කලකට පෙර බොක්ෂිං ශූරයෙකු වන චාලි, මිනිස් බොක්ෂිං වල ඇවෑමෙන් ජනප්‍රියවූ, රොබෝ බොක්ෂිං ක්‍රීඩාව තම ජීවිකාව කරගත්, දහඅතේ ණයවූ කළු චරිතයකි. තම බිරිය හෝ දරුවා ගැන කිසිදු තැකීමක් හෝ සොයා බැලීමක් නොකල ඔහුට, බිරියගේ මරණින් පසුව දරුවාගේ හිමිකාරීත්වය නෑනන්ඩියට විකුනා මුදල් ගැනීමට සිතක් පහලවෙයි. පියාගේම කපාපු පළුව මෙන් වන පුතු ඔහු වෙනස් පුද්ගලයෙක් කරන අතර, ලෝක පූජිත බොක්ෂිං ශූර රොබෝවා ගේ සටන් හැකියාව, ඔවුන් කසල ගොඩකින් අසුලාගත් අඩු තාක්ෂනය සහිත රොබෝවාට, අභියෝගයක් වෙයිද?
2011 ඔක්තෝබර් මස 7 වැනි දින ප්‍රථම වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කරන ලද මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පොවනුයේ සුපිරි නළු හියුග් ජැක්මන් සහ ළමා නළු ඩකොටා ගොයෝ විසිනි. ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ඇනිමේෂන් යන වර්ග යටතට ගතහැකි මෙම චිත්‍රපටයට ලැබුණු IMDB ලකුණු ප්‍රමාණය 7.3/10 කි. අදාල වර්ගීකරණය මත පදනම්ව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි.
තෝරගත් වීඩියෝ ක්ලිපය DVD RIP එකක් වන අතර එහි ගුණාත්මය A/V, 10/10 මට්ටමේ බව කීමේ වරදක් නැත. ළමා චිත්‍රපටියක ලක්ෂනද දරන මෙය පවුලේ සැමට එක්ව නැරඹිය හැකි, කථා පිටපතක් සහිත එකකි. රොබෝවන්ගේ සටන් ඇනිමේෂන් කර ඇති ආකාරය ඉතා විශිෂ්ඨවේ.
උපසිරැසි යෙදීමේදී බොක්ෂිං ක්‍රීඩාවට අදාල බොහෝ යෙදුම් ඉංග්‍රීසි භාෂාවෙන්ම සිංහල අකුරින් ලිවීමට සිදුවූයේ අරිසෙන්ට එම යෙදුම් ගැන එතරම් දැනුවත් බවක් නැති බැවිණි.
සිංහල උපසිරැසි බාගත කරන්න
චිත්‍රපටය බාගත කරන්න
ඔබගේ වටිනා අදහස් ලියා තබන්න.
සෙත්!
බොහොම ස්තුතියි
ReplyDeleteThawath Mewni Lassana Films Sub Samaga Oben Balaporoththu Wenawa,,,Godaaaak Thanks...
ReplyDeleteMama තිවංක,,,
ReplyDeleteබොහොම ස්තුතියි,,,,Oyage Kapa Kirimata Ape ස්තුතිය,,,,
ස්තුතියි සහෝ...
ReplyDeleteතරිදු
ඒ ඩිංගට සබ් දුන්නද...පට්ටනේ මචෝ...කවදත් කියනවා වගේ ඔබේ සබ් නම් සුපිරි...
ReplyDeleteකාටත් කලින් දෙන එකත් ගින්දර වගේ දෙනවනේ...
ජයෙන් ජය~!
Chami-
ReplyDeleteඑල මචෝ ඔන්න මමත් බාන්න දැම්මා ජයෙන් ජය …
එල එල මන් මේ බාන්නේ මොනවද් කියලා නිදිමතේ කල්පනා කොර කොර හිටියේ...අරිසෙන් කොල්ලගේ සබ්නම් ආයෙත් අහන්න දෙයක් නෑ.. සුපිරි නිසා දෙපාරක් හිතන්නේ නෑ මේක බානව දැන්ම අනිවා...තැන්ක්ස් මචෝ.... :)
ReplyDeletepatta pata pata.onna danna damma.digatama apita sub denna.oyata gdk pin
ReplyDeleteඑල එල .........!
