිතුරු කියන්නම් එතකොට එයාලා කෑ ගහපු එකක් ගැන ඔයාටම හිකන්න පුලුවන්.
    ලංකාවේ ගොඩක් අය බොලොග් ලියනවා විවිධ ලිපි නිසදැස් පල කරනවා.කවුරු හරි කෙනෙක් බොලොග් එකක ලිපියක් හෝ නිසදැසක් අරගෙන වෙබ් සයිට් එකක ෆොරම් එකක පල කලොත් ඕන්න බොලොග් එක ලියපු කෙනොගේ යාලුවෝ සෙරම ඇවිත් බොලොග් එකෙන් මේක උස්සලා දාලා කියලා පලුයන්න බනිනවා.මොකද බනින්නේ බොලොග් එකක තිබ්බ එකක් ෆොරම් එකේ දාලා කියලා ලියපු කෙනාගේ බොලොග් එකේ සදහනක් නැතුව.
    දැන් ඔය විනාඩි කිහපක් හෝ පැයක් මහන්සිවෙලා කරන නිසදැස හොරකම් කරාම කෑ ගහන බොලොග් කට්ටියම අපේ කට්ටිය මහන්සි වෙලා දාන සබ් එකක හොරකම් කරලා දැම්මම කිසි දෙයක් කියන්නේ නෑ.එතකොට කියන ලොකුම දේ සබ් නිසා තමයි සිංහල යුනිකේත ලොකේට යන්නේ ඉතින් කොහොම ගියත් ඒක හොදයිනේ කියන එක.
    එහෙම සබ් නිසා ලොකේට යුනිකේත යන්නේ ඇයි බැරි අපි දාන සබ් හොරකම් කලාම එයාලටට ඒ වෙනුවෙන් අර බොලොග් පොස්ට් එකක් කොහේ හරි දැම්මම බෙරිහන් දෙනවා වගේ ඒ ගැනත් කතා කරන්න.සබ් හොරකම් කලාට කමක් නෑ බොලොග් වල පොස්ට් හොරකම් කිරිමයිලු වරද.ඇයි දෙයියනේ බොලොග් එකක පොස්ට් එකක් දාන්න මිනිස්සු මහන්සිවෙනවා වගේම සබ් එකක් දාන්න අපේ අය මහන්සිවෙනවා කියලා හිතන්න බැරි.සබ් එකක් හොරකම් කරලා නෙට් එකට වෙන වෙන නම් ගහලා දැම්මම ඇතිවෙන දුක සබ් නොදැම්ම එකෙකුට දැනෙන්නේ නෑ.පුලුවන් නම් ඔය කැ ගහන අයට කියනවා සබ් එකක් දාන්න.අපි ඒක හොරකම් කරලා වෙන නමක් දාලා වෙන සයිට් එකක දාන්නම්.එතකොටත් ඔයාලා අනේ කමක් නෑ මම දාපු සබ් එක හොරකම් කරාට කමක් නෑ කියනවද?එතකොට මම හිතන්නේ ඔය SRT ඉල්ලා කැ ගහපු අයගේ තත්වය වෙනස් වේවි.
    මෙතන ගන්න තියෙන්නේ විසදුම් දෙකයි එක්කෝ හොරන්ට සබ් ගන්න බැරි වෙන්න වැට බදින එක.... නැත්නම් හොරෙක් දැක්කම ඒ වෙනුවෙන් අපි සේරම හඩක් නගන එක? මම දන්නවා ඔය සබ් එක හරියට නෑ පරණ විදියට දෙන්න..යුනිකේත ලොකේය අරන් යන්න කියලා බොරුවට බෙරිහන් දෙන කවුරුවත් ඔය දෙකටම සහයක් දෙයි කියලා.හොරෙක් දැක්කම විරුද්ධ වෙන්නෙත් නැ.සබ් එක හොරකම් කරන්න බැරි වෙන්න හැදුවම සහය දෙන්නෙත් නැ.ඔන්න ඕකයි තත්වය.

