Thursday, March 1, 2012

Seeking Justice (2011)

 

විල් පාසැල් ගුරුවරයෙකු වන අතර, ඔහුගේ බිරිය දූෂණයට ලක්ව අසාධ්‍ය තත්වයේ රෝහල් ගත වෙයි. රෝහලේදී පැමිණෙන සයිමන්, විල් වෙනුවෙන්  දූෂකයා ඝාතනය කිරීමට එකඟව, එයට ප්‍රති උපකාර ලෙස, යම් යම් උපකාර වරින් වර අවශ්‍ය බව පවසයි. මෙසේ කුඩා දේ සිට අවසන පුද්ගල ඝාතන දක්වා, ප්‍රති උපකාර විල්ගෙන් ඉල්ලයි. විල් තම පවුල සහ රැකියාව බේරා ගනිමින් මෙම උගුලෙන් ගැලවෙන ආකාරය දක්වන මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ මාර්තු මස ඇමරිකාවේදී මුල්ම වරට ප්‍රදර්ශණය කරන ලදී.


IMDB ළකුනු 6.1/10 ක් හිමිකරගත් මෙම චිත්‍රපටයේ වර්ගයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10 කි. තෝරාගත් වීඩියෝ ක්ලිපය BrRip වන අතර A/V 10/10 ට ආසන්නය. 

චිත්‍රපටයේ වර්ගය අපරාධ / ක්‍රියාදාම

(ලැබෙන අළුත් පිටුවේ වම් ඉහල කෙලවර File --> Download)

ඔබගේ අදහස් ලියා තබන්න.

17 comments:

  1. සබ් එක ගත්ත ..
    අරිසෙන් ඔයාට ගොඩක් ස්තුතියි.. මේක ගොඩක් හොඳ නිර්මානයක්.. සබ් දාපු එක වටිනව..
    ස්තුතියි.. සබ් වලට..

    ReplyDelete
  2. මේක නම් මට බලන්න බැරි වුන එකක්..අනිවා හොදයි කියලා නම් අහලා තිබ්බා...අයෙ කියන්න දෙයක නෑ ඔයාගේ සබ් එකක් නම් සුපිරියටම ඇති..
    වැඩි වැඩියෙන්ම උපසිරස දැමීමට ශක්තිය ලැබේවා!

    ජයෙන් ජය~!

    ReplyDelete
  3. බොහෝම ස්තුති සිංහල උපසිරැසි වලට.........

    ReplyDelete
  4. ස්තුතියි

    ReplyDelete
  5. අඩේ උඹ මාරයිනේ බං... මම මේක කලින් බලා තිබුනේ... එත් බැලුවේ නැ.. උඹ එකට සබ් දලා... දැන් ඉතිං නොබලා ඉන්න බැ..

    ReplyDelete
  6. thanks...man..well Done,,,,,,,

    ReplyDelete
  7. මන් නම් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට තව සබ් එකක් දෙයි කියලා....මන් මේ ආවේ කලින් දීලා තිබ්බ ෆිල්ම් එක සුපුරියි කියලා යන්න මන් කවදාවත් බලන්නේ නැති විදියේ ටොපික් එකක් ඒක බට් නියමයි ස්ටෝරිය ඔයාට පිං සිද්ද වෙන්න බැලුවා..... මරු ආහ් මේ සබ් එකටත් ස්තූතියි සහෝ.....

    ReplyDelete
  8. තැන්ක්ස් සබ්වලට.

    ReplyDelete
  9. බොහොම ස්තූතියි....
    පොඩි ගැටලුවක් තියෙනව. ඒ තමයි මං ඔයාගේ ලිපි මේල් එකට ගෙන්න ගන්න විදිහ ඇක්ටිව් කරල තියෙන්නෙ. ඒත් තාමත් එක ලිපියක්වත් ආවේ නැහැ. පොඩ්ඩක් බලනව ද මේ ගැන.කොහොමවුණත් ඔන්න මං දෙවැනි සැරේටත් ඒක ඇක්ටිව් කරගත්ත.

    ReplyDelete
  10. ඔන්න බාගත්තා සහෝ, බොහෝම ස්තූතියි. තාම බැලුවේ නම් නෑ. සුපිරි ඇති කියලා හිතනවා නැත්තම් IMDb 6.1 ගන්න බහැනේ :) බලලා හොද නරක කියන්නම් (මම හිතන්නේ නෑ කියන්න නරකක් ඇති කියලා trailer එක නම් සුපිරි :) )

    ReplyDelete
  11. කාරුණික ඉල්ලිමය් අනේ සිංහල සබ් එක්ක මොවිඑ දෙනකොට විශේසයෙන් අඩු size එකක් ඇති ලින්ක් එකකුත් දන්නා මොකද අපිට ගොඩක් කොලිටි movie බලන්න තරම් හොද
    computer නැහැ ඒවා බලනකොට struck වෙනවා එත් 500MB වගේ MKV ඒවානම් අව්ලක් නැහැ
    එක නිසා අපිගනත් පොඩ්ඩක් සලකලා බලන්න

    ReplyDelete
  12. ගොඩාක් ස්තූතියි සහෝ.. ඔයා මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න, ජයවේවා..

    ReplyDelete
  13. ela machan.. niyama wedak.. digatama karagena palayan,,,

    ReplyDelete
  14. patta.machan..suba pathumm....olombo-radio.com apenuth ...

    ReplyDelete
    Replies
    1. patta.machan..suba pathumm....colombo-radio.com apenuth ...

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...