ReplyDeleteසෙනසුරාදට බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියෙ
THANKS
මෙන්න ලොවෙත් නැති ෆිල්ම් එකක්. බලන්න ඕනෙ තියෙන තදියමට ආපු ගමන්ම බැලුවා. ආයෙත් බලනවා සබ් එක්කම. බලපු නැති අයට කියන්නෙ මේක නම් 2011 ආපු පට්ට්ම ඇක්ශන් ෆිල්ම් එක. කතා පිටපතත් බොහොම හොදයි.. බොහොම ස්තුතියි
ReplyDeleteමියුසික් එකයි සව්න්ඩ් මික්සින් එකයි උපරිමයි... පට්ට ඕඩියෝ
ReplyDeleteඋම්මා උම්මා මචං... ඔන්න බාගත්තා.. මම බගෙන තිබුන BRRip එකට මේ සබ් එක ගින්දර වගේ ගැලපෙනවා මචං.. උඹට යොධ බල යොධ විර්ය ලැබේවා.....
ReplyDeleteගොඩාක් ස්තූතියි...පට්ටම ෆිල්ම් එකක්.
ReplyDeleteජය වේවා....
ප්‍රමෝද්.
සබ් එන්න කලින් ෆිල්ම් එක බැලුවා..
ReplyDeleteසබ් එකත් ගත්තා..එල..
සැමට තුති, ලඟදිම තව එකක් බලාපොරොත්තුවෙන් ඉන්න.
ReplyDelete@ Madu Rockz, කමෙන්ටුවට තුති මචෝ, මට කොල්ල කියනවටනම් මම හරිම කැමතියි, මොකද ඇත්තටම නම් මම දැං කොලු වයස පැනපු කෙනෙක් නිසා. හැබැයි ඉතින් ඊලඟ කමෙන්ටුවෙ අංකල් කියල ලියන්න එපා, හරිද. :-)
හික්ස් හික්ස්..... :ඩී බ්ලොග් එකනම් මරේ මරු මන් කැමතිම බ්ලොග් වලින් එකක්....අපි වෙනුවෙන් කාලය වැය කරලා මේ කරන වැඩේට ගොඩක් පින්... :)
Deleteමචෝ සබ් එක දෙන්න කලින් කොහේ හරි දාලා තියන්න...අපරාදෙනේ බැලුවොත්
ReplyDeleteසබ් එක ගත්තා ඔන්න
ReplyDeleteමම බලපු හොඳම ෆිල්ම් වලින් එකක්. සිරා කියන්නේ සිරාම සිරා...
ReplyDeleteබය නැතුව බාන්න.
නියමයි මචන් නියමයි .......
ReplyDeleteබොහෝමයක් ස්තුතියි යාළුවා ...... :)
[Keep It UP]
thank you very much
ReplyDeleteඇත්ත 2011 ආපු ෆිල්ම් වලින් පට්ටම ෆිල්ම් එකක් IMDB වල තියන රේටිං මදි කියලත් හිතෙනව.....!!!!
ReplyDeleteNiyamai Machoooo,
ReplyDeleteThaniyenma Sub danawata wadha hoda nadde kattiyak ekka set wela dammanam.ethakota meeta wada film tikakata sub danne puluwan wewine
@ Charurika
ReplyDeleteOya kenatinam enna, hebei wena site wala palawuna ewa bee.
නියමයි මචන්
ReplyDeletesub donlod wenne ne
ReplyDeleteබොරලුගොඩ මහත්තයා,
Deleteමම නැවත නැවත කීප වතාවක්ම බැලුව, ඒත් එහෙම අවුලක් වුනේ නෑ. මගේ නමින් sign in වෙලා නැතිවත් සබ් එකයි ටොරන්ට් එකයි බාන්න පුළුවන් වුනා. පොඩ්ඩක් ආයෙමත් උත්සාහ කරල බලන්න. මොකද මට හරිගස්සන්න වරදක් පේන්න නෑ. නැත්නම් මට මේල් එකක් දාන්න, මම එවන්නම්.
pls help me
ReplyDeleteI can't see any of it. pls help me
ReplyDelete@ AnonymousOctober 20, 2012 9:31,
ReplyDeleteඔයාගේ ගැටළුව පැහැදිලි නෑ. මේ සබ් එක .srt එකක්. ඒ වගේ සබ් බලන්න කලින් කරන්න තියන වෙනස්කම් වගේ දේවල් http://sinhala-subs.blogspot.com/p/setup-your-computer-to-view-sinhala.html
ට ගිහින් බලන්න.
ගැටළුව පැහැදිලි මදි, මීට වඩා යමක් කියන්න.
තිසරණ සරණයි!
A++++++++++++++++++
ReplyDeleteThanks. . . .