    ReplyDelete
  19. අනේ අරිසෙන් උඹේ සබ් එක උඹට ඕනෙ විදියට දීපන් බන්. මට නම් idx නෙවි අලුත් වර්ගයක් හදල දුන්නත් කමක් නෑ සිංහලෙන් සබ් එක පේනවනම්... අනික මගේ පුද්ගලික අදහස නම් අනිත් හැම ක්‍රෙ මේටම වඩා මේ අලුත් idx ක්‍රමය හොඳයි. දැන් කිසි අවුලක් නැතුව vcd player එකක උනත් සිංහල සබ් එක බලන්න පුලුවන්. VLC player එකෙත් බඩු ගින්දර වගේ වැඩ. ඔය කියන තරං කොලිටියෙ අවුලකුත් නෑ...

    හරි හරි ඒක නෙවි, සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා.
    Sorry, it took too long to find the document at the original source. Please try again later.
    පොඩ්ඩක් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මට විතරද දන්නෙ නෑ....

    ReplyDelete
  20. අනේ අරිසෙන් උඹේ සබ් එක උඹට ඕනෙ විදියට දීපන් බන්. මට නම් idx නෙවි අලුත් වර්ගයක් හදල දුන්නත් කමක් නෑ සිංහලෙන් සබ් එක පේනවනම්... අනික මගේ පුද්ගලික අදහස නම් අනිත් හැම ක්‍රෙ මේටම වඩා මේ අලුත් idx ක්‍රමය හොඳයි. දැන් කිසි අවුලක් නැතුව vcd player එකක උනත් සිංහල සබ් එක බලන්න පුලුවන්. VLC player එකෙත් බඩු ගින්දර වගේ වැඩ. ඔය කියන තරං කොලිටියෙ අවුලකුත් නෑ...

    හරි හරි ඒක නෙවි, සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා.
    Sorry, it took too long to find the document at the original source. Please try again later.
    පොඩ්ඩක් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මට විතරද දන්නෙ නෑ....

    ReplyDelete
  21. උපසිරසි ඔයා කැමති විදියකට දෙන්න හිත රිදුනානම් සමාවෙන්න ඕනේ මන් මගේ මතය තමයි කිව්වේ කලින් දීපු විදිය හොදයි කියලා....කොයි කොහොම උනත් සබ් එකට ගොඩාක් ස්තූතියි මචන්............

    ReplyDelete
  22. @ චතුරබුද්ධි,
    MediaPlayer Classic වල තමයි srt උපසිරැසි වුනත් හොඳටමට පේන්නෙ, Win. Media player, VCL වගේ ගොඩක් ඒව srt පවා පෙන්වන්නෙ බොඳවෙල වගේ. ඒක idx අවුලක් නෙවෙයි. ප්ලෙයරයේ හැටි. idx සබ් වල අකුරු කොලිටිය උපරිමයටම හදලයි තියෙන්නෙ. එතකොට ෆයිල් එක 5mb විතර වෙනව. ඔයා අර කිපු error msg එක ගැනනම් අදහසක් නෑ, සබ් එක අවුලක් නැතිව බාන්න පුළුවන්.

    @ Madu rockz,
    මගෙ සිත රිදවීමක් වුනේ නෑ. සමාව ඉල්ලන්න තරම් නරක දෙයක් ඔයා කියලත් නෑ, මේ ෆෝමැට් වෙනස නිසා සිදුවුන අපහසුතාවටය මම ඔයාගෙන් සමාව ඉල්ලනව.

    කමෙන්ට් දාපු සියළු දෙනාට තුති.

    ReplyDelete
  23. @ සොයන්න videomart95 ගූගල් වල,
    ඔය මොන කතා කිවුවත් තමුංගෙ කියල දෙයක් නැති සේරම අනුන්ගෙන් හොරෙන් ගත්ත දෙවල් විතරක් තියන පොන්න සයිට් එකක් උඹගෙ සයිට්එක. උඹටත් කොන්දක් කියල දෙයක් තියනවනම් කොහොමද ඔය තරමට පරපුටුවෙක් වෙන්නෙ? යකෝ අඩු තරමෙ තමුංගෙ කියල එකම දෙයක්වත් දාපං සයිට් එකේ. පිරිමි කමටත් නින්දාවක් උඹ වගේ පො**යො.

    ReplyDelete
  24. machn idx walin sub danna apa ban qulity ne atakota srt dapan mahansi wela hadana ake

    ReplyDelete
  25. http://thepiratebay.se/torrent/7026358/J_Edgar_(2011)_720p_BrRip_x264_-_850MB_-_YIFY
    මෙන්න මේකට සබ් දෙන්න පුළුවන් නම් මැක්සා එකක්....
    :)

    ReplyDelete
  26. dannam quality aulak ne thankx saho, oyage sub eka oya kemathi vidiyata denna kiyawagnna puluwan nam apita a athi,

    ReplyDelete
  27. මට මේ අලත් idx file එක එක්ක movie බලනකොට අව්ලක් යනවා
    මට දැන් එපා වෙලා මෙන්න මේක
    මම සිංහල sub එක්ක movie බලනකොට
    ඔන්න ටිකවෙලාවක් බලාගෙන යනකොට video එක sound එකට වඩා delay වෙනවනේ
    sound +subtitle syn වෙනවා හරියට එත් video එක delay වෙනවා
    video එක නිකන් පරක්කු වෙනවා sound එක්ක
    මේක subtitle syn වීම අව්ලක් නෙමි මම කියනඑක ඔයගොල්ලොට තේරෙනවා නේ?
    මේකට මොකද කරන්නේ

    මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ
    තවත් ටිකක් පැහැදිලි කරනවානම් ඔන්න මම 123 කියලා movie එකක් එකේ සිංහල sub එක්ක බලනවා
    ඔන්න මුලදී ඔක්කොම නියමට වැඩ sub video sound නියමට syn වෙනවා ඔන්න ටික වෙලාවක් යනකොට video එක දෙල්ය් වෙනවා නිකන් struck වෙනවා වගේ slow වෙනවා
    struk මත් නෙමි vidio එකේ නියමිත speed එක අඩු වෙනවා වගේ එත් sound sub අර එස්සෙල්ල තිබ්බ වේගයමය එක නිසා video එක ට වඩා sound sub ඉක්මන්
    මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ

    ReplyDelete
  28. Anonymous on February 13, 2012 3:47 PM
    සහෝ, පේන විදියට ඕක සබ් වල අවුලක් නෙවෙයි. ප්ලෙයර් එකේ වරදක්. වෛරස් වෙන්න පුළුවන්, නැතිනම් වීඩියෝ ගොනුවෙ අවුලක් වෙන්න පුළුවන්. වීඩියෝව ආයෙත් බාල බලන්න. නැතිනම් වෙන වීඩියෝවක් ප්ලේ කරල බලන්න ඕකම වෙනවද කියල.

    ReplyDelete
  29. මෙන්න බොලේ වැඩක්..... බ්ලොග් එක හැඩ වෙලානේ.
    නියමයි...නියමයි... මේ වගේ වෙනසක් කරන්න කියල මාත් කියන්නමයි හිටියේ.

    ReplyDelete
  30. Seeking Justice 2011 puluwannam me film ekath dapanko machan hoda film ekak..

    ReplyDelete
  31. machn idx sub hari na

    ReplyDelete
  32. machn splash player eke me sub eka wada karanne na bn splash thamai hodama player eka eken film eke qualiti ekath wadiyen penawa thawa onnam wadi karagannath puluwan oya classic, kmp, vlc player hodai gal yugeta ane machn me idx magulen nathuwa srt hari ssa walin hari sub eka dipan machn idx wala qualitiyath adui balanna giyama epa wenawa

    ReplyDelete
  33. onna mamath download karranna damma thanks

    ReplyDelete
  34. onna kalin comment dekak dala thibbath ada thamai film eka sampurnenma baluwe me film ekanam fattama fatta sub ekanam uparimayenma maxxa Arisenge sub nam supirima supiri ela machn ubanam ela kollek man baluwe classic plyer eke habai macho me idx wala akuru loku wadiy eka thama awla anika classic eke arenna anik player wala quliti eka sahenna adui anika supirima player ekak wana splash player eke idx wadakaran na :(

    ReplyDelete
  35. mee kiyana supirima Splash Player eaka, 30 day trial eakak. nettam salli deela ganna wenne. eaka wagema settings mokawath karanna denne nee. sound quality hadanna bee, video quality hadanna bee. mokatada mee wage boru kiyanne? api rewatunama oyalata tiyena wasiya mokadda?

    ReplyDelete
  36. machan dana sub zip karala dapanko apita badu baganna lesi wenna

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ compressed වර්ගයක් තමයි. RAR, ඒක ඒ විධියට ගන්න
      file --> download දෙන්න. එක එක ෆයිල් එක උඩ ක්ලික් කරන්න එපා.

